Hard එකේ Bad sector ඇවිල්ලා මොකද කරන්නේ

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Hard එකේ Bad sector ඇවිල්ලා මොකද කරන්නේ

    Hard එකේ Bad sector ඇවිල්ලා මොකද කරන්නේ මේ දවස් වල Hard ගනනේ :shocked::shocked:ගොඩ දාගන්න Help එකක් දෙන්න දන්න tools එහෙම දීලම යන්න
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    machan low level format ekak denna thama wenna..... :( Hard capacity 1 kiyada
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( 500GB Hard දෙකක් ගිය සතියේද කොහෙද ලොවෙත් නැති වුනා.. :sorry: හදන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ, :( හාඩ් එකක් පෙන්නන්නේ නෑ machine එකට ගැහුවට, :( :( අනිකෙ resistor එකක් උණු වෙලා.. :yes: වැදගත් කියලා ඩේටා තිබ්බෙ නැති නිසා හොඳයි.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    :( 500GB Hard දෙකක් ගිය සතියේද කොහෙද ලොවෙත් නැති වුනා.. :sorry: හදන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ, :( හාඩ් එකක් පෙන්නන්නේ නෑ machine එකට ගැහුවට, :( :( අනිකෙ resistor එකක් උණු වෙලා.. :yes: වැදගත් කියලා ඩේටා තිබ්බෙ නැති නිසා හොඳයි.

    hey machan usb sata converter ekak use karala balahan data ganna thiyenam ayin karanawanam mata kiyahan oken wena wadak ganna puluwan ubata wadak naththam witharak
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    hey machan usb sata converter ekak use karala balahan data ganna thiyenam ayin karanawanam mata kiyahan oken wena wadak ganna puluwan ubata wadak naththam witharak

    :yes: SATA -> USB convertor කට්ටක් තිබ්බා, ලැපකට හාඩ් කනෙක්ට් කරන්න ගෙනාපු..
    11.gif
    මම ට්‍රයි එකක් දෙන්නම්. :cool: එළස්ස්.. :) අයින් ම කරනව හෝ ගොඩ ගන්නම බෑ නම් මම PM පාරක් දාන්නම්.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    :( 500GB Hard දෙකක් ගිය සතියේද කොහෙද ලොවෙත් නැති වුනා.. :sorry: හදන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ, :( හාඩ් එකක් පෙන්නන්නේ නෑ machine එකට ගැහුවට, :( :( අනිකෙ resistor එකක් උණු වෙලා.. :yes: වැදගත් කියලා ඩේටා තිබ්බෙ නැති නිසා හොඳයි.

    Board එක ගිනින් Board එකක් දාල බලන්න තමා වෙනේ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Board එක ගිනින් Board එකක් දාල බලන්න තමා වෙනේ

    :no: Complete Board එක නෙවෙයි මචන්.. :D Board ඒකේ resistor එකක් විතරක් කේස් ගිහින් තියෙන්නෙ. Resistor එක දැම්මා. නෝමල් 1/4 watt එකක්. :no: ඒක හරියන්නෙ නෑ. :( හදන්න අරන් යන්න ඕන ආයෙම.