පොඩි එකෙක් චූ කරනවා වගේ..
කමක් නෑ පාඩුවෙ කරගනින්කො.. කොහොමහරි උඹයි මේ රටට යුද්ද පරීක්ෂන කරන්න ඕන කියපු එකයි එක මතේක ඉන්න එකෙන්ම පේනවා උබ සරමට යටින් අමුඩෙ ගහන එකෙක් කියලා.
සිංහල බෞද්ධ යථාර්ථවාදී මිනිසව තුන් වෙලේම අමු මස් බුදින මාංශභක්ශකයෙකුට (සිංහයෙකුට ) සමාන කරලා එකතු කරගත් කුසලකර්ම දිගටම එක් රැස් කරගන්න මතු මතුවටත් ලැබේවා..
කව්ද බොල යුද පරීක්ශන කරන්න ඔනේ කිව්වේ? කෙලවේගෙන එනකොට බොරු මත හදන්න උත්සහකරන්න එපා බන්.. එක පාරක් අර කව්ද එකෙක් සස්ලිට් ගේ ලිපියක් හොරකම් කලා කියලා එකපාරටම කිව්වා.. ඕවා පජාති වැඩ බන්
මම ඔය එක එකාගේ මතවල ඉන්න එකෙක් නෙමේ. මම ඉන්නේ මගේ මතේක. මට කොයි දේශපාලුවත් අරහං. දේශපාලුවන්ට රෙදි නැතුව කඩේ යන හරක්වත් අරහං.. කව්රු හරි මහින්දටත් වැරදි කතාවක් කිව්වොත් එදාටත් අද මම ෆොන්සේකාට කතා කරපු විදිහටම ඒ පැත්තට කතාකරනවා. එදාට උබ වගේම අද මම හා එක මතේක ඉන්නවයි කියපු එකෙනාම මට බනින්න ඉඩ තියෙනවා. මම එහෙමයි හිතන්නේ. ඔය එකෙක්වත් මගේ අම්මා තාත්තා නෙමේනේ. ඉතින් මට හැම එකාගෙම හොද නරක දෙකම පේනවා.බලපන් ටිකක් හොයලා බලපන් මම යුද අපරාද චෝදනා කතා එලකිරියේ නැගලා ගිය වෙලාවේ මම මහින්දට කතාකලේ නැත්ද කියලා. ඒ වගෙම අනිත් පැත්තෙන් මරාගේ අමන හොරකම් වලටයි, කරන පජාති අසාදාරන වලටයි මම විරුද්දයි. ඒක ෆොන්සේකා රනිල්, සජිත් කියලා වෙනසක් නෑ.. උබ වගේ උබ කැමති එකා පැඩ්ඩත් සුවදයි ගූත් රහයි කියලා මම කියන්නේ නෑ
ps - අදාල නැතත් සුද්දගේ විසබීජේ ආසාදනේ වෙච්ච උන් නොදන්න දෙයක් කියන්නේ..
මාංශ අනුභවයෙන් හෝ දඩයමෙන්
සිංහයා = සතා = කර්ම රැස් කරන්නේ නැත
(මේක නොතේරුනානම් කටවහන් ඉදපන්.. මොකද උත්තර නැති උනාම ඔනේ මැට්ටෙක්ට තේරෙන්න, එක මැට්ටෙක් දෙයියා ලෝකේ මැව්වා, ඒක පැතලියි කිව්වා වගේ බොලද ගොන් සරල එක පේලියේ මැජික් විස්තරේකින් මේක විස්තර කරන්න අමාරුයි)
එහෙම බැලුවොත් උබව සමාන කරන්න වෙන සතා @#$&^ තමයි බන්
Last edited:




උබ අඩුගානෙ අටවත් පාස් එකෙක්ද?
)