එළ මචන්...
පරෙස්සමට පැදපන්...
ජයවේවා!
![]()
![]()
![]()
machan ubata thawa thawath diunu wenna labewa machan good luck kiwwa
grate machan...mona karath parissamen.matath gedarin bike thahanam machan
සන්තෝසේ බාල්දියෙන් එකයි
ඕකටත් Android දාලා දුවන්න බලන්න
fz-16 bike eka poddak depaththen thaluna wage gathiyak thiyenawa. tikak diga wuna nam supiri. anyway congratz![]()
ela machan bike 1 nam..
wedi lassana epa oya hodai bike1ta
චිරි චිරි වැස්ස;12986029 said:තැන්කූ මචෝ,,මම කොහොමත් beer වත් බොන්නෙ නෑ
තෙල් කරනව අඩු නෑ බොල,,,තෙල් වැඩ සුපිරියට
![]()
![]()





patta patta
congrats macho!!!

tika dawasakin balapanko machan![]()
ගොඩක් කට්ටියනම් කිවුවෙ මේකෙ තෙල් එළට වැඩ කියල 


මොනවා කරන්නද ඉතිං ලැබීම තමයි...
මගේ සුබපැතුම් එහෙනම්...
හොඳ අවධානයෙන් පරිස්සමින් පදින්න ඕනි.අපි කොච්චර හොඳට ගියත් වැඩක් නෑ අනිත් උන් පිස්සු කෙලියම.
කාගෙ කාගෙත් වැරදි නිසා ප්රයිවෙට් බස් යට, ලොකු ටිපර් යට අහිංසක ජීවිත කෙලවර වෙන හැටි අපි අනන්තවත් දැකල ඇති.
එලකිරි කොල්ලෙක් නිසා කියන්නෙ, කරන දෙයක් පරිස්සමින්.. 

පරිස්සමින් drive කරපන් මචන්
තෙල් තමය් කරනවා අඩු ඕක
සල්ලි තියෙනවා නම් අව්ලක් නෑ![]()
චිරි චිරි වැස්ස;12987267 said:![]()
බලන්න ඕන,,ගොඩක් කට්ටියනම් කිවුවෙ මේකෙ තෙල් එළට වැඩ කියල
![]()













චිරි චිරි වැස්ස;12979085 said:ඔව් බං පෙරලුනොත්නම් කුඩේ කුඩු.. වැඩිහරියක් තියෙන්නෙ fiber cover කරලනෙ![]()






කියන්න දෙයක් නෑ බන්.. පට්ට බයික් ඒක.. මම දැන් අවුරුදු 3 ක් පාවිච්චි කරනවා..
පිටිපස්සේ ටයර් එකේ හුලං ගැන නිතර අවදානයෙන් ඉදපන්..එකේ හුලං බැස්සට දැනෙන්නේ නෑ...ටක ගාල දෙපැත්ත ගෙවෙනවා එහෙම උනොත්..දෙපැත්ත ගියොත් අලුත් ටයර් එකක් 11000-12000 වගේ වෙනවා..
වෙලාවට සර්විස් කරපන්..පරිස්සමින් පලයන්..
බුදු සරණයි..