Status
Not open for further replies.
Jul 10, 2011
5,011
473
0
මේ දවස් ටිකේ Coollifestyle4uව පේන්න නැති නිසා මට මෙහම ලියන්න හිතුනා.. සිංහල තාකිරිමේ හැකියාව නිසා මම වගේම එලකිරි අනිත් සාමාජිකයන් පවා හිතුවේ Coollifestyle4uව බෞද්දයෙක් කියලය්.. ඒ වෙනකං හැමෝම තමන්ගේ ත්‍රෙඩ්ස් උඩට ගේන්න Coollifestyle4uගේ සහයෝගය පැතුවා.. තමන්ගේ දුක් කියවිලි ගැන කිව්වා.. ඔහුව ප්‍රශංසා කරා.. ඔහුගෙන් රෙප් බලාපොරුත්තු උනා..
ඒත් ඉතිං ඔවා ඔහු මුස්ලිම් ජාතිකයෙක් කියලා දැනගන්නකං පමණය්..

මම ආපු අලුතේ හැමෝම මට Coollifestyle4u කියලා කිව්වා.. හැබෙය් මම Coollifestyle4u වගේ එලකිරි වෙනුවෙන් කාලය කැප කරපු කෙනෙක් නෙමෙය්.. මම දන්නවා දැන් උනත් ත්‍රෙඩ්ස්, කොමන්ට් දාන්නේ නැති උනාට Coollifestyle4u ඔන්ලය්න් ඉන්න බව... ඒ ඔබ එලකිරියට තියන ලැන්ගතු කම නිසා බව..
ඔබට කොච්චර මඩ ගැහුවත් ඔබේ සහයෝගය පතන සාමාජිකයෝ දැන් උනත් එලකිරි එකේ ඉන්නවා.. එම නිසා ඔබව පරණ විදිහටම එලකිරි වෙනුවෙන් පෙනී සිටින්න කියලා ඉල්ලිමක් කර සිටිනවා...
මේ ඒවෙනුවෙන් දාපු ත්‍රෙඩ් එකය්..



පෞද්ගලිකව මම උඹව නොහදුනනිමි..
ඒ උනත් උඹ මට ආගන්තුකයෙක් නෙමෙය්...
මම දන්නා කාලය සිට මම උඹව නිරීක්ෂන කරුවෙමි..
අනිත් අයට උදව් කරද්දි උඹ ආගමක් ජාතියක් බලපු කෙනෙක් නෙමෙය්..

හැමදාම වගේ එලකිරියේ ආදර සමබන්ද ප්‍රශ්න දු‍ටුවෙමි..
එ ප්‍රශ්නෙට හැමෝටම කලිං අදහස් හුවමාරු කරේ ඔබට වඩා වෙන කවුරුවත් නෙමෙය්..
හැම සාමජිකයෙක් වගේම මම ඔබ මුස්ලිම් ජාතිකයෙක් කියලා නොදැන සිටියෙමි..
ඒ වෙනකං එලකිරියේ හැමෝම ඔබට පූජා කරේ පුදුමයක් නෙමෙය්...



ඔබට මගේ උත්තමාචාරය...

weneedyouj.jpg

 
  • Like
Reactions: Rohantha

snoop

Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    බොරලුගොඩ මහතා;13007321 said:

    ඇය් මොකෝ?? ඇය් දිව එලියට දාගෙන.. :P:P

    කව්ද බන් ඔය Coollifestyle4u කියන්නෙ :confused:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    මමත් එකයි බන්..කුලා හොද එකා...
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මට එක ප්‍රශ්නයක් තියේ.. උබ මුස්ලිම් නේද?
    මට මතක විදිහට..මිස්ටර් බොරලු.... මම උබට බැනලා ඇති සමහර ඒවට
    ඒත් අදහස් වලින් ගැටීමක්...වෙන වෙලාවට පමන්යි..රයිට්
    අනිත් වෙලාවට හොදයක් කියනවනම් සහයෝගය දීලා ඇති..
    මම නම් දන්නේනෑ...මේ කූල්4යු මුස්ලිම්ද සිංහලද කියලා..
    කවුරු හරි ඒයා මුස්ලිම් කියලා එහෙම සලකනවා නම් ඒක වැරදියි..මේ එලකිරි එකේ..

    මොක්ද මුස්ලිම් ජාතිකයන්ට නෙම අපි විරුද්ධවෙන්න ඔනේ
    මුස්ලිම් අන්තවාදයට බවයි ,මගේ නම් හැගීම.


    මම හමබයොන්ට විරුද්ධ වෙන්නේ ලංකාව අල්ලගන කුමණ්ත්‍රන සහ
    ආගමේ නාමයෙන් කරන බලුවැඩ වලටයි..
    නමුත් කවෘහරි ඔය කුරානයෙන් එලියට ඇවිල්ලා
    හිතනවානම්... හැමොම අපි වගේ මිනිස්සු කිය්ලා..අපේ ආගමත් ගරු කරනවානම්
    හිතේ එකක් බඩේ එක්ක නැතුව...ඒ මුස්ලිම් සහොදරයෙක් එක්ක සුහදව කටයුතු කරන්න කැමති...
     
    • Like
    Reactions: Supunlk
    Status
    Not open for further replies.