සැහෙන කාලයක් තිස්සේ කොටලා කොටලා ඔන්න එහෙනම් සෝමේ අයියත් ගැහුවා කියන්ඩකෝ 5000ක්ම. මන් ඉතින් ඔය අනිත් අය වගේ බොරු වදන් නැනේ, 5000 ක් ගැහුවට පෝස්ට්, මේ 5000 න් වැඩකට ඇති පෝස්ට් 1000 ක් දාල ඇති. අනිත් ඔක්කොගෙන්ම කරලා තියෙන්නේ එක්කෝ කාව හරි බයිට් කලා, නැත්නම් අනුන්ගේ නූලකට පැනල එක මස්තබාල්දු කරපු එක, හැමදාමත් ඔහොම ඉඳල බැරි නිසා මන් ගත්ත දරුණු තීරණයක්..........
දරුණුයි කියන්නේ අන්තිම දරුණුයි, මන් තීරණය කලා අපේ මචන්ලට මචීලට පොඩිවයින් හෙල්ප් කෑල්ලක් දෙන්ඩ.
දැන් ඉතින් ඔය උන් හිටි ගමන් අපේ කස්ටියගේ හිත ලෙඩ වෙනවනේ අන්න ඒ වෙලාවට දුක හිතෙන ඇඩෙන සින්දු එහෙම එකසිය ගානට මතක් වෙනවනේ, එත් ඉතින් ඒ සින්දුවේ වචන ටික එහෙම පිළිවෙලට මතක තියාගන්න ඔකේ පද පේලි ටික ඕන වෙනවනේ, ඔන්න ඉතින් පන කඩාගෙන එනවා ගුගල් දෙයිය හම්බෙන්න ඇවිත් ගහනවා අහවල් එක කියල සින්දුවේ නම, අනේ ඔක්කොම තියනවා ඕනේ එක නෑ,
දැන් ඉතින් අර අඩන්න හිටිය ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගේනේ, අන්න ඒ වෙලාවට මතක් වෙනව් සෝමේ අයියව, මතක් උන ගමන් ඩෝන් ගාල එන්න මෙතෙන්ට දාන්ඩ පී එම් පාරක් සෝමේ අයිය අහවල් එක ඕනේ කියල ( ආ... අතින් කට වහන් හිනා වෙන්න ඕන නැනේ, අහවල් එක කීවේ සින්දුවේ නම ඇයි යකෝ) ඔන්න ඉතින් සෝමේ අයියගෙත් පපුව උණු වෙනවා අයිස් කැටේ උඩට දාපු බටර් කෑල්ල වගේ, දඩි බිඩි ගාල සින්දුව ලීව දැම්ම නූලේම, ඔය තියෙන්නේ,දැන් ඉතින් අර හොටු පෙරන් හිටිය එකාට පුළුවන් දෙයියනේ කියල නොකා නොබී සින්දුව දිහාම බලාගෙන ජීවිතේ නැති කරගන්න.
මේ කීවේ පොඩි උදාහරණයක් විතරයි,
ඒක තේරෙන්නේ නැත්නම් කෙටියෙන් පැහැදිලිව කියනවනම් මෙච්චරයි, ඕනෑම කෙනෙක්ට ඕනෑම සිංහල සින්දුවක වචන ටික ඕනෙනම්, මෙතෙන්ට අවිල්ල සින්දුවේ මුල් පද ටික කියන්න ඉතුරු ටික මම බලාගන්නම්. නූලේම රිප්ලයි එකක් දාන්නත් පුළුවන්, නැත්නම් මට පී එම් පාරක් දැම්මත් ඉතින් අවුලක් නෑ.
එහෙනම් ඕන් ඇ

Last edited: