aiyyooooooooooo sana (18+)

Pradeep27

Active member
  • Oct 14, 2010
    395
    71
    28
    වීරයා මියගොස් කවටයා ලෙස පුනරුක්තිය ලැබීම ...
    අප දන්නා කාලයේ ලංකාවේ ක්‍රිකට් වීරයා සනත්ය ...

    ලංකාව පුංචි දිවයිනක් ලෙස නම් දරා සිටියද හැකියාවෙන් එසේ නොවන බව කියා ලෝකයට ඔසවා තැබුවේ ඔහු ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායමය

    ... නමුදු ඕනැම දෙයක සීමාවක් ඇති බව තේරුම් නොගත් මේ වීරයා හැට පැන්නත් වඳුරා බිම නොයන්නා සේ හතලිහ පැන්න පසුද බෝල ගහන්නට ගොස් තමන් වීරයා වූ පිටියේදීම නීච වී ගියේය

    ... ඉනිදු නොනැවතී මෙලෝ හසරක් නොදන්නා දේශපාලනය කරන්නට ගොස් පස්ස පැත්ත බිම ඉන්දවා ගත්තේය ...
    එකකින් දෙකකින් මට්ටු වූ විට ඕනැම මෝඩයෙකු ජීවිතය තේරුම් ගත්තද සනත් එසේ නොවේ ...

    දැන් ඉංදියාවේ පියර බබාලා එක්ක නටන්නට ගොස් කොන්දම කඩා ගෙනය ... මේ හැම දෙයක්ම විස්තර කිරීමට අපේ පැරණි උපහැරනයක් තිබේ ...ඒ ලැජ්ජ නැති කම මහ මුදලි කමටත් වඩා ලොකු බවයි ..." ඊට හේතුපාදක කතාව ඔබ දන්නවා ඇති .
    ..
    ඉතිං සනත් , ඔබට වීරයෙකු ලෙසින්ම මියැදීමට වාසනාව උදා වේවායි පතමි ...
    "


    matat salakanna itin rep or bump ekak hari dela

    2eehgls.jpg

    Source=FB
     
    Last edited:
    • Like
    Reactions: prathapa89

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    උබට අමතක උන එකක් මතක් කරන්නම් මචෝ දේශපාලනය කිරීමට ගොස් පච විය...rep+
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Mama okata edath akamathiyi
    adath akamathiyi
    ape rate ponsiyo mun Rata wenuwen koranawa koranawa kiya kiya munta wadinawa
    mun Swiss banks wala salli atti gahanwa
    e korala Hope Cancer hospital eka hadanna kiyala
    ahinsakayangen Higakanawaa
    mun wage paharayo
    Politics karala minissunwa paganawa

    okata salli denawa nam okige kimbath Loyi