පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අම්මට හීකේ කිව්වලු. ලොක්කාගෙ අති ජාත මිත්‍රයා ජුලම්පිටියෙ අමරෙ ගැන නැත්නම් ඇමෙරිකාවෙ පුරවැසි කම අරගෙන කොම්පුටර් ඩෙටා එන්ටරි ජොක් කට්ට කරපු බයගොතාගෙ අතිජාත මිත්‍රයා කුඩු දුමියා ගැන ලිව්වනම් හොදයි නෙද?අද කොහොමද රටෙ තත්වේ. මල් කැකුලු වගෙ ඉන්න කෙල්ලො රේප් වෙනවා.වැඩිම ලමා අපචාර,වාර්තාගත සොරකම් මිනිමැරුම්.යුද්දෙ ඉවර උනාහම සුර පුරෙ කරනවා කිව්වා.එහෙන් රට හුරා කනවා. සංස්ථා සබාපති කෙනෙක්ව පාලයන කරන්න බැරි විධායක ජනාධිපති පබයෙක් රටට වැඩක් තියෙනවද? මෙ කාල කන්නි ටික එල්ලලා මරන්න ෆොන්සේකා වගෙ එඩිතර කෙනෙක් අවශයයි.සාමන්‍ය මිනිස්සු ෆොන්සෙකාට බිය නැහැ. ෆොන්සෙකාට බයෙ ගැහෙන්නෙ හොරු සෙට් එක.:D

    මේ මනීමරුවාට කෙසේවත් තනියම රජයක් පිහිටුවිය නොහැක. එවිට එන්නේ නැවතත් සන්ධානයකි. එය තාවකාලික ජනාධිපති කෙනෙකු සහිත එකකි. බඩුය… ඉන්පසු නැවත නීත්‍යානුකූල ඡන්දයකින් හැර ස්ථාවර රජයක් ලංකාවට ලැබෙන්නේ නැත. ලංකාවේ බූරු ජනතාවට සංවර්ධනය කෙසේ වෙතත් හමුදාකාරයෝ සහ යුඇන්පී මුදලාලිලා රංචුවක්ම අම්බානක හොරකම් කරන, මිනීමරණ, පිස්සු කෙලින රටක් ලැබෙනු ඇත. දෙමළුන්ට පුකෙන් යන්න බඩු ලැබෙනු ඇත.

    එසේම ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ සිටින සියල්ලෝම යුඇන්පී නැතිනම් පෙරමුණේ මිනිස්සුය. මේ රාජ්‍ය සේවකයෝ වික පරිපාලනයට කෙලවන්නේ බලා ඉඳිද්දීමය. ඒක පොන්සේකා හමුදාව දාල මිනිසුන්ගේ ඇට ගලවලාවත් නවත්තන්න බැරිය. ලංකාවේ හිටපු හා දැන් සිටින සියළුම දේශපාලකයෝ ඒ බව දනිති.

    ලාංකික වමේ හරක් සේනානායකට ගේම දෙන්න බන්ඩට ඡන්දෙ දුන්නා, සිරිමට ගේම දෙන්න ජේආර්ට ඡන්දෙ දුන්නා, ප්‍රේමදාසට ගේම දෙන්න චන්ද්‍රිකාට ඡන්දෙ දුන්නා.. මහින්දට විරෝධය පෙන්වීම සඳහා මිනීමරු පොන්සේකාගේ පිළිමෙට වඳිනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;13001601 said:
    මචං මම කියපු දේ උඹට තේරුනාද නැද්ද කියලා මම දන්නේ නැ.. ඒත් කොහේදෝ තියන දේවල් මෙතන පේස්ට් කරල වැඩක් නැ.. මම කිව්වේ නැ ලංකාවට විජය එනකොට ලංකාවේ මිනිස්සු ඉදියේ නැ කියලා.. මම කියන්නේ මගේ වාදය ඊට කලිං ලංකාවේ සිංහල ජාතිය ඉදියේ නැ කියනේකය් .. මීට අවුරුදු 5000ට කලිං ලංකාව රජ කරපු රාවණ රජතුමාම හින්දු භක්තිකයෙක්..
    මහාවංශෙට අනුව උඹලගේ පරම්පරාව පටං ගන්නේ සිංහ බාහුගෙන් නම්.. උඹලා කොහමද ලංකාවට අය්තිවාසිකම් කියන්නේ.. දැන් එහෙනම් කියපං මහාවංශය බොරු කියලා.. හරි බොරු කියලම කියමුකෝ.. එහෙනම් ඇය් උඹලා උඹලට සිංහයෝ කියලා කියාගන්නේ?? ජාතික කොඩියේ පවා ඇය් සිංහයෙක්ව දාලා තියෙන්නේ?? උඹේ කටේ තියනවා වගේ ඌරෙක්ගේ රූපයක්ව දාගන්න පුලුවන්නේ..
    විජය මේ රට ආක්‍රමනය කරේ නැ.. විජයගේ ගතිගුණ හොද නැති නිසා සිංහබාහු විජයව පි‍ටුවහල් කරා... ඌ ලංකාවට අවිල්ලා අහින්සක මිනිස්සුන්ව මරලා රජකම ගත්තා.. ඒකය් උඹලගේ.. ඒ කිව්වේ සිංහ ජාතියගේ ඉතිහාසේ..

    උඹ කොහොමද එකපාර විජයට කලින් ලංකාවේ සිංහල මිනිස්සු හිටියේ නෑ කියන්නේ...! සාදක තියෙනවද..? උඹ රාවනවා පිළිගන්නවද..? පිස්සු හැදෙය්.... උඹට වාසි විදියට ඉතිහාසෙත් වෙනස් කරනවනේද..!

    අය් යකෝ අපිට සිංහයෝ කියල කියාගන්න බැරිද...? අනික ලනකවේ ආදී කලේ සිංහයෝ ඉඳල තියෙනවා.... කිසියම් ගෝත්‍රයකට සිංහයෝ වගේ කියල කියන්න බැරිද..?

    http://en.wikipedia.org/wiki/Sri_Lanka_Lion

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;13001452 said:

    හා හා තරහා අවසර චූටි මල්ලී.. හිමීට කතාකරමු.. කුලප්පු වෙන්න එපා
    සතාගේ කතාව අතඇරලා දාමුකෝ.. මේකයි මම කිව්ව එකේ වැදගත්ම කොටස..අනං මනං බයිලා නොගහා ඒක කියවලා හිතට ගනින්කෝ....

    අහන දේකට උත්තර දෙන්න දන්නෙ නෑ තවත් මෙතන බයිලා ගහනවා.. මේ ත්‍රෙඩ් එකට උඹ ආගමික දේවල් ගේන්නෙනැතුව ඉන්නවනම් ඒක ලොඋකු උදව්වක්:baffled::baffled::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ කොහොමද එකපාර විජයට කලින් ලංකාවේ සිංහල මිනිස්සු හිටියේ නෑ කියන්නේ...! සාදක තියෙනවද..? උඹ රාවනවා පිළිගන්නවද..? පිස්සු හැදෙය්.... උඹට වාසි විදියට ඉතිහාසෙත් වෙනස් කරනවනේද..!

    අය් යකෝ අපිට සිංහයෝ කියල කියාගන්න බැරිද...? අනික ලනකවේ ආදී කලේ සිංහයෝ ඉඳල තියෙනවා.... කිසියම් ගෝත්‍රයකට සිංහයෝ වගේ කියල කියන්න බැරිද..?

    http://en.wikipedia.org/wiki/Sri_Lanka_Lion

    :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;13001601 said:
    මචං මම කියපු දේ උඹට තේරුනාද නැද්ද කියලා මම දන්නේ නැ.. ඒත් කොහේදෝ තියන දේවල් මෙතන පේස්ට් කරල වැඩක් නැ.. මම කිව්වේ නැ ලංකාවට විජය එනකොට ලංකාවේ මිනිස්සු ඉදියේ නැ කියලා.. මම කියන්නේ මගේ වාදය ඊට කලිං ලංකාවේ සිංහල ජාතිය ඉදියේ නැ කියනේකය් .. මීට අවුරුදු 5000ට කලිං ලංකාව රජ කරපු රාවණ රජතුමාම හින්දු භක්තිකයෙක්..
    මහාවංශෙට අනුව උඹලගේ පරම්පරාව පටං ගන්නේ සිංහ බාහුගෙන් නම්.. උඹලා කොහමද ලංකාවට අය්තිවාසිකම් කියන්නේ.. දැන් එහෙනම් කියපං මහාවංශය බොරු කියලා.. හරි බොරු කියලම කියමුකෝ.. එහෙනම් ඇය් උඹලා උඹලට සිංහයෝ කියලා කියාගන්නේ?? ජාතික කොඩියේ පවා ඇය් සිංහයෙක්ව දාලා තියෙන්නේ?? උඹේ කටේ තියනවා වගේ ඌරෙක්ගේ රූපයක්ව දාගන්න පුලුවන්නේ..
    විජය මේ රට ආක්‍රමනය කරේ නැ.. විජයගේ ගතිගුණ හොද නැති නිසා සිංහබාහු විජයව පි‍ටුවහල් කරා... ඌ ලංකාවට අවිල්ලා අහින්සක මිනිස්සුන්ව මරලා රජකම ගත්තා.. ඒකය් උඹලගේ.. ඒ කිව්වේ සිංහ ජාතියගේ ඉතිහාසේ..

    අපි අදටත් සිංහල ජාතිය හදුන්වන්නේ හෙලය යනුවෙනි. සිංහලයාට හෙලයා යන වචනය යොදයි. සිංහලය යනු තුන් හෙලයයි.. තුන් හෙලයේ පැවැත්ම වසර 10000කටත් වඩා වැඩි ඉතිහාසයක් ඇති එකකි

    විජය නිකන්ම නිකන් ආක්‍රමනිකයෙකි

    රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;13003281 said:

    Menna mekath kiyawapang...........

    There were no Sinhalese in Lanka or in any part of the world until the Dipa Vamsa for the first time, referred to the descendants of Tamil (Hindus) who embraced Buddhism in 246 B.C. as Sihala on account of the Lion (no relevance). There is no culture called Sinhala culture. It is the Tamil culture that is projected as Sinhala culture.

    The 14th day of April is observed as New Year, day only by the Tamils and Sinhala people throughout the world.

    This fact is strong evidence that the Sinhala people inherited this practice from their Tamil ancestors who embraced Buddhism in 246 B.C. It is stupid to deny that fact. When there was no Sinhala language in Lanka or in any part of the world before 8th A.D., it is thuggery to claim that there were Sinhala people in Lanka prior to the 8th century A.D. Just as the descendants of Tamils who embraced Buddhism in 246 B.C. claim they are Arya Sinhalese; Tamils of the Western Coast, from Ragama to Kalpitiya, after adopting Sinhala as their mother tongue, (after the introduction of free education) claim thy are Arya Sinhalese. In Sri Lanka any person who adopts Sinhala as mother tongue ipso facto is an Aryan.

    That is Sri Lankan logic, Yes, in Sri Lanka a leopard can change its spots.

    Wilhelm Geiger - "not what is said, what is left unsaid, is the besetting difference of Sinhala history
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    අපේ කතාවලට හොට දාන්නැතුව වැඩක් බලාගනින්. ගොන් ඌරා:frown:

    Ube mahaloko kathawa......... mahindage pu#@ hodaneka, ubata basilgen monawahari hambuwenawa athi,

    naththang ai me melorahak nathi anduwe kunu hodanne.

    dangwath oka nawaththapang..................

    Lankawe arthikaya kala ivarai.. Minisun nomaree innne.............

    ,
     
    Last edited:

    where is the source..?

    and BTW how it matters that we are Tamils or not...?

    Sri Lankans have strong civilazation unlike Arabs or any other country...! so why you try so hard to prove that Sinhalases were came from India.. and Muslims came from Arab so there is no problems in Muslims populating in this land..?

    dude this is Sinhala land our land our rules...! If you people can't stand it fight and win it over or leave..?

    :growl::growl::growl::growl:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;13001409 said:
    මී හරකෙන් ලැග්ග මඩවලක් වගේ... සෙල් ලිපියක් මීට වඩා ලේසියෙන් කියවන්න පුලුවන්..
    මේක කියවන්න කම්මැලියි ඌරො

    Boruwata okkoma hodata kiyawala methana baila kiyanwa..........

    ubane hamathanama sel lipi Hoyagana yanne.........

    anna ara kurugalath ubala sellipi hoyanawalu...............
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;13003281 said:
    අපි අදටත් සිංහල ජාතිය හදුන්වන්නේ හෙලය යනුවෙනි. සිංහලයාට හෙලයා යන වචනය යොදයි. සිංහලය යනු තුන් හෙලයයි.. තුන් හෙලයේ පැවැත්ම වසර 10000කටත් වඩා වැඩි ඉතිහාසයක් ඇති එකකි

    විජය නිකන්ම නිකන් ආක්‍රමනිකයෙකි

    රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය
    හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.

    මචං මම උඹගෙන් සරළ ප්‍රශ්න දෙකක් අහන්නම්.. පුලුවන්නම් නම් උත්තර දියං..

    1. උඹ මහාවංශය පිලිගන්නවද?? මහාවංශයේ කියලා තියන දේවල් ඇත්තද?
    2. මම කියපු දේවල් මහාවංශේ තියනවා.. එහෙනම් මම කියපු දේවල් බොරුද??

    මට ඔයා ගත්තු තැන පෙන්නන්න රාවණ රජතුමාගේ පුත්‍රයා මේඝනාද බෞද්දයෙක් බව..(කොහම නමුත් මේඝනාද කියන නම දෙමල නමක්).
    ඔයා කියනවා හෙල ජාතින්ව විජය ඝාතන කරන්න උත්සාහ කරාලු.. මට කියන්න හෙල ජාතිය බෞද්දයෝ කියනේකට සාක්ශි.. හරි ඒකත් පැත්තක තියමුකෝ.. එහෙනම් ලංකාව රජකරපු විජයගේ පරම්පරාවට සහ ඔහුගේ යලුවන්ගේ පරම්පරාවට මොකද උනේ??
    ඉස්සෙල්ල මේවට උත්තර දෙන්න.. අනිත් දේවල් පස්සෙ කතාකරමු..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Ube mahaloko kathawa......... mahindage pu#@ hodaneka, ubata basilgen monawahari hambuwenawa athi,

    naththang ai me melorahak nathi anduwe kunu hodanne.

    dangwath oka nawaththapang..................

    Lankawe arthikaya kala ivarai.. Minisun nomaree innne.............

    ,

    තොපේ දෙපැත්ත කන හකීම් අපිට නම් ලොකු කෙරුමෙක් නෙමෙයි. :frown:

    දැන් බලමු අපේ උන් කී දෙනෙක් මේ හම්බයගෙ පැත්තට කතාකරයිද කියල ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ube mahaloko kathawa......... mahindage pu#@ hodaneka, ubata basilgen monawahari hambuwenawa athi,

    naththang ai me melorahak nathi anduwe kunu hodanne.

    dangwath oka nawaththapang..................

    Lankawe arthikaya kala ivarai.. Minisun nomaree innne.............

    ,

    ඒ පාර තව කතාවක් හදලා? කොහෙන්ද ඕක කොපි පේස්ට් කලේ?
    සංස්කෘතියයි ජාතියයි කියන්නේ දෙකක් බන්.. අපි කතාකරන්නේ තුන් හෙලයෙන් සැදුම්ලත් සිංහල ජාතිය ගැන.. තුන් හෙලය නොහොත් සිංහල ජතිය අව්රුදු 15000කටත් වඩා මේ රටට උරුමකම් කියනවා. මම ඒක පැහැදිලිව ඔප්පු කලා. තව සාදක ඔනේනම් දෙන්නම්.. කරුනාකරලා අපිට වාතයක් නොවී ආපු තැනකට චුත වෙනවද? ඉන්නවනම් කන්ඩ දුන්න අත හපාකන්නේ නැතුව 7වෙනි සියවසෙන් 21 වෙනි සියවසට ඇවිත් මේකේ ලැගලා හිටපන් ජාතියක් ජන්මයක් නැතුව අනිත් එවුන්ගේ ජාතිය හොයන්න යන්නේ නැතුව
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;13004185 said:
    මචං මම උඹගෙන් සරළ ප්‍රශ්න දෙකක් අහන්නම්.. පුලුවන්නම් නම් උත්තර දියං..

    1. උඹ මහාවංශය පිලිගන්නවද?? මහාවංශයේ කියලා තියන දේවල් ඇත්තද?
    2. මම කියපු දේවල් මහාවංශේ තියනවා.. එහෙනම් මම කියපු දේවල් බොරුද??

    මට ඔයා ගත්තු තැන පෙන්නන්න රාවණ රජතුමාගේ පුත්‍රයා මේඝනාද බෞද්දයෙක් බව..(කොහම නමුත් මේඝනාද කියන නම දෙමල නමක්).
    ඔයා කියනවා හෙල ජාතින්ව විජය ඝාතන කරන්න උත්සාහ කරාලු.. මට කියන්න හෙල ජාතිය බෞද්දයෝ කියනේකට සාක්ශි.. හරි ඒකත් පැත්තක තියමුකෝ.. එහෙනම් ලංකාව රජකරපු විජයගේ පරම්පරාවට සහ ඔහුගේ යලුවන්ගේ පරම්පරාවට මොකද උනේ??
    ඉස්සෙල්ල මේවට උත්තර දෙන්න.. අනිත් දේවල් පස්සෙ කතාකරමු..

    1.මහාවංශය කියන්නේ පොතක් නේ බන්..කුරානය, මඩොල්දූව, ජාතක පොත වගේ තවත් එක පොතක් විතරයි..කොහොමත් අපි අනික් පිස්සො වගේ එකෙක් ලිව්ව පලියට පොතක් මත්තෙම කිසිම විචාරයක් නැතුව නහින ජාතියක් නෙමේනේ බන්.. එතකොට පොතක කතාවක් ලියනකොට ඒකට පටන්ගන්න තැනක් තියෙනවා. අන්න ඒක පටන් ගන්නේ උබ ඔය කියන තැනින්. කොහොමද පොතක අනන්ත කාලයක් ගැන ලියන්නේ?? මහාවන්ශේ ආරම්භ වෙන ස්තානය කියන්නේ තවත් එක ලිකිත ඉතිහාසයක ආරම්භය විතරයි..

    2.විකාරද බන්? කව්ද කිව්වේ බෞද්ද කියලා ? මම කොහෙද කියලා තියෙන්නේ මේඝනාද බෞද්දයෙක් කියලා. රාවනා ඉතිහාසය අව්රුදු 15000කට වඩා පැරනියි.කිසිම තැනක මම කියලා නෑ රාවනා බෞද්ද කියලා. ඒක වෙන්නත් බෑ.. පොඩ්ඩක් කුරානෙන් එහාට ඔලුව පාවිච්චි කරපන්කෝ බන්.. බුදුන් වහන්සේ ලෝකෙට පහල උනේ ඊට පස්සෙනේ?? අයියූ....

    විජයත් එක්ක ආවේ බොහොම සීමිත පිරිසක්.. සිය ගනනක් විතරයි. ඒත් රටක ලක්ශ ගනන් මිනිස්සු ජීවත් වෙනවා. ලක්ශ ගානකට සාපේක්ශව සියගනනක් බොහොම ටිකයි.. ඒ අය සුලුවෙන් මිශ්‍ර උනා. ලක්ශ ගානකට සිය ගනනක් මිශ්‍ර වෙනවා කියන්නේ මුහුදට සීනි හැන්දක් දානවා වගේ වැඩක්

    copy from my last comment -
    සංස්කෘතියයි ජාතියයි කියන්නේ දෙකක් බන්.. අපි කතාකරන්නේ තුන් හෙලයෙන් සැදුම්ලත් සිංහල ජාතිය ගැන.. තුන් හෙලය නොහොත් සිංහල ජතිය අව්රුදු 15000කටත් වඩා මේ රටට උරුමකම් කියනවා. මම ඒක පැහැදිලිව ඔප්පු කලා. තව සාදක ඔනේනම් දෙන්නම්..
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තොපේ දෙපැත්ත කන හකීම් අපිට නම් ලොකු කෙරුමෙක් නෙමෙයි. :frown:

    දැන් බලමු අපේ උන් කී දෙනෙක් මේ හම්බයගෙ පැත්තට කතාකරයිද කියල ;)

    මචන් අපි මේ බයිලා පැත්තක තියලා එකතුවෙලා ඉස්සෙල්ලා මේ ජාතිවාදී හම්බයො ලංකාවෙන් චුතකරලා ඉමු.. මුන් බලන්නේ අපි බෙදෙනකන් ඉදලා මැද්දෙන් රිංගන්න..අද දවසේ රටේ මූලිකම අවශ්යතාවය ඒකයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හම්මට හුඩු දෙශපලනය ජාතියට ආගමට මාරු වෙලා
     
    mahinda uncle

    Member
    Jul 7, 2012
    11
    3
    0
    මේ මනීමරුවාට කෙසේවත් තනියම රජයක් පිහිටුවිය නොහැක. එවිට එන්නේ නැවතත් සන්ධානයකි. එය තාවකාලික ජනාධිපති කෙනෙකු සහිත එකකි. බඩුය… ඉන්පසු නැවත නීත්‍යානුකූල ඡන්දයකින් හැර ස්ථාවර රජයක් ලංකාවට ලැබෙන්නේ නැත. ලංකාවේ බූරු ජනතාවට සංවර්ධනය කෙසේ වෙතත් හමුදාකාරයෝ සහ යුඇන්පී මුදලාලිලා රංචුවක්ම අම්බානක හොරකම් කරන, මිනීමරණ, පිස්සු කෙලින රටක් ලැබෙනු ඇත. දෙමළුන්ට පුකෙන් යන්න බඩු ලැබෙනු ඇත.

    එසේම ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ සිටින සියල්ලෝම යුඇන්පී නැතිනම් පෙරමුණේ මිනිස්සුය. මේ රාජ්‍ය සේවකයෝ වික පරිපාලනයට කෙලවන්නේ බලා ඉඳිද්දීමය. ඒක පොන්සේකා හමුදාව දාල මිනිසුන්ගේ ඇට ගලවලාවත් නවත්තන්න බැරිය. ලංකාවේ හිටපු හා දැන් සිටින සියළුම දේශපාලකයෝ ඒ බව දනිති.

    ලාංකික වමේ හරක් සේනානායකට ගේම දෙන්න බන්ඩට ඡන්දෙ දුන්නා, සිරිමට ගේම දෙන්න ජේආර්ට ඡන්දෙ දුන්නා, ප්‍රේමදාසට ගේම දෙන්න චන්ද්‍රිකාට ඡන්දෙ දුන්නා.. මහින්දට විරෝධය පෙන්වීම සඳහා මිනීමරු පොන්සේකාගේ පිළිමෙට වඳිනවා

    ගෘහයක ගෘහ මුලිකයා බෙබද්දෙක් නොසන්ඩාලයෙක් සල්ලි කාබාසිනියා කරන්නෙක් නම් ඔහුට අනෙක් අයට ආදර්ශයක් විමට බැරිය. ආයතනයක රටක පාලකයෙකු නම් මෙය ඉටත් වඩා බල පානු ඇත.මක් නිසාද ගෘහ මුලිකයා තම පියා කියා ඉවසිමට ගෘහයෙ අනෙකුන් උත්සහා දැරුවත් ආයතනයක හෝ රටක එසේ ඉවසිමට අනෙකුත් සෙවකයින් ඉදිරිපත් නොවෙනු ඇත.අද සමහර රජයෙ ආයතන වල පියං වරු ප්‍රබලයන් වී ඇත්තෙ එහි ආයතන ප්‍රබලයන්ගෙ හොර මැරකම් දන්නා නිසාවෙනි.පාලකයා ආදර්ශමත් නම් ඔහුට රට වෙනුවෙන් සොරකම් නොකර සිටිමේ එවාට ඉඩ නොදිමේ අවස්තා ඔනැ තරම් ඇත.යම් රටක පාලකයෙක් තමාත් ඔහුගේ නැදැ යාලු මිත්‍රාදින් ද සමග රටෙ සම්පත් වැඩිකොටසක් බුක්ති විදිමට සැරසෙනවිට ඔහුට අනෙකාගෙ සොරකම් නැවැත්විමට ලැබෙන ඉඩ අල්පය. පාලකයා ට හොද දැක්කම් තිබිය යුතුය.කාර්යක්ෂම විය යුතුය.තමා පත් කල හෙංචය්යෙකු දුර්වල නම් ඔහුව ඉවත් කර ඉට සුදුසු කාර්යක්ෂම අයෙකු පත් කිරිමට ඇවැසි කොන්දක් තිබිය යුතුය.යුද්දය පැවති අවධියෙ කිසිදු වැඩ වැරුමකට සහාබාගි නොවිමට පාලකයන් ඉල්ලා සිටි විට බහුතර ජනතාවක් එක හෙලා ඉදිරිප් වුයෙ රට ගැන හිතාය.රටට අදර්ශයක් දෙනවානම් ඔනැම අයෙකුව පාලයන කර ගැනිමට පාලකයාට හැකිය.
    ඔනැම මොඩයෙකට යුද්ද කල හැකි යැයි කිව් දේ සත්‍යක් ඇත. ඔනැම මොඩයෙකුට යුද්ද කල හැකි උවත් යුද්ධ දිනාදිය හැක්කෙ තික්ෂණ බුද්ධියක් ඇති යුද නායකෙක් සිටියොත් පමනකි. ලොව ප්‍රබලම හමුදාවක් වන ඉන්දියානු හමුදාවෙ ආරක්ෂක උපදෙශක නාරයන් ලොව හොදම හමුදා පති සරත් ෆොන්සෙකා යැයි කිමෙන් ඔහුගෙ අති දක්ශ බාවය ගැන පසක් කර ගැනිමට මොල ඇත්තකුට අපහසු නොවේ.
    මාරා දුර්වලයකු පරිපාලකු බව ඔප්පු කර හමාරය. තමා විසින් පත් කල සංස්තා සබාපති වරු උප සබාපතී වරු අද්‍යක්ෂ වරු ගැන කොන් ද පන ඇතුව තිරනයක් ගැනිමට ඔහුට නොහැකිය.මොවුවන් බහුතරයක් දෙනා පත් වුයෙ නැදැ හිත මිතුරාදින් හෝ මාරාට පක්කලිකන් කරපු නිසා බව අපි දනිමු.
    යම්ආයතනක් පරිපාලන වශයෙන් ශක්තිමත් නම් එය හොදට ලාබ ලබනවානම් එහි වෙන සුලු සොරකම් වලින් එම අයතනය බිද නොවැටේ. නමුත් පාඩුලබන දුර්වල පරිපාලයක් ඇති අයතනයක සොරකම් වෙන්නෙ නම් එය බංකොලොත් වෙයි.අපේ රටට අද අත් වි ඇත්තෙ ඒ සංසිද්දියය.
    මල ගෙවල් වලට දාන ගෙවල් වලට යැම පිත්තපටි කැපිම සංගිත ප්‍රධාන උත්සව වල ප්‍රධාන ආරාධිතයා ලෙස සහාබාගි විමෙන් රටක් සංවර්ධනය නොවේ.පාලකයා අඩුමතරමෙ රජයෙ ආයතනයක වැඩ කරන්නෙ කෙසෙදැයි හොරන් හො ගොස් කඩා වැදි බලන්නෙ නම් එය යම් උද්යොගයකට හෙතුවේ.වරත්මමාන පාලකයාට එසේ කිරිමෙ උවමනාවකුද නැත.
    මේ අවස්තාවෙ කල යුතුවන්නෙ ෆොන්සෙකාට අවලාද නැගිම නොව.පාලකයාගෙ දුර්වල තැන් පෙන්වා දිමය.
    ෆොන්සෙකා මෙරට බලයට පැමිනෙන්නෙ නම් ඔහු පලි ගන්නෙක් නම් මම ඉතා සතුටු වෙමි.මර්වින් සිල්වා දුමින්ද සිල්වා වැනි උන් ට දඩුවම් පැමිනවිය යුතුය.මෙරට කබාසිනියා කරන්නම් සම්පත් කොල්ල කන්නන් කුඩු ජාවාරම් කරුවන්ට දඩුවම් කිරිමට මාරාට බැරිය. ඇත්තටම ඔහු ජනමාධ්‍ය ඔස්සෙ තමන්ම තමා විසින් පුම්බා ගත් පබයෙක් පමනි.
     
    • Like
    Reactions: Mr Dilshan

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ෆේක් එක තාම බෑන් කරලා නැද්ද එදා රෑ SLARMY කියලා ආවෙත් මූම තමයි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ෆොන්සේකා ජනාදිපතිවරනයට ඉල්ලන්නේ ඉන්දියාවේ එකෙක් හොද කිව්වා කියලවත් මහින්ද හොදා කියල කිව්වවත් යුද්දේ දිනලා කේක් කෑල්ල මුලින්ම කපපු නිසාවත්
    කොටින්ම ලෝකේ හොදම හමුදාපති නිසාවත්(එක මම අතින් දාල කිව්වේ ) නෙමේ ත්රෙඅඩ් එකේ මාර්තුකාවේ විදිහට
    පක්ෂවල නායකයින් අහේනිය නිසා තම.(මහින්ද රාජපක්ෂත් එක්ක තරග කරලා දිනන්න රනිල්ට බැරි නිසා )එකට එකම හේතුව තම යුද්ද ජයග්‍රහණය යුද්ද ජයග්‍රහණය මහින්දගේ ජයග්‍රහණයක් විදිහට
    මේවන විටත් තහවුරු කරලා තියෙන්නේ.ද්‍රවිඩ පාලකයෙක් වෙච්ච එලාරව සිංහලයන් විසින් පරාජය කරහම එකේ හිමිකාරිත්වය අපි යුද්ද කරපු සෙබළුන්ට දීල නැහැ.හමුදාව හදපු ගැමුණුගේ තාතටවත්
    මල්ලිටවත් අම්මටවත් යන්නේ නැහැ කෙලින්ම අපි කතා කරන්නේ ගැමුණු ගැන.ඒවගේ තම මහින්ද යුද්දේ දිනන මිසක් හමුදාපති ෆොන්සේකා ගැනවත් සටන් වපු සෙබළු ගැනවත් බදු ගෙවපු අපි ගැනවත්
    අනාගතයේදී කිසිම සදහනක් වෙන්නේ නැහැ
    මහින්ද මුලින්ම ජනාදිපතිවරනයකට ඉල්ලන්නේ රටේ අගමැති පළපුරුදු දේශපාලකයෙක් විදිහට විතරක් නෙමේ,අතීතයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරපු පාදයාත්‍රා ගිය දුෂණයට විරුද්දව හදනගපු
    දේශපාලකයෙක් විදිහට මිනිස්සු මහින්දව විශ්වාස කළා නමුත් චන්දෙ අරන් මහින්ද අනික් පැත්තට ජනතාවට ඇරියා,දැනටත් ලොකුම එකෙන් අරිනවා අච්චර හොදට හිටපු මහින්දය (මහින්දය මුලින්ම
    තරග කරන්නේ ජප්පොතෙක්ක සෙට් වෙලා විදායක ජනාදිපතික්‍රමය ඉවත් කරන්න )විශ්වාසය කඩකෙරුවානම් ඊයේ පෙරේද දේශපාලනයට ආපු ෆොන්සේකා පිළිබද මිනිස්සු කොහොමටත් විශ්වාස නැහැ
    මුලින් කියපු තැනට නැවත යන්නම් රනිල්ට බැරි නිසාමතම,දැන් සමහරු කියනවා UNP ,JVP නැතිව පුළුවන්නේ ෆොන්සේකාට දේශපාලනය කරන්න කියල,දැන් එය එහෙම තම කරන්නේ පන්සෝන් ගිය සන්දානේ එවුන්
    UNP බඩු එක්ක චන්දෙකට ගියොත් ත්‍රී වීල් එකක් යන්නවත් මන්ත්‍රීලා සෙට් වෙන්නේ නැහැ අත්ටටම කියනවනම් අද රටේ කිසිම බලවේගයක් ෆොන්සේකා එක්ක නැහැ සිරස නෙව්ස් එකේ පෙන්න එන සෙනග තම ඉන්නේ
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;13004729 said:
    1.මහාවංශය කියන්නේ පොතක් නේ බන්..කුරානය, මඩොල්දූව, ජාතක පොත වගේ තවත් එක පොතක් විතරයි..කොහොමත් අපි අනික් පිස්සො වගේ එකෙක් ලිව්ව පලියට පොතක් මත්තෙම කිසිම විචාරයක් නැතුව නහින ජාතියක් නෙමේනේ බන්.. එතකොට පොතක කතාවක් ලියනකොට ඒකට පටන්ගන්න තැනක් තියෙනවා. අන්න ඒක පටන් ගන්නේ උබ ඔය කියන තැනින්. කොහොමද පොතක අනන්ත කාලයක් ගැන ලියන්නේ?? මහාවන්ශේ ආරම්භ වෙන ස්තානය කියන්නේ තවත් එක ලිකිත ඉතිහාසයක ආරම්භය විතරයි..

    2.විකාරද බන්? කව්ද කිව්වේ බෞද්ද කියලා ? මම කොහෙද කියලා තියෙන්නේ මේඝනාද බෞද්දයෙක් කියලා. රාවනා ඉතිහාසය අව්රුදු 15000කට වඩා පැරනියි.කිසිම තැනක මම කියලා නෑ රාවනා බෞද්ද කියලා. ඒක වෙන්නත් බෑ.. පොඩ්ඩක් කුරානෙන් එහාට ඔලුව පාවිච්චි කරපන්කෝ බන්.. බුදුන් වහන්සේ ලෝකෙට පහල උනේ ඊට පස්සෙනේ?? අයියූ....

    විජයත් එක්ක ආවේ බොහොම සීමිත පිරිසක්.. සිය ගනනක් විතරයි. ඒත් රටක ලක්ශ ගනන් මිනිස්සු ජීවත් වෙනවා. ලක්ශ ගානකට සාපේක්ශව සියගනනක් බොහොම ටිකයි.. ඒ අය සුලුවෙන් මිශ්‍ර උනා. ලක්ශ ගානකට සිය ගනනක් මිශ්‍ර වෙනවා කියන්නේ මුහුදට සීනි හැන්දක් දානවා වගේ වැඩක්

    copy from my last comment -

    සංස්කෘතියයි ජාතියයි කියන්නේ දෙකක් බන්.. අපි කතාකරන්නේ තුන් හෙලයෙන් සැදුම්ලත් සිංහල ජාතිය ගැන.. තුන් හෙලය නොහොත් සිංහල ජතිය අව්රුදු 15000කටත් වඩා මේ රටට උරුමකම් කියනවා. මම ඒක පැහැදිලිව ඔප්පු කලා. තව සාදක ඔනේනම් දෙන්නම්..

    මචන් විහුලු එපා.. මම කියපු එක තේරුම්ගන්න බැරිද? නැත්තම් තේරුම් අරන් තේරුනේ නැ වගේ ඉන්නවද?? ඇය් උඹ කියනේවා මොහතෙන් මොහත වෙනස් වෙන්නේ..
    උඹ කුරාන් ගැන මෙතන කියපු නිසා ඒ ගැන ටිකක් පැහදිලි කරලා ඉන්නම්..
    කුරාන් එක මහාවංශ වගෙවත් මඩෝල් දුව වගේවත් නෙමෙය්.. මොකද ඒ දෙක මිනිස්සු විසින් නිර්මාණ කරපු ඒවා.. ඒත් කුරාන් එක එහම නෙමෙය්.. උඹ හැම වෙලේම කියනවා වගේ අපි නුගතුන් නේ බං.. ඒ වගේම තමය් අපේ මුහම්මද නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමත් නුගතෙක්.. එයා නබි වෙනකං ලෝකය ගැන දැණුමක් තිබිච්ච කෙනෙක් නෙමෙය්.. එහම කෙනෙක් අතීතය ගැනය්, වර්තමානය ගැනය්, අනාගතය ගැනය් කියනවනම් ඒක වෙන්න බැරි දෙයක්.. මේ වෙනකං කුරාන් එකේ තියන දෙයක් බොරු කියලා කාටවත් ඔප්පු කරන්න බැරි උනා.. ඒකට හැතුව කුරාන් දෙවියන් විසින් නිර්මාණ කරපු එකක්..
    හරි දැන් අපේ කතාවට එමුකෝ..
    උඹ තාම තේරුම් ගත්තු නැති දේ තමය් මම මෙතන බෞද්දාගම ගැන නෙමෙය් කතාකරන්නේ.. මම කතාකරන්නේ සිංහ ජාතිය ගැන.. බෞද්දාගම ලෝකේ ගොඩක් රටවල් වල තියනවා.. ඒත් සිංහ ජාතිය ලංකාවේ විතරය් ඉන්නේ..
    උඹ ඉතිහාසේ ගැන දන්නේ නැ කියනේකට කදිම උදාහරණය තමය් සිංහල යනු තුන් හෙලය කියපු එක.. සිංහල යනු සිව් හෙලයය්.. උඹට ඒකවත් දන්නේ නැ..
    උඹ කියන කිසිම දෙයක් කිසිම පදනමක් නැ.. ඉස්සෙල්ලා අවුරුදු 10000ක් ගැන කිව්වා.. ඊටපස්සෙ අවුරුදු 15000 ගැන කියනවා.. ඒත් ඇත්තටම රාවණ රජතුමා ජීවත් උනේ මීට අවුරුදු 5000ට කලිං.. ඒකට සාක්ශිත් තියනවා.. ඕනෙනම් කියපං ඒවත් දාන්නම්..
    මම කලිං කිව්වා වගේ
    බෞද්දයන් ගැන නෙමෙය් මෙතන ප්‍රශ්නය තියෙන්නේ.. සිංහ ජාතිය ගැනය්.. මොකද සිංහ ජාතිය පටං ගන්නේ විජයත් එක්ක.. ඒක තමය් ඇත්ත.. උඹ පිලිගත්තත් නැතත්..
    උඹ කොහේද ඔප්පු කලේ සිංහ ජාතිය අවුරුදු 15000ට කලිං ජීවත් උනා කියලා..?? උඹ ඒකට කිසිම සාදකයක් ඉදිරිපත් කරේ නැ.. එහම කරානම් ඒක ආයිත් දාන්න..
    මචං උඹ කියනේවා විස්වාස කරනවා කියන්නේ හරියට අමෙරිකා මාධය වලින් ඉස්ලාම් ආගමටය් මුස්ලිම් ආගමටය් කිසිම පදනමක් නැතුව මඩ ගහනේවා උඹලා විස්වාස කරනවා වගේ..
    උඹට ඉංරිසි පුලුවන් නේද බං.. උඹලා අපි වගේ නෙමෙය්නේ හොදට ඉගනගත්තු ජාතියනේ.. හැබැය් එලකිරි එකේ ඉන්න 90% ඉංරිසියෙන් මොනවහරි දැම්මොත් කියවන්න බැ.. සිංහලෙන් දාන්න කියනවා තෙරෙන්නේ නැ කියලා.. :D:yes:
    එහෙනම් මේකත් පොඩ්ඩක් කියවපංකෝ...

    Vijaya Singha (this surname gave rise to name Singhal or Ceylone) the ousted prince of Singhapur/Sinhpur went with his daredevil comrades to Sri Lanka.
    As per Sri Lanka history Mahavamsa, written around 400 AD by the monk Mahanama, using the Dipavamsa and Sinhala Attakatha as sources, correlates well with Indian histories of the period. Ceylon before colonization by Prince Vijaya was earlier inhabited by the ancient tribes known as the Yakkhas and the Nagas. With the arrival of Prince Vijay and his 700 followers [3] history of the Sinhalese started. Vijaya was eldest son of King Sinhabahu ("Man with Lion arms") and his Queen Sinhasivali of Bhurishrestha Kingdom.

    තව ඕනතරම් තියනවා බං කියන්න.. ඒත් වෙලාවක් නැ.. උඹෙන් පිලිතුරක් බලා පොරුත්තු නොවමි.. මොකද උඹලා කවදාවත් ඇත්ත පිලිගන්න ජාතියක් නෙමෙය්නේ.. උඹලා දන්නේ මේ වගේ දෙවල් දාපුහාම රෙප් කපලා කුනුහරප කියලා උඹලගේ වීරකම පෙන්නන්නය්..:shocked::shocked: