එක්වා දහස් අනු නවයක් වඋ සැප්තැම්බර් සහ අට වෙනි දින තමා ප්‍රේම පුරාණය පටන් ගත්තේ............2011 ජනවාරි 06 වෙනිදා තමා ඉතින් කරත්තේ බැද ගත්තේ.....![]()
![]()
![]()
කෝ අපේ තරි මාමි, ඉන්දික මාමි, කිඹුල් අංකල්, විකිලික්ස් අංකල් ලත් කරත්තේ බැන්ද දවස් කිව්වා නම්.....
ඔය පොඩි හුජ්ජා කොල්ලෝ ටිකත් අඩු ගානේ කරත්තේ බදින්න ඉන්න දවසවත් කියපල්ලාකෝ....
![]()
![]()

......අපි එහෙනම් චුත වුණා...........තව ටික දොහකින් එංඤඤං...........!!!
ah aluth hilak![]()
ah aluth hilak![]()

අර මක්කැයි උනේ ?එක්වා දහස් අනු නවයක් වඋ සැප්තැම්බර් සහ අට වෙනි දින තමා ප්‍රේම පුරාණය පටන් ගත්තේ............
දෙදහස් හතරේ සැප්තැම්බර් තිස් වෙනි දින තමා විවාහ ප්‍රාප්ත වුනේ නිල වශයෙන්............
දෙදහස් පහේ මාර්තු විසි හතර වෙනිදා දිනයක තමා මුළු ජීවිතේම අවසන් වුනේ..........!!!!!
අහෝ ඛේදයකි.......!!!!!!!
කොවුල වගේ හොදට හිටි එකාට වෙච්ච මේ විනාසෙ වනේ වන හතුරෙකුටවත් නොවේවා......!!!!
ඔන්න යංතං ආවා....මේක දකිද්දි නිකං කහනව වගේ මුකුත් නොකියා, ඒකයි ගොඩ වුනේ.........එද්දි ඉතුරු එකම එක ටැග් එකයි............අපි එහෙනම් චුත වුණා...........තව ටික දොහකින් එංඤඤං...........!!!
![]()

එක්වා දහස් අනු නවයක් වඋ සැප්තැම්බර් සහ අට වෙනි දින තමා ප්‍රේම පුරාණය පටන් ගත්තේ............
දෙදහස් හතරේ සැප්තැම්බර් තිස් වෙනි දින තමා විවාහ ප්‍රාප්ත වුනේ නිල වශයෙන්............
දෙදහස් පහේ මාර්තු විසි හතර වෙනිදා දිනයක තමා මුළු ජීවිතේම අවසන් වුනේ..........!!!!!
අහෝ ඛේදයකි.......!!!!!!!
කොවුල වගේ හොදට හිටි එකාට වෙච්ච මේ විනාසෙ වනේ වන හතුරෙකුටවත් නොවේවා......!!!!
ඔන්න යංතං ආවා....මේක දකිද්දි නිකං කහනව වගේ මුකුත් නොකියා, ඒකයි ගොඩ වුනේ.........එද්දි ඉතුරු එකම එක ටැග් එකයි............අපි එහෙනම් චුත වුණා...........තව ටික දොහකින් එංඤඤං...........!!!
![]()
ah aluth hilak![]()
හිල් දෙකක්ම හම්බෙලා වගේ..ah aluth hilak![]()

thu witharak yako asaawata eka tag ekak nhane
apita tags naha

ටැග් 2ක් තියෙනවා..ඕනිනම් කියපන් $100 ගානේ දෙන්නම්....![]()

dekata uba ganna gana wadi karada
වුනේද? 2005/03/24 වෙනිදා තමා සතය විවාහය පටන් ගත්තේ.......අර මක්කැයි උනේ ?![]()
![]()
ටැග් 2ක් තියෙනවා..ඕනිනම් කියපන් $100 ගානේ දෙන්නම්....![]()