වීරයා මියගොස් කවටයා ලෙස පුනරුක්තිය ලැබීම ...
අප දන්නා කාලයේ ලංකාවේ ක්රිකට් වීරයා සනත්ය ...
ලංකාව පුංචි දිවයිනක් ලෙස නම් දරා සිටියද හැකියාවෙන් එසේ නොවන බව කියා ලෝකයට ඔසවා තැබුවේ ඔහු ප්රමුඛ ක්රිකට් කණ්ඩායමය
... නමුදු ඕනැම දෙයක සීමාවක් ඇති බව තේරුම් නොගත් මේ වීරයා හැට පැන්නත් වඳුරා බිම නොයන්නා සේ හතලිහ පැන්න පසුද බෝල ගහන්නට ගොස් තමන් වීරයා වූ පිටියේදීම නීච වී ගියේය
... ඉනිදු නොනැවතී මෙලෝ හසරක් නොදන්නා දේශපාලනය කරන්නට ගොස් පස්ස පැත්ත බිම ඉන්දවා ගත්තේය ...
එකකින් දෙකකින් මට්ටු වූ විට ඕනැම මෝඩයෙකු ජීවිතය තේරුම් ගත්තද සනත් එසේ නොවේ ...
දැන් ඉංදියාවේ පියර බබාලා එක්ක නටන්නට ගොස් කොන්දම කඩා ගෙනය ... මේ හැම දෙයක්ම විස්තර කිරීමට අපේ පැරණි උපහැරනයක් තිබේ ...ඒ ලැජ්ජ නැති කම මහ මුදලි කමටත් වඩා ලොකු බවයි ..." ඊට හේතුපාදක කතාව ඔබ දන්නවා ඇති .
..
ඉතිං සනත් , ඔබට වීරයෙකු ලෙසින්ම මියැදීමට වාසනාව උදා වේවායි පතමි ..."
matat salakanna itin rep or bump ekak hari dela
Source=FB

Last edited: