EK Married Club-2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2011 ජනවාරි 06 වෙනිදා තමා ඉතින් කරත්තේ බැද ගත්තේ..... :D :P :love: :love: කෝ අපේ තරි මාමි, ඉන්දික මාමි, කිඹුල් අංකල්, විකිලික්ස් අංකල් ලත් කරත්තේ බැන්ද දවස් කිව්වා නම්..... :D ඔය පොඩි හුජ්ජා කොල්ලෝ ටිකත් අඩු ගානේ කරත්තේ බදින්න ඉන්න දවසවත් කියපල්ලාකෝ.... :D :P
    එක්වා දහස් අනු නවයක් වඋ සැප්තැම්බර් සහ අට වෙනි දින තමා ප්‍රේම පුරාණය පටන් ගත්තේ............;)
    දෙදහස් හතරේ සැප්තැම්බර් තිස් වෙනි දින තමා විවාහ ප්‍රාප්ත වුනේ නිල වශයෙන්............:eek:
    දෙදහස් පහේ මාර්තු විසි හතර වෙනිදා දිනයක තමා මුළු ජීවිතේම අවසන් වුනේ..........!!!!!:(:sorry:
    අහෝ ඛේදයකි.......!!!!!!!:(
    කොවුල වගේ හොදට හිටි එකාට වෙච්ච මේ විනාසෙ වනේ වන හතුරෙකුටවත් නොවේවා......!!!!:no::no:
    ඔන්න යංතං ආවා....මේක දකිද්දි නිකං කහනව වගේ මුකුත් නොකියා, ඒකයි ගොඩ වුනේ.........එද්දි ඉතුරු එකම එක ටැග් එකයි......:growl::growl:......අපි එහෙනම් චුත වුණා...........තව ටික දොහකින් එංඤඤං...........!!!
    :nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    අර මක්කැයි උනේ ? :confused: :confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එක්වා දහස් අනු නවයක් වඋ සැප්තැම්බර් සහ අට වෙනි දින තමා ප්‍රේම පුරාණය පටන් ගත්තේ............;)
    දෙදහස් හතරේ සැප්තැම්බර් තිස් වෙනි දින තමා විවාහ ප්‍රාප්ත වුනේ නිල වශයෙන්............:eek:
    දෙදහස් පහේ මාර්තු විසි හතර වෙනිදා දිනයක තමා මුළු ජීවිතේම අවසන් වුනේ..........!!!!!:(:sorry:
    අහෝ ඛේදයකි.......!!!!!!!:(
    කොවුල වගේ හොදට හිටි එකාට වෙච්ච මේ විනාසෙ වනේ වන හතුරෙකුටවත් නොවේවා......!!!!:no::no:
    ඔන්න යංතං ආවා....මේක දකිද්දි නිකං කහනව වගේ මුකුත් නොකියා, ඒකයි ගොඩ වුනේ.........එද්දි ඉතුරු එකම එක ටැග් එකයි......:growl::growl:......අපි එහෙනම් චුත වුණා...........තව ටික දොහකින් එංඤඤං...........!!!
    :nerd:
    11.gif
    1.gif
    7.gif