5000yi Full Eliyai [::Sindu Karaththeta Welcome::]

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සැහෙන කාලයක් තිස්සේ කොටලා කොටලා ඔන්න එහෙනම් සෝමේ අයියත් ගැහුවා කියන්ඩකෝ 5000ක්ම. මන් ඉතින් ඔය අනිත් අය වගේ බොරු වදන් නැනේ, 5000 ක් ගැහුවට පෝස්ට්, මේ 5000 න් වැඩකට ඇති පෝස්ට් 1000 ක් දාල ඇති. අනිත් ඔක්කොගෙන්ම කරලා තියෙන්නේ එක්කෝ කාව හරි බයිට් කලා, නැත්නම් අනුන්ගේ නූලකට පැනල එක මස්තබාල්දු කරපු එක, හැමදාමත් ඔහොම ඉඳල බැරි නිසා මන් ගත්ත දරුණු තීරණයක්..........

    දරුණුයි කියන්නේ අන්තිම දරුණුයි, මන් තීරණය කලා අපේ මචන්ලට මචීලට පොඩිවයින් හෙල්ප් කෑල්ලක් දෙන්ඩ.
    දැන් ඉතින් ඔය උන් හිටි ගමන් අපේ කස්ටියගේ හිත ලෙඩ වෙනවනේ අන්න ඒ වෙලාවට දුක හිතෙන ඇඩෙන සින්දු එහෙම එකසිය ගානට මතක් වෙනවනේ, එත් ඉතින් ඒ සින්දුවේ වචන ටික එහෙම පිළිවෙලට මතක තියාගන්න ඔකේ පද පේලි ටික ඕන වෙනවනේ, ඔන්න ඉතින් පන කඩාගෙන එනවා ගුගල් දෙයිය හම්බෙන්න ඇවිත් ගහනවා අහවල් එක කියල සින්දුවේ නම, අනේ ඔක්කොම තියනවා ඕනේ එක නෑ,
    දැන් ඉතින් අර අඩන්න හිටිය ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගේනේ, අන්න ඒ වෙලාවට මතක් වෙනව් සෝමේ අයියව, මතක් උන ගමන් ඩෝන් ගාල එන්න මෙතෙන්ට දාන්ඩ පී එම් පාරක් සෝමේ අයිය අහවල් එක ඕනේ කියල ( ආ... අතින් කට වහන් හිනා වෙන්න ඕන නැනේ, අහවල් එක කීවේ සින්දුවේ නම ඇයි යකෝ) ඔන්න ඉතින් සෝමේ අයියගෙත් පපුව උණු වෙනවා අයිස් කැටේ උඩට දාපු බටර් කෑල්ල වගේ, දඩි බිඩි ගාල සින්දුව ලීව දැම්ම නූලේම, ඔය තියෙන්නේ,දැන් ඉතින් අර හොටු පෙරන් හිටිය එකාට පුළුවන් දෙයියනේ කියල නොකා නොබී සින්දුව දිහාම බලාගෙන ජීවිතේ නැති කරගන්න.

    මේ කීවේ පොඩි උදාහරණයක් විතරයි,
    ඒක තේරෙන්නේ නැත්නම් කෙටියෙන් පැහැදිලිව කියනවනම් මෙච්චරයි, ඕනෑම කෙනෙක්ට ඕනෑම සිංහල සින්දුවක වචන ටික ඕනෙනම්, මෙතෙන්ට අවිල්ල සින්දුවේ මුල් පද ටික කියන්න ඉතුරු ටික මම බලාගන්නම්. නූලේම රිප්ලයි එකක් දාන්නත් පුළුවන්, නැත්නම් මට පී එම් පාරක් දැම්මත් ඉතින් අවුලක් නෑ.



    එහෙනම් ඕන් ඇ
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    thawa podden wasala wili lajjawak wenne, mata mehema deyak karanna 5000 gahana welawe kiyala adahasak dunne 0716aravinda bohoth bohoth thanks kiyanawa sahodarayata mehema adahasak dunnata mata.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    congratulations-desi-glitters-19.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං මට නන්දා මාලිනී ගෙ "නෝනා නාන්න නම් නාන්න නෝනා" සිංදුවේ වචන ටික දීපන් ඉස්පිලි පාපිලි වරද්දන්නෙ නැතුව :lol:

    5000 සුභපැතුම් :D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචං මට නන්දා මාලිනී ගෙ "නෝනා නාන්න නම් නාන්න නෝනා" සිංදුවේ වචන ටික දීපන් ඉස්පිලි පාපිලි වරද්දන්නෙ නැතුව :lol:

    5000 සුභපැතුම් :D

    :shocked::shocked: umbata maath ekka mokak hari parana tharahak ehema thibbada ban?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සන්තෝසයි සෝමේ....
    දිගටම හිටපන් අපිත් එක්ක...:)

    සොමේ පට්ටයි ආ..................

    හද පිරි සුභාශීෂණ

    scaled.php


    tumblr_ly62efkiOH1qjdx3oo1_500.gif


    tumblr_m2r4dhZhs61qfdwsio1_500.gif


    ජයෙන් ජය මචන්z


    Congraaaatz Sooome


    10000ට තව පොඩ්ඩයි
    සිංදු ගොඩයි
    ජයෙන් ජයයි

    ElaKiri BrO....
    CoNgRaTzzzz.....

    මචං මට නන්දා මාලිනී ගෙ "නෝනා නාන්න නම් නාන්න නෝනා" සිංදුවේ වචන ටික දීපන් ඉස්පිලි පාපිලි වරද්දන්නෙ නැතුව :lol:

    5000 සුභපැතුම් :D

    Okkotama Patta Thanks:love:
     
    • Like
    Reactions: Ereshaz77

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචං මට නන්දා මාලිනී ගෙ "නෝනා නාන්න නම් නාන්න නෝනා" සිංදුවේ වචන ටික දීපන් ඉස්පිලි පාපිලි වරද්දන්නෙ නැතුව :lol:

    5000 සුභපැතුම් :D

    nonanandamalanai.jpg
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    කොන්ග්‍රාට්ස් කිව්වා,:):):)බලන්න නේද? කැන්ඩියා ගෙට් කලේ නැත්නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ නේද?... :nerd::nerd:ලොල් :lol::lol:

    band-logo-animation.gif