මචෝ ඒක ඔයා යන speed එකත් එක්ක තමයි තීරණය වෙන්නේmachan VTR eka thel kiyala karanwada
vtr කියන්නේ හොදට තෙල් කරන bike එකක්
මගේ bike එකේ නම් 35ත්-38ත් අතර කරනවා (අපි කොලබ නෙවෙයිනේ ඒ නිසා ට්රැෆික් නැහැ)
මම ගොඩක් දුරට යන්නේ 50-80 අතර
ඔයා ගොඩක් speed පැද්දත් 30-32 අතර තෙල් කරයි ....................................................................














