අම්මට හීකේ කිව්වලු. ලොක්කාගෙ අති ජාත මිත්‍රයා ජුලම්පිටියෙ අමරෙ ගැන නැත්නම් ඇමෙරිකාවෙ පුරවැසි කම අරගෙන කොම්පුටර් ඩෙටා එන්ටරි ජොක් කට්ට කරපු බයගොතාගෙ අතිජාත මිත්‍රයා කුඩු දුමියා ගැන ලිව්වනම් හොදයි නෙද?අද කොහොමද රටෙ තත්වේ. මල් කැකුලු වගෙ ඉන්න කෙල්ලො රේප් වෙනවා.වැඩිම ලමා අපචාර,වාර්තාගත සොරකම් මිනිමැරුම්.යුද්දෙ ඉවර උනාහම සුර පුරෙ කරනවා කිව්වා.එහෙන් රට හුරා කනවා. සංස්ථා සබාපති කෙනෙක්ව පාලයන කරන්න බැරි විධායක ජනාධිපති පබයෙක් රටට වැඩක් තියෙනවද? මෙ කාල කන්නි ටික එල්ලලා මරන්න ෆොන්සේකා වගෙ එඩිතර කෙනෙක් අවශයයි.සාමන්‍ය මිනිස්සු ෆොන්සෙකාට බිය නැහැ. ෆොන්සෙකාට බයෙ ගැහෙන්නෙ හොරු සෙට් එක.![]()
මේ මනීමරුවාට කෙසේවත් තනියම රජයක් පිහිටුවිය නොහැක. එවිට එන්නේ නැවතත් සන්ධානයකි. එය තාවකාලික ජනාධිපති කෙනෙකු සහිත එකකි. බඩුය… ඉන්පසු නැවත නීත්‍යානුකූල ඡන්දයකින් හැර ස්ථාවර රජයක් ලංකාවට ලැබෙන්නේ නැත. ලංකාවේ බූරු ජනතාවට සංවර්ධනය කෙසේ වෙතත් හමුදාකාරයෝ සහ යුඇන්පී මුදලාලිලා රංචුවක්ම අම්බානක හොරකම් කරන, මිනීමරණ, පිස්සු කෙලින රටක් ලැබෙනු ඇත. දෙමළුන්ට පුකෙන් යන්න බඩු ලැබෙනු ඇත.
එසේම ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ සිටින සියල්ලෝම යුඇන්පී නැතිනම් පෙරමුණේ මිනිස්සුය. මේ රාජ්‍ය සේවකයෝ වික පරිපාලනයට කෙලවන්නේ බලා ඉඳිද්දීමය. ඒක පොන්සේකා හමුදාව දාල මිනිසුන්ගේ ඇට ගලවලාවත් නවත්තන්න බැරිය. ලංකාවේ හිටපු හා දැන් සිටින සියළුම දේශපාලකයෝ ඒ බව දනිති.
ලාංකික වමේ හරක් සේනානායකට ගේම දෙන්න බන්ඩට ඡන්දෙ දුන්නා, සිරිමට ගේම දෙන්න ජේආර්ට ඡන්දෙ දුන්නා, ප්‍රේමදාසට ගේම දෙන්න චන්ද්‍රිකාට ඡන්දෙ දුන්නා.. මහින්දට විරෝධය පෙන්වීම සඳහා මිනීමරු පොන්සේකාගේ පිළිමෙට වඳිනවා







