Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බොරලුගොඩ මහතා;13007535 said:
    උගේ ගොන් පාට් උඹලට මතක් උනේ ඌ මුස්ලිම් කියලා දැනගත්තට පස්සෙ නේ.. :P
    මොඩ් කියලා රෙප් කපලා පස්සෙ නෝන්ඩි වුනාට පස්සෙ මගේ නම මොහොමඩ් නිසා මොඩ් කියලා රෙප් කැපුවෙ කියලා ගොන් කතා කිව්වම තමා අපිත් දන්නෙ මුස්ලිම් කියලා:lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බොරලුගොඩ සහෝ.. ස්තුතියි මං ගැන අවධානයෙන් ඉන්න එක ගැන..
    ඒත් මේ වගේ ප්‍රසිද්ධියේ ත්‍රේඩ් එකක් දැම්ම එක ගැන නම් මට ඒ තරම් සතුටු වෙන්න විදියක් නෑ..
    කොහොම වුනත් කමක් නෑ..
    මම එළකිරි අඩවියේ වැඩිය පොස්ට් දැම්මේ නැති වුනත් පුලුවන් පුලුවන් හැම මොහොතේම එළකිරි එකට ලොග් වේලායි ඉන්නේ...
    අපිට ඉතින් එළකිරි අඩවිය නැතිව බැරි විත්තිය කොයි කාටත් ඒ දවස් වල ඉදලාම තේරුම් ගිහිල්ලා ඇති කියලා මම හිතනවා..

    මම මේ ත්‍රේඩ් එකට පොස්ට් එකක් දාන්න ද එපා ද කියලා කල්පනා කරලා
    පස්සේ ත්‍රේඩ් එකට පොස්ට් එකක් දැම්මේ..
    බොරලුගොඩ ගිණුම ඇවිත් මගේ ෆෙක් ගිණුමක් කියලා..
    දැනටමත් කෙනෙක් චෝදනාවක් එල්ල කරලා තිබ්බ හින්දායි..
    අහ් මිත්‍රයා:rofl:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    බොරලුගොඩ මහතා;13007535 said:
    උගේ ගොන් පාට් උඹලට මතක් උනේ ඌ මුස්ලිම් කියලා දැනගත්තට පස්සෙ නේ.. :P

    ඊට කලින් mod වෙන්න ගිහින් කිච උනේ :lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    බොරලුගොඩ සහෝ.. ස්තුතියි මං ගැන අවධානයෙන් ඉන්න එක ගැන..
    ඒත් මේ වගේ ප්‍රසිද්ධියේ ත්‍රේඩ් එකක් දැම්ම එක ගැන නම් මට ඒ තරම් සතුටු වෙන්න විදියක් නෑ..
    කොහොම වුනත් කමක් නෑ..
    මම එළකිරි අඩවියේ වැඩිය පොස්ට් දැම්මේ නැති වුනත් පුලුවන් පුලුවන් හැම මොහොතේම එළකිරි එකට ලොග් වේලායි ඉන්නේ...
    අපිට ඉතින් එළකිරි අඩවිය නැතිව බැරි විත්තිය කොයි කාටත් ඒ දවස් වල ඉදලාම තේරුම් ගිහිල්ලා ඇති කියලා මම හිතනවා..

    මම මේ ත්‍රේඩ් එකට පොස්ට් එකක් දාන්න ද එපා ද කියලා කල්පනා කරලා
    පස්සේ ත්‍රේඩ් එකට පොස්ට් එකක් දැම්මේ..
    බොරලුගොඩ ගිණුම ඇවිත් මගේ ෆෙක් ගිණුමක් කියලා..
    දැනටමත් කෙනෙක් චෝදනාවක් එල්ල කරලා තිබ්බ හින්දායි..

    ඔයා හිතනවනම් මේ ත්‍රෙඩ් එක මකන්න ඕනේ කියලා මට කියන්න.. මම මේක මකන්නම්.. මීට කලිනුත් කීප දෙනෙක්ම කිව්වා මම ඔය සහෝගේ ෆේක් එකක් කියලා..
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මොඩ් කියලා රෙප් කපලා පස්සෙ නෝන්ඩි වුනාට පස්සෙ මගේ නම මොහොමඩ් නිසා මොඩ් කියලා රෙප් කැපුවෙ කියලා ගොන් කතා කිව්වම තමා අපිත් දන්නෙ මුස්ලිම් කියලා:lol:

    ඔය තියෙන්නෙ ලෙසටම කියල ;)
     
    Mozilla

    Well-known member
  • බොරලුගොඩ සහෝ.. ස්තුතියි මං ගැන අවධානයෙන් ඉන්න එක ගැන..
    ඒත් මේ වගේ ප්‍රසිද්ධියේ ත්‍රේඩ් එකක් දැම්ම එක ගැන නම් මට ඒ තරම් සතුටු වෙන්න විදියක් නෑ..
    කොහොම වුනත් කමක් නෑ..
    මම එළකිරි අඩවියේ වැඩිය පොස්ට් දැම්මේ නැති වුනත් පුලුවන් පුලුවන් හැම මොහොතේම එළකිරි එකට ලොග් වේලායි ඉන්නේ...
    අපිට ඉතින් එළකිරි අඩවිය නැතිව බැරි විත්තිය කොයි කාටත් ඒ දවස් වල ඉදලාම තේරුම් ගිහිල්ලා ඇති කියලා මම හිතනවා..

    මම මේ ත්‍රේඩ් එකට පොස්ට් එකක් දාන්න ද එපා ද කියලා කල්පනා කරලා
    පස්සේ ත්‍රේඩ් එකට පොස්ට් එකක් දැම්මේ..
    බොරලුගොඩ ගිණුම ඇවිත් මගේ ෆෙක් ගිණුමක් කියලා..
    දැනටමත් කෙනෙක් චෝදනාවක් එල්ල කරලා තිබ්බ හින්දායි..

    අහ්හ්...සහෝ ත්‍රඩ් දාන්නේ නැති එක ගැනනම් අපිට ගොඩක් දුකයි..ඒ වගේම පාලුයි,....:(
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    බොරලුගොඩ මහතා;13007494 said:
    මචං මම මෙතන කතාකරේ Coollifestyle4u කියන තනි පුද්ගලයා ගැන..
    අනිත් එක තමය් අපිට ලංකාව අල්ලගන්න කිසිම උවමනාවක් නැ.. ඒක වැරදි වැටහිමක්..

    උබලට නම් නැතුව ඇති එහෙම අදසක්
    ඒත් ෂාරියා නීතිය ඉල්ල ඉල්ලා...
    පල්ලි ගහ ගහ....
    අපේ කූර ගල වගේ පූජා භූමි ප්‍රසිද්ධියේ අලගෙන
    තමන්ගේ ගෑනු, පැටවු හදන මැශිමක් වගේ කරගෙන...
    සිංහල කෙල්ලෝ දූශනය කර කර...
    මුස්ලිම් නම් දාලා මුස්ලිම් කර කර..

    නැගෙන හිර පාලාතම තම අනසකට යටහ් කරගන දේශ පාලන තුරුම්පු ගහ ගහ
    ලෑස්තිවෙන්නේ වෙන මක්ක කරන්නද?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මොඩ් කියලා රෙප් කපලා පස්සෙ නෝන්ඩි වුනාට පස්සෙ මගේ නම මොහොමඩ් නිසා මොඩ් කියලා රෙප් කැපුවෙ කියලා ගොන් කතා කිව්වම තමා අපිත් දන්නෙ මුස්ලිම් කියලා:lol:

    මචං උඹලා පොඩි බබාලා නෙමෙය්නේ බං.. කාටවත් නිකං බොරුවට් මොඩ් කෙනෙක් කියලා කියන්න බැනේ.. මොකද මොඩ් කෙනෙක් නම් නමට යටින් මොඩරෙටර් කියලා තියනවනේ.. ඒක දන්නෙති එකෙක් නෙමෙය්නේ ඌ..
     
    Mozilla

    Well-known member
  • මොඩ් කියලා රෙප් කපලා පස්සෙ නෝන්ඩි වුනාට පස්සෙ මගේ නම මොහොමඩ් නිසා මොඩ් කියලා රෙප් කැපුවෙ කියලා ගොන් කතා කිව්වම තමා අපිත් දන්නෙ මුස්ලිම් කියලා:lol:

    කපල තිබ්බෙත් හරි එකාගේ...රෝවියාගේ....:sorry::lol:
     
    Mozilla

    Well-known member
  • බොරලුගොඩ මහතා;13007608 said:
    මචං උඹලා පොඩි බබාලා නෙමෙය්නේ බං.. කාටවත් නිකං බොරුවට් මොඩ් කෙනෙක් කියලා කියන්න බැනේ.. මොකද මොඩ් කෙනෙක් නම් නමට යටින් මොඩරෙටර් කියලා තියනවනේ.. ඒක දන්නෙති එකෙක් නෙමෙය්නේ ඌ..

    නිකන් බොරුවට මොඩ් කෙනෙක් වෙන්න ගිය එක ගැන තමයි බං අපිත් කියන්නේ....:lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බොරලුගොඩ මහතා;13007608 said:
    මචං උඹලා පොඩි බබාලා නෙමෙය්නේ බං.. කාටවත් නිකං බොරුවට් මොඩ් කෙනෙක් කියලා කියන්න බැනේ.. මොකද මොඩ් කෙනෙක් නම් නමට යටින් මොඩරෙටර් කියලා තියනවනේ.. ඒක දන්නෙති එකෙක් නෙමෙය්නේ ඌ..
    මොඩ් තමා අපිටත් කිව්වෙ මොඩ් කියලා රෙප් කැපුවෙ මොහොමඩ් කියලා:lol::lol:
    කපල තිබ්බෙත් හරි එකාගේ...රෝවියාගේ....:sorry::lol:
    රොවියගෙ ඇන්ඩ් සුරාගෙ :rofl:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    දැන් උබ මොකද ඌව හොයන්නෙ.. ඒක උබේ එකවුන්ට් එකද අර 5000+ වඩා තියනව කිව්වෙ.. උගෙ ඉන්බොක්ස් එක පිරිල කියල උබ කොහොමද දන්නෙ..?

    6023325789_b7a46d9824.jpg
    ;);)
     
    Status
    Not open for further replies.