බයික් වැඩ්ඩො කෝ ? Challange

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    machan VTR eka thel kiyala karanwada
    මචෝ ඒක ඔයා යන speed එකත් එක්ක තමයි තීරණය වෙන්නේ
    vtr කියන්නේ හොදට තෙල් කරන bike එකක්
    මගේ bike එකේ නම් 35ත්-38ත් අතර කරනවා (අපි කොලබ නෙවෙයිනේ ඒ නිසා ට්‍රැෆික් නැහැ)
    මම ගොඩක් දුරට යන්නේ 50-80 අතර
    ඔයා ගොඩක් speed පැද්දත් 30-32 අතර තෙල් කරයි ....................................................................
     
    • Like
    Reactions: mano3989

    -striker-

    Member
    Feb 4, 2012
    409
    14
    0
    mama meken 160kmh giya metere nathi nisa kauruwath wiswasa kale naa
    tn_skgdfwmpakyt.jpg
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචෝ ඒක ඔයා යන speed එකත් එක්ක තමයි තීරණය වෙන්නේ
    vtr කියන්නේ හොදට තෙල් කරන bike එකක්
    මගේ bike එකේ නම් 35ත්-38ත් අතර කරනවා (අපි කොලබ නෙවෙයිනේ ඒ නිසා ට්‍රැෆික් නැහැ)
    මම ගොඩක් දුරට යන්නේ 50-80 අතර
    ඔයා ගොඩක් speed පැද්දත් 30-32 අතර තෙල් කරයි ....................................................................

    උබලා විස්වාස කරනවානම් විශ්වාස කරපල්ලා . මගේ Hornet එකේ Petrol liter එකකින් 30-35 ත් අතර වැඩකරනවා . 250cc . උබල හිතයි බොරුවක් කියල . නෑ බන් සිරා . බයික් එකත 180 ටම යනවා . තෙල් වහලත් නෑ . 115 Chassis එකක් . WRS cane එකකුත් හයි කරලා තියෙන්නේ . පුදුමයි නේ . :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබලා විස්වාස කරනවානම් විශ්වාස කරපල්ලා . මගේ Hornet එකේ Petrol liter එකකින් 30-35 ත් අතර වැඩකරනවා . 250cc . උබල හිතයි බොරුවක් කියල . නෑ බන් සිරා . බයික් එකත 180 ටම යනවා . තෙල් වහලත් නෑ . 115 Chassis එකක් . WRS cane එකකුත් හයි කරලා තියෙන්නේ . පුදුමයි නේ . :)
    000204AE.gif
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම දොම්පේ ඉදන් හලාවතට 130 ට එලවල තියෙනවා CBZ බයික් එකක්. පල්සර් දෙකක් එක්ක ගේමට. ගේම කිව්වට බයට.. :(
     
    Aug 3, 2010
    182
    28
    0
    මචන් ලා උබලගෙන් කව්ද බයික් එකේ Full Speed ගිහින් තියෙන්නේ ?
    ගිහින් තියෙන එවුන් දාපල්ලා බලන්න Video එකක් ,
    :cool:

    Highway එකේ නෙවෙයි .Normal හොදේ . :shocked:

    මම 180 ට ගියා Hornet එකේ . ගියපු කස්ටිය දාමු බලන්න ;););););)
    uba anith ayata kiya kiya inne uba 180 giyanam dapanko ube video eka hamotama puluwan bn katin kiyanna mama mechara wegen giya kiyala
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මන් එකෙක්ට cam එක දීල කිවුව මන් ඈත ඉදන් බයික්කුවේ හයි ස්පීඩ් එනවා vedio කරපන් කියල...

    :)

    :frown:

    :growl:

    :baffled:

    අම්මට සිරි vedio වෙලා නෑ කියපන්කො මන් ගිය වේගෙට. ඉතින් හිතාගනිල්ලකෝ... :P

    :lol::lol::lol:

    අම්මප උබල කැමති නැද්ද මේ ජීවත්වෙන ටිකකාලේ අතපය පරිස්සන් කරන් ජීවත්වෙන්න...? :angry::angry::angry: