BattleShip එකෙයි Avengers BRrip තියෙයි බං..? මට තියෙනවා නම් දියන්කො.. ටොරන්ට් එපා..
මේ ක තමයි බන් මේකෙ ඉන්නෙ මංකොල්ලකාරයො සෙට් එකක්.. අර වඳුරා තමයි ඒකෙ නායකයා.. හිම නැවක් එහෙමත් තියෙනව..![]()
නෑ බන් පට්ටම කොලිටියට තිබ්බා..![]()

මම නං ඔය මගුල් හොයන්නෙ නෑ බං අතට අහුවෙන එක රෙසොලූෂන් වෙනස් කරලා බලනව.BattleShip නම් තාම R6 ඒ කියන්නේ web rip එක තමයි තියෙන්නේ .. 720p තියෙනවා... Bluray නම් තාම නෑ බන් ..
Avengers එකටත් ටිකක් ඉවසන් ඉන්න වෙයි ..


අපෝ නෑ අක්කෙ.. ඉතින් කොහොමද සැප දුක්..?
![]()
මම හිතන්නෙ මම මෙයාට හිතටත් හොරෙන් ආදරේ කරනව


mu pawulagen redi nathuwa kanna hadanneBattleShip නම් තාම R6 ඒ කියන්නේ web rip එක තමයි තියෙන්නේ .. 720p තියෙනවා... Bluray නම් තාම නෑ බන් ..
Avengers එකටත් ටිකක් ඉවසන් ඉන්න වෙයි ..
Dekka Dekka
Somege Nenda Rawanawa Kiwwa
Aragan Araganna Gihin(Kanna Monawada)
Sayo Akka Ehema Dekke Ne,Mehema Nam Dekka![]()
kattiya nidida??![]()
ඇවිල්ලා.. ත්රේඩ් එකකුත් දාලා තිබුණා..
මේ සෝමෙ අයියා, ඇරගන්, සයෝ අක්කා එහෙම කෝ..?


අවුලක් නෑ අක්කෙ.. දුකයි සැපයි මැද්දෙන් ඉන්නවා..hodin innawa malli..oyalata kohomada??
සෝමෙ අයියෙ.. කොහොමෙයි බං..? මේ උඹ අර කෙල්ල සුපුන්ගෙ පිංතූරෙ කොහොමෙයි හොයාගත්තේ..mu pawulagen redi nathuwa kanna hadanne

munta pissu anithda enna thiyana ekak allan ada idan natanna hadanawa,

mu pawulagen redi nathuwa kanna hadanne



ඇයි බොලාට කටක් ඇරලා ආගන් කියල කියන්න බැරි හැබෑටම....
බබාලංකාරය කිව්වා වගේම බන්ඩි ගෙඩිය පුරෝගන්න තමයි ගියේ...![]()

මට පේන්නෙ ඒ විදියට නේ බං.. 
ඇයි බොලාට කටක් ඇරලා ආගන් කියල කියන්න බැරි හැබෑටම....
බබාලංකාරය කිව්වා වගේම බන්ඩි ගෙඩිය පුරෝගන්න තමයි ගියේ...![]()

Baba Alankarayen Kiwwoth Kiwwa
අනිද්දා එන්න තියෙන එක කිලර් ගේ කඩේට පෙරේදම ආපු එකනේ වැඩේ....![]()