පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරි මගුලක් නේ යකෝ. මේක මුන්ට ආගමයි ජාතියයි නැතුව ප්‍රශ්නෙකට උත්තර දීගන්නවත් බෑ

    කොහොමත්ම බෑ.. ලෝකේ කාටවත් බෑ.. උදාහරනයක් ලෙස ලංකාවේ බලය බෙදියාම ගනිමු,, ජාතීන් වෙනස් වෙද්දි කෝනය 100%ක්ම වෙනස් විදිහටයි එක එකා දකින්නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ කතාව ඇත්ත. මම මේ සහෝදරයට කිවුවෙ අනුන්ගෙ වැරදි හදන්න යන්න කලින් අපේ වැරදි හදමු කියලා
    :oo:

    මේකට මම උත්තරයක් දුන්නා.. ඔන්න ආයෙත් ඒක මෙතෙන්ට කොපි පේස්ට් කලා
    ඒකතමයි බන්.. එලාරලා, කාලිංඝ මාඝලා, ලන්දේසි , පෘතුගීසි, ඉංග්‍රීසි , ප්‍රභාකරන්ලා එක්ක සටන් කරන්නේ නැතුව අපේ වැරදි හදාගෙන අපේ වැඩක් බලන් ඉන්නයි තිබ්බේ!!!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;12995649 said:
    කොහොමත්ම බෑ.. ලෝකේ කාටවත් බෑ.. උදාහරනයක් ලෙස ලංකාවේ බලය බෙදියාම ගනිමු,, ජාතීන් වෙනස් වෙද්දි කෝනය 100%ක්ම වෙනස් විදිහටයි එක එකා දකින්නේ..

    ඉතින් උඹට පේන හැම කෝනයක්ම උබ ලියපන්...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;12995656 said:
    මේකට මම උත්තරයක් දුන්නා.. ඔන්න ආයෙත් ඒක මෙතෙන්ට කොපි පේස්ට් කලා

    ආහ්.. එතකොට උබ කවදාවත් උඹ අපේ ආගමේ (පලනය කරන අයගේ) ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනව කියන එකවත් ඒක හදන්න ඕන කියන එකවත් පිලිගන්නෙ නෑ..:rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආහ්.. එතකොට උබ කවදාවත් උඹ අපේ ආගමේ (පලනය කරන අයගේ) ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනව කියන එකවත් ඒක හදන්න ඕන කියන එකවත් පිලිගන්නෙ නෑ..:rofl::rofl:

    මේ කතාව පරස්පර විරෝදී. මේක වෙනමම පැත්තක් මචන්..මේක අදාල වෙන්නේ වෙන විදිහකට ඒත් උත්තරයක් දෙන්නම්
    100%ට 500%ක් පිලිගන්නවා.. අපිට වෙලා තියෙන්නේ බස් එක හද හදා පාරේ දුවන්නයි... ගැරිජ් දාලා හදලා ඉවරයක් කරලා දුවන්න ගන්න ගියොත් සොරි තමා..මචන් තරහා නැතුව මම අහපු දේට උත්තරයක් දෙනවද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;12995691 said:

    තියෙන බස් එක ගිනි අරගෙන ඇතුලෙ යන අය සේරම මැරෙනවට වැඩිය. විනාඩි 10ක් අරගෙන බස් එක හදන එක මට නම් හොඳයි. :yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    UNP anduwak apu dawasaka unta nadu dapalla.......... UPFA innakan ewa baa! :P

    අනේ මන්ද ඕයි. උඹලා මෙතන මහා ලොකුවට සිංහල ජාතියද අරකද මේකද කියා කියා උදේ ඉඳල රෑ වෙනකන් තපුල්ලනවා. බලපන් උඹලගේ සිංහල ජාතිකත්වය රෙද්ද අස්සෙන් බේරෙනවා. යකෝ අහිංසක සිංහල මිනිස්සු මරපු බල්ලෝ රජ කරගෙන ඉන්න උඹලගේ හුන්ඩුව. කොහොමත් උඹලගේ ආණ්ඩුව ඔක්කොම හොරු මංකොල්ලකාරයෝ, දුෂකයෝ තමයි රන් කරන්නේ. ජය වේවා අපේ ලංකාවට. තවත් දීගෙන ඉඳපන්. උඹලට තේරෙනකොට පරක්කු වැඩි.

    rathana hamuduruwo janadipathi karawapan miniha eeta wada deyak karai! :cool:

    උඹ නං ඉන්නේ මාර හීන ලෝකෙක බන්. කවදාවත් ආගමික නායකයෙක් එක්කෝ චම්පික වගේ එක පැත්තකට විතරක් කතා කරන උන් මේ වගේ ලංකාවක නායකයෙක් වෙන්නේ නැහැ. දැන් වත් ඔය බූරු ඇන්දේ නිදාගන්නේ නැතුව හොඳ ඇඳක නිදාගනින්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තියෙන බස් එක ගිනි අරගෙන ඇතුලෙ යන අය සේරම මැරෙනවට වැඩිය. විනාඩි 10ක් අරගෙන බස් එක හදන එක මට නම් හොඳයි. :yes::yes:

    ඔය විනාඩි දහය ඇති අපේ ඇස් බස් පාරෙන් ඉවත් උනාම පාරේ බිම් බෝම්බ වලලන්න..අනිත්වා වගෙම ඔය කියපු බස් එක පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඉදලා හිටලා කැඩුනට ආයෙත් හදනවා මචං..කාලාන්තරයක් තිස්සේ එහෙම උනා .. ගිනිගන්න තරම් ලෙඩක් නෑ...

    එක්කෝ උබ අපේ ජාතිකත්වය දිහා වෙනත් කෝනයකින් බලන එකෙක්.. නැත්නම් උබ සුද්දගේ විසබීජෙන් ජාතිකත්වය නැති වෙච්ච එකෙක්.. දැන් ඒක ආයේ උබේ ඇගෙන් ගන්න කීයටවත් බෑ.. උබට ඒක දැනෙනෙත් නෑ..
    හැබැයි මම දෙයක් දැනගත්තා. මට ෆොන්සේකා මහාලොකු පයන්නක් නොවුනට (උබ කියයි උබටත් ෆොන්සේකා මහ ලොකු මිනිහෙක් නෙමෙයි කියලා ඒත්, ) උබට ඒක මහාලොකු අභියෝගයක් නිසයි උබ රනිල් සජිත් විමල් කරුනා ඔය සේරමලා ඉද්දී මේ ගැනම මෙච්චර කෑ මොර දෙන්නේ. ඒ උබලට දත කට පූට්ටු වෙන කකුල් මැඩ්ලින් ගහන භීතිකාවක් තියෙනවා ෆොන්සේකා මතයක් ලංකාවේ රජකරනවට . මම ඒක අද උබලගෙනුයි ඉගෙනගත්තේ.. මම ඒ භීතිකාවට මාර කැමතියි. ඒ භීතිකාව තමයි එදා ඉදන්ම ආතක් පාතක් නැති උන්ගෙන් මගේ රට රැකගත්තේ. දැන් දැන් ඒ බය ඇරිච්ච උන් එලියේ රගන්න අරන්. කාලෙන් කාලෙට එහෙම උනා බන්. එතකොට ස්භාවදර්මෙන්ම එක එකා එවනවා ඔය රංගනය පාලනේ කරන්න, මම දන්නවා උබට මම කියන දේ තේරෙන්නේ නෑ. කමක් නෑ මචන් තේරෙන උන් තෙරුම් ගනී. ඒත් මම ලොකූ දෙයක් මේ ත්‍රෙඩ් එකෙන් ඉගෙනගත්තා.. ලොකූ රහසක් මට කියලා දුන්නට පින්.. උබේ මානසිකත්වෙත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මචන්...ඔන්න මම ගියා,, ඔනේ මගුලක් හිතාගනින්.. ආයෙත් මට උගන්නපු දේට පින්

    මචන් උබලගේ ඔය භීතිකාවට මම මාර කැමතියි... ඒක රැකගනින්..උබලා ඒක රැකගත්තොත්.... ඒක විසින් උබත් මාත් සෑහෙන කාලයක් රැකගනියි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;12995742 said:

    ගිනි අරගෙනද නැද්ද කියලා ටික දවසකින් තේරෙවි,,

    ඉවසලා හිටහන් සජිත් ගැනත් දානකන්..:angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට නුසුදුසු පුද්ගලයන්.

    පූජ්‍ය පක්ෂය
    කාන්තාවන්
    ආරක්ෂක අංශ සමාජිකයන්
    සහ
    ප්‍රජා අයිතිවාසිකම් අහෝසිවූ පුද්ගලයන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ගිනි අරගෙනද නැද්ද කියලා ටික දවසකින් තේරෙවි,,

    ඉවසලා හිටහන් සජිත් ගැනත් දානකන්..:angry::angry:

    ඒ පාර උබ හිතුවේ මම යූඑන්පී කාරයෙක් කියලද?..සජිත් මොන පො@#$ හොරෙක්ද බන්?රට කන හොර මරා වගෙම තමා... (දැන් කියපන් මම ජෙප්පෙක් කියලා. ජෙප්පො කියන්නෙත් මේ වගෙම එක්තරා මනෝ කාරයො ජාතියක් තමා )
    අවසාන කොමෙන්ටුව..අපරාදේ උබට දෙයක් තේරුම් කරන්න කන කට්ටයි වෙලාවයි... මම ගියා..
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;12995798 said:
    සජිත් මොන පො@#$ හොරෙක්ද බන්?රට කන හොර මරා වගෙම තමා...
    අවසාන කොමෙන්ටුව.. මම ගියා..

    ලොකු දෙයක් :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මන්ද ඕයි. උඹලා මෙතන මහා ලොකුවට සිංහල ජාතියද අරකද මේකද කියා කියා උදේ ඉඳල රෑ වෙනකන් තපුල්ලනවා. බලපන් උඹලගේ සිංහල ජාතිකත්වය රෙද්ද අස්සෙන් බේරෙනවා. යකෝ අහිංසක සිංහල මිනිස්සු මරපු බල්ලෝ රජ කරගෙන ඉන්න උඹලගේ හුන්ඩුව. කොහොමත් උඹලගේ ආණ්ඩුව ඔක්කොම හොරු මංකොල්ලකාරයෝ, දුෂකයෝ තමයි රන් කරන්නේ. ජය වේවා අපේ ලංකාවට. තවත් දීගෙන ඉඳපන්. උඹලට තේරෙනකොට පරක්කු වැඩි.

    පුතා සිංහල ජාතිකත්වය කියන්නේ මන්හින්දයටවත් සන්දනේටවත් නෙමෙය්............ උඹල වගේ UNP චින්තකයෝ හිතන්නේ එහෙමය්........... සිංහල ජාතිකත්වය තියෙන්නේ ප්‍රතිපත්තියෙය්......... දැන් ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන උන් ඉන්නේ සන්දානේ විතරය්! අය් බන් අනික අහිංසක සිංහල මිනිස්සු මරපු රනිල්වත් උඹල රජ කරවන්න ගියේ............! එතකොට ඒවා හරිද..?

    Srilankan1;12995732[SIZE="4" said:
    එක්කෝ චම්පික වගේ එක පැත්තකට විතරක් කතා කරන උන් මේ වගේ ලංකාවක නායකයෙක් වෙන්නේ නැහැ. දැන් වත් ඔය බූරු ඇන්දේ නිදාගන්නේ නැතුව හොඳ ඇඳක නිදාගනින්. [/SIZE]

    උඋව කොහොම හරි රජ කරනවන්න ඕන!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ මන්ද ඕයි. උඹලා මෙතන මහා ලොකුවට සිංහල ජාතියද අරකද මේකද කියා කියා උදේ ඉඳල රෑ වෙනකන් තපුල්ලනවා. බලපන් උඹලගේ සිංහල ජාතිකත්වය රෙද්ද අස්සෙන් බේරෙනවා. යකෝ අහිංසක සිංහල මිනිස්සු මරපු බල්ලෝ රජ කරගෙන ඉන්න උඹලගේ හුන්ඩුව. කොහොමත් උඹලගේ ආණ්ඩුව ඔක්කොම හොරු මංකොල්ලකාරයෝ, දුෂකයෝ තමයි රන් කරන්නේ. ජය වේවා අපේ ලංකාවට. තවත් දීගෙන ඉඳපන්. උඹලට තේරෙනකොට පරක්කු වැඩි.

    පුතා සිංහල ජාතිකත්වය කියන්නේ මන්හින්දයටවත් සන්දනේටවත් නෙමෙය්............ උඹල වගේ UNP චින්තකයෝ හිතන්නේ එහෙමය්........... සිංහල ජාතිකත්වය තියෙන්නේ ප්‍රතිපත්තියෙය්......... දැන් ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන උන් ඉන්නේ සන්දානේ විතරය්! අය් බන් අනික අහිංසක සිංහල මිනිස්සු මරපු රනිල්වත් උඹල රජ කරවන්න ගියේ............! එතකොට ඒවා හරිද..?

    උඋව කොහොම හරි රජ කරනවන්න ඕන!

    සේරම යූඇන්පී උන්ට තියෙන්නෙ ලේ ගෑවුනු අත්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට නුසුදුසු පුද්ගලයන්.

    පූජ්‍ය පක්ෂය
    කාන්තාවන්
    ආරක්ෂක අංශ සමාජිකයන්
    සහප්‍රජා අයිතිවාසිකම් අහෝසිවූ පුද්ගලයන්.

    මටත් කහනවට වගේ යන එකේ මේකත් දාලා යන්නම්කෝ

    මරාලන්තයට අනුව,

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට සුදුසු පුද්ගලයන්.

    ගනිකාවන්
    නිලියන්
    ක්‍රීඩකයන්
    ත්‍රස්තවාදී සාමාජිකයන්
    බස් හිමියන්
    කුඩු වියාපාරිකයන්
    සහෝදරයින්
    නෑදෑයින්
    මැරයින්
    සැලකිය යුතුය- අපොස උ\පෙල හෝ ඊට වඩා අද්යාපනයක් තිබීම කිසිසේත් නුසුදුසු වීමට හේතුවකි
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රත්තරං;12995835 said:
    මටත් කහනවට වගේ යන එකේ මේකත් දාලා යන්නම්කෝ

    මරාලන්තයට අනුව,

    සැලකිය යුතුය- අපොස උ\පෙල හෝ ඊට වඩා අද්යාපනයක් තිබීම කිසිසේත් නුසුදුසු වීමට හේතුවකි

    මේක නං පට්ට බන්.
    :rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න මගේ දේශපාලන ප්‍රතිපත්තිය... 2012-03-23 වෙනිදා මම දාපු ත්‍රෙඩ් එකක්
    නම= ඉන්දියාව ඇරියද අපි ඇරගත්තද?​
    http://www.elakiri.lk/forum/showthread.php?p=12366781#post12366781

    රත්තරං;12366781 said:
    මචන් අපි ඉන්දියාවට කෑ ගහනවා, ඈමරිකාවට කෑ ගහනවා, උන්ගේ බඩු ප්‍රතිශේප කරමු කියනවා.. මේවා ප්‍රායෝගිකද ? මම මට දෑනෙන දේ කියලා ඔන්න රෙප් කපාගන්නයි යන්නේ

    ආන්ඩුව
    මචන් අපි 1948 ඉදන් තට්ටු මාරු ක්‍රමේට මේ දේශපාලු ප#$යන්ට බලය දෙනවා, උන් මාරුවෙන් මාරුවට රට කනවා. ඉගෙනගත්ත දේශපාලුවෝ කීයෙන් කීදෙනාද ඉන්නේ? අඩුමගානේ උසස් පෙල සමත් උන් කීයෙන් කීයද ඉන්නේ? අපිත් මෝඩයෝ වගේ මුන්ට චන්දේ දෙනවා නේද? රටවටේට අල්ලපු වේස නිලියො කීදෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්නවද?කුඩාම ඒකකය පවුල් ජීවිතේ හරියට ගෙනියන්න බෑරි බෑල්ලියො රට පාලනේ කරනවා, ඊයේ පෙරේදා රටට බෑහෑපු අනර්කලීලා තමයි අපේ නායිකාවෙ. ක්‍රිකට් ගහපු පලියට, නලුවෙක් වෙච්ච පලියට මොකක්ද දේශපාලනය කරන්න සුදුසු කම?ඉතින් බන් එහෙම වේසියොයි ගනිකාවොයි ජෝකර්ලයි කුඩ්ඩොයි ගන්ජාකාරයොයි දාලා හදපු පාලන ඒකකයකට ජාත්යන්තරයක් පිලිගෑනීමක් ලෑබෙයිද බන්? මුන්ට පුලුවන්ද බන් අර්තවත් විදිහට හඩක් නගන්න අපේ රට වෙනුවෙන්? ඉතින් මුන්ව පාර්ලිමේන්තු යෑව්වේ ඉන්දියාවද? ඈමෙරිකාවද? අපිම නේද? විපක්ශයක් කියලා කුම්බාන්ඩයො සෙට් එකක් ඉන්නවා උන් ගෑන කතාකරලත් වෑඩක් නෑ. ජෙප්පො නම් දෑන් දියවෙලා ගිහින්නේ, උන්ව ඈරලා කතා කරමු.අපිමනේද බන් ඈරගත්තේ?ඈයි බන් අපි යූඑන්පී කාරයො ජේවීපී කාරයො සන්දාන කාරයො උනේ? ඕක උප්පෑන්නේ තියෙන එකක්ද? ඈයි අපිට බෑරි පාට කන්නාඩි ගලවලා ලෝකේ දකින්න? මොකා කලත් මටනම් හොද දේ හොදයි නරක දේ නරකයි

    ඉන්දියාව
    උන් කලේ ක@#$ වෑඩේ බව ඈත්ත. ඒත් බන් අපිට උන්ගෙන් ගන්න දේවලුත් තියෙනවා. බලපන් උන්ට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. එක පක්ශෙකින් පාරක් හෑදුවොත් ඊලගට එන පක්ශේ ඒක එතන ඉදලා හදන් යනවා. ඒකට අපේ උන් කරන්නේ කලින් එකාට බෑන බෑනා මුල ඉදන් හදනවා. බලපල්ලා උන්ගේ තාක්ශනික අද්යාපනේ. අද්යාපනේ කොලිටි නෑති උනාට වෑඩක් කරගන්න බෑරි උනාට උන් ලෝකේ පුරාම හොදට හම්බ කරනවා. උන් උන්ගේ උන්ට උගන්වලා ප්‍රමෝට් කරලා යවනවා. අපේ උන් කීයෙන් කී දෙනාද දන්නේ ලංකාවේ HND NDT TTI NDES TEC කියලා අද්යාපන ආයතන රජයෙන්ම කරනව කියලා.මේවා අපේ වෑරදි බන්... බලපල්ලා ඉන්දියාවට ගේමක් ආවහම උන්ගේ හම්බයයි හින්දුවයි ක්‍රිස්තියානියයි සික් කාරයයි සේරම එකතුවෙලා ගේම ඉල්ලපු එකාට ගහනවා. ගහලා ඊට පස්සේ තමා උන් ආයේ රට ඈතුලේ ගහගන්නේ, අපේ රටේ බලපන් .. අපේ හම්බයො ටික ඉස්සෙල්ලම මෑච් වලදි පාකිස්තාන් කොඩිය වනනව වගේ රෑව්ල අතගාල උස්සනවා පාකිස්තානෙට,සමහර දෙමලු අල්ලනවා උන්ගේ උන්ට, හෑබෑයි මචන් සමහර දෙමල කොල්ලො අසීමිතව අපිට අපේ රටට ආදරෙයි, අද්දෑකීමෙන් කියන්නේ, සමහර යොහෝවගේ ගෝලයෝ අවස්තාවෙන් ප්‍රයෝජන අරන් උන්ගේ වෑඩේ කරගන්නවා. ඔන්න අපේ ජාතීන් අතර සමගිය.ඉන්දියාවට විවෘත ආර්තිකේ එනකොට උන් ඒක හෙමීට ඈතුල් කලේ.. විවුර්ත ආර්තිකේ වතුරපාර ගහගෙන එනකොට පොඩි වියාපාරිකයො නිශ්පාදකයෝ හෝදන් යන්න දුන්නේ නෑ, උන්ව බලවත් කරලයි වතුර පාර එව්වේ. උන් එතකොට ඒකත් එක්ක හෑප්පෙන්න ශක්තිමත්.. උන් ඒ වතුරෙන්ම වගා කරලා දියුනු උනා. ඒත් ලන්කාවට එනකොට හෝස් ගාල ඈරිය සොරොව්වම.. අපේ සේරම නිශ්පාදකයෝ හෝදන්ම ගියා අදටත් උන්ට ගොඩ ඒමක් නෑ.CTB එකට ඉන්දියාවේ TATA LEYLAND එක නොදා දවසෙන් දෙකෙන් දිරන චීන බස් ගේන්නද? ජපන් බස් දාලා දුවන්න පුලුවන්ද? ඔන්න ඕවගේ ප්‍රශ්න ගොඩාක් එනවා මචන්. අපේ පරයො මේකට විසඩුමක් දෙනවද? දේශීය නිශ්පාදකයන්ට තෑනක් දෙනවද? බලපන් අපිට කියලා තිබ්බ මයික්‍රො එක බෑසිලා අත දාලා දෑන් මොකද කරන්නේ? තනිකරම තිරු බදු වන්චාවක්නෙ බන්. චීනෙන් කෑලි ගෙනත් මෙහෙ ෆිට් කරනවා. ඕක බෝට්ටුවෙන් ගෙනත් මීගමුවෙත් හොරට වෙනව බන්.ඔකට කොම්පෑනි ඔනේ නෑ. කෑලි ටික දුන්නනම් මමත් ෆිට් කරලා දෙන්නම්

    ඈමෙරිකාව
    මචන් ඈමෙරිකාව කියන්නේ සුද්දවත් කලුවවත් තම්බියවත් පාප් වහන්සේවත් මොකෙක්වත් නෙමේ. මේ මුලු ලෝකෙම ඉන්න සියලුම මිනිස්සුන්ගෙන් හෑදිච්ච රටක්. උන් කරන්නේ පජාති වෑඩ බව ඈත්ත. ඒත් මචන් උන්ගෙන් ඉගෙනගන්න බොහෝම හොද දේවල් තියෙනවා. බලපන් උන්ගේ දේශපාලුවෝ සේරම උගත්තු. ඒ ඒ විශය පිලිබද ප්‍රවීනයො. ඒකයි උන් දියුනු වෙන්නේ. අපේ පඩත්තර දේශපාලුවන්ට වගකියන්න ඔනේ ඈමෙරිකාවද බන්? අපිම නේද?

    ඉන්දියානු නිශ්පාදන ප්‍රතික්ශේපය

    මචන් අපි ඉන්දියානු නිශ්පාදන වියාපාර අත හෑරිම කියන්නේ අපේ ආර්තිකේ ලොකු කොටසක් නරක බලපෑමකට යටවෙනවා කියන එක. ඒක හිතන තරම් ලේසි නෑ.දෑන් බලපන් ඉන්දියාවෙ බස් නෑත්නම් CTB එකට දුවන්න බස් නෑ. ඒ මොකද ලන්කාවේ මයික්‍රො එකෙන් කරන්නේ බෑසිලගේ තීරු බදු වන්චාවක් විතරයි.. නෑති කරල..ඕක ගෑන මම මුලින් කිව්වනේ
    උබල අපිට AX1, HORNET JADE පදින්න පුලුවන්ද වෑඩට යන්න? බෑ. බජාජ් ,TVS, හිරෝ හොන්ඩා නෑතුව බෑ. ඈයි? , අපේ නිශ්පාදකයො නෑ.
    මරුටිය ඈල්ටො නෑතුව ගන්න අඩුමිල කාර් කෝ? මයික්‍රො එකෙන් ගේන තීරු බදු වන්චා ඈසෙම්බල් චීන පෑන්ඩා ගන්නද?අරන් අනාත වෙන්නද? බෑ.
    අල ලූනු කොහෙන්ද එන්නේ? මොකෝ ලන්කාවේ වෑවෙන්නේ නෑතුවද?
    IOC නොදා කෝ අපට ඔයිල්, අතේ ගහලා ඈන්ජිමට දාන්නද? ඒ මොකො? අපේ ලංකා ඔයිල් කොම්පෑනිය ශක්තිමත් නෑ. තියෙන ඔයිල් වලටත් ඩීසලුයි හෑම මගුලම දාල කවලම් කරනවා විකුනනවා උනුත්
    අනිත් දේවල් වලටත් මේ ටිකම තමා. අපි කන්නේ අදින්නේ යන්නේ ඉන්දියාවේ පිහිටෙන්.. මේකයි ඈත්ත කතාව
    ඉතින් අපිමනේ බන් උන්ගේ වහල්ලු වෙලා ඉන්නේ? අපි හිතනතරම් ලේසියෙන් අපිට උන්ගේ බඩු ප්‍රතික්ශේප කරන්න බෑ අපේ සමහර ප්‍රශ්න වලට ඉන්දියාවෙන් හෑරෙන්න විකල්ප නෑතිවෙන වෙලාවල් තියෙනවා. අනික අපි නෑ කියලා ඉන්දියාවට දශමයක් වත් පාඩුවක් නෑ. ඉතින් බන් මම නම් කියන්නේ මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ තම්බියා සිංහලයට කරන සෙල්ලෙමම තමා. උඩින් හොද මූන පෙන්නන් යටින් හීනියට ගේම දෙන්න ඔනේ. දීලා අපේ ගමන අපි යන්න ඔනේ. අන්න ඒකටයි ඔලුවක් තියෙන දේශපාලකයො ඔනේ වෙන්නේ. එහෙම උන් අපිට නෑ

    මචන් අපිමයි අපිට වරද්දන් තියෙන්නේ
    ඒ නිසා අපි මෙහෙම කියමු
    ලන්කාවේ පර දේශපාලුවෝ භන්ග වෙලා උගතුන් පාර්ලිමේන්තු යත්වා!!!
    ඒවගේ එවුන්ට විතරක් චන්දේ දෙන්න හරක් අපිට මොලේ පහල වේවා!!!!
    ඊට පස්සෙ කියමු
    අපිව වනසන්න අගේ ඉදන් කන කන ඉන්දියාව ඈමෙරිකාව බලාගනින් අපි අපේ හයියෙන් ගොඩ එනවා, අපි හෑම අතින්ම ස්වයන්පෝශිත වෙනවා!!!! කියලා
    අන්න එදාටයි අපි නියම හෙලයෝ, නියම සිංහයෝ වෙන්නේ.....

    බලන් ගියහම අපිමයි බන් අපේ ශිශ්නය දෙකට නමලා අපේ අදෝ මාර්ගයේම ගහගෙන තියෙන්නේ. ඒ මදිවට අපි තව කෑත් ගහනව වෙන උන් අපිට ගුද සන්සර්ගය කරන්න එනවා කියලා(ඔන්න සභ්ය බාශාවෙන්ම කිව්වා)

    ඔන්න මෑරුවත් කියන්න ඔනෙ දේ කිව්වා.බනින්න ඕනේ උන් මට බෑනපල්ලා අම්මට බනින්නේ නෑතුව