..eyala aduma tharame mage cmnt1wath ganan aran nane..
![]()






aiyalaaaa balannakoo me nangi dihaweth, den ubala bedala nisa genu lamai diha balannema nedda...
..eyala aduma tharame mage cmnt1wath ganan aran nane..
![]()






![]()
aiyalaaaa balannakoo me nangi dihaweth, den ubala bedala nisa genu lamai diha balannema nedda...


රෑ වෙනකන් කොහෙවත් ගියේ නෑ බන්.....පාන්දර එන්න විදිහක් තිබ්බේ නෑ....


අන්න හරි බන් උබට විතරය් තේරුනේ.........
දැන් ඔක්කොම පවුල් පිටින් යන්නෙ නේද
හොදා හොදා..
දිලුමටයි කඩියටයි මොනවහරි කරල දීපල්ලා![]()


ඔහොම හරි ආපු එක මදැයි
කඩියට කෙසේ වෙතත් දිලුමට මොනව හරි කරන්න ගිහින් ගුටි කන්න තමයි වෙන්නෙ![]()
ඊළග පියවරට සහභාගී වෙන්න කැමැත්තෙන් පසුවෙමි.
දන්න කියන කෙනෙක් එක්කම..
සහභාගී වුනාම අදුරගනින්..
..eyala aduma tharame mage cmnt1wath ganan aran nane..
![]()
අපරාදේ බන් උබත් එන්න තිබ්බේ.........කට්ටිය නියම ෆන් එකක් අරන් වගේ. ට්‍රිප් එකේ රස මුසු තැන් අපිටත් දැනගන්න එක්ක මෙතන දැම්මට කමක් නැතිවෙයි නේද?
මේ පාර පොඩි පොඩි කේස් ටිකක් තිබුනු හින්ද එන්න බැරි උනා. ඊළඟ එකට සෙට් වෙන්න බලමු!
උබ හැමදාම එනවා එනවා කියනවා.......කවදද බන් ලංකාවට එන්නේ???
එනකොට මට ඕනේ Red Lable 1 ක් හරිය...................

Chamikawa, kadiyawa pererawa consult kala nam trip yanna set wenna puluwan...![]()

ayi gedara mol gahak nadda?අපිව දාලා ගියා එහෙනම්..... ශික්.... ඊයෙත් මිස් උනා නේ උඹලා සෙට් එක....තාත්තාගේ දානේ ලගයි බං..... ඒකටයි, මේ දවස් වල එන ඩෙංගු කාරයින්ගෙන් බේරෙන්නයි ඕනා නිසා, අකමැත්තෙන් උනත් නවතින්න උනා......
ඊලග සැරේවත් මට යන්න ලැබේවා....
![]()
![]()