කැන්ඩියත් එහෙනම් 5000ට කෙලිය අ
ආසිරි මංගලම්
සුභ මධුසමයක් වෙවා ඔබ දෙපළටම


බූරුවා....?කවුද යකෝ බූරුවා....
මම පෙරදිග සංගීතය තෝරාගත්තේ මට හැකියාවක් තියෙන නිසා...
සමහර විට කට්ටියට මතක ඇති .....
මම චිත්‍ර එපා වෙලා සංගීතෙට මාරුවෙනකොට අපේ සංගීත මැඩම් සින්දුවක් කියන්න කීවා..
වෙන මොකටවත් නෙවෙයි මට හැකියාවක් තියෙනවද බලන්න....
යකෝ මම සින්දුවේ පේලි දෙකයි කිවේ...
මෙන්න මැඩම් ඉකි ගහ ගහා අඬනවා
මම ඇහුවා ඇයි මැඩම් කියලා
මෙන්න බොලේ මෙයා කියාපි....
"තව පොඩ්ඩෙන් කැලේ පිපුන මලක් කැලේම පරවෙලා යන්න ඉඩ තිබුණා...
මට සන්තෝසෙට පුතේ කදුලු වැටුනේ ....
ඔයාට පුදුම හැකියාවක්නෙ තියෙන්නේ කියලා..."
කවුරුත් මාව නොමග යැව්වේ නෑ...
මගේ දක්ෂතාවය අගයකරා මිසක්...![]()
කොල්ලෝ එදායින් පස්සේ මට ජෝති වගේ කීවේ කොලොප්පමට නෙවේ යකෝ...
මට තිබුණු අනගිභවනීය උත්කෘෂ්ට ගායන හැකියාව අගය කිරීමක් විදියට
කොහෙද උඹට ඒක තේරෙන් නැති හැටියක්....
උඹ මොනවා උනත් අන්තිමට ඇත්ත කතාවක් කියලා තියෙනවා...
අර පවත්වපු එළකිරි ගෙට් ඒක ගන්න...
අපි වැඩක් කරොත් ඉතින් අහන්න දෙයක් නැනේ...
මතකනේ බස් කීයක් මල්වත්ත ඉස්සරහ නැවත්තුවද කියලා
එදා මල්වත්ත ඉස්සරහා අපේ කට්ටිය පොරකනකොට....
පොලිස් මාමෙකුත් ඇවිත් ඇයි ඇහුවා.මතකද?...
මම කියපුවම කලබලයක් නෑ මාමේ එළකිරි ගෙට් එකේ සෙනග කියලා තමා පොර ගියේ...
අන්න එහෙම වැඩක් කරන්න අපෙන් ඉගෙන ගනින්
මොනවා උනත් බොහොම ස්තුතියි සුභ ප්‍රර්ථනා කරාට සුදූ......
(හිටපන් මටත් දවසක් එයිනේ මයික් එක off කරලා තියේද්දී ,වයලින් ගහලා අපිට ඇවිත් පොර ටෝක් දුන්න ඒවා ගැන කියලා තොට යන එන මන් නැති කරන්න අවස්තාවක්...)



සැර ටෝක් එක බන්...


Congtrz![]()

ela jaya..

Jaya wewa...............!!!!
Elakiri eke inna hoda yaluwek wagema sahodarayek....................![]()

me 2nage love
eka balanako..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


ela...congratz


..ela...congratz
.කැන්ඩියා නෙවේ ඕකා කැදයා......![]()
ඕකා ඔය 5000න් භාගෙට භාගයක්ම ගැහුවේ අර ගෙට් එකේ ත්‍රෙඩ් එකේ මගේ හිතේ......
![]()
Congratz Bro![]()



Congtrz![]()
ela jaya..
Jaya wewa...............!!!!
Elakiri eke inna hoda yaluwek wagema sahodarayek....................![]()
me 2nage love
eka balanako..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ela...congratz
ela...congratz



Jaya wewa macha..@@@!!!!![]()
මගෙන් සුබ පැතුම් යාළුවා...
![]()