Hard එකේ Bad sector ඇවිල්ලා මොකද කරන්නේ
Hard එකේ Bad sector ඇවිල්ලා මොකද කරන්නේ මේ දවස් වල Hard ගනනේ
ගොඩ දාගන්න Help එකක් දෙන්න දන්න tools එහෙම දීලම යන්න
Hard එකේ Bad sector ඇවිල්ලා මොකද කරන්නේ මේ දවස් වල Hard ගනනේ

ගොඩ දාගන්න Help එකක් දෙන්න දන්න tools එහෙම දීලම යන්න
Hard capacity 1 kiyada
හදන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ,
වැදගත් කියලා ඩේටා තිබ්බෙ නැති නිසා හොඳයි.
එළස්ස්..
අයින් ම කරනව හෝ ගොඩ ගන්නම බෑ නම් මම PM පාරක් දාන්නම්.
Complete Board එක නෙවෙයි මචන්..
Board ඒකේ resistor එකක් විතරක් කේස් ගිහින් තියෙන්නෙ. Resistor එක දැම්මා. නෝමල් 1/4 watt එකක්.