.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    BattleShip එකෙයි Avengers BRrip තියෙයි බං..? මට තියෙනවා නම් දියන්කො.. ටොරන්ට් එපා.. :no:


    BattleShip නම් තාම R6 ඒ කියන්නේ web rip එක තමයි තියෙන්නේ .. 720p තියෙනවා... Bluray නම් තාම නෑ බන් ..

    Avengers එකටත් ටිකක් ඉවසන් ඉන්න වෙයි ..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ ක තමයි බන් මේකෙ ඉන්නෙ මංකොල්ලකාරයො සෙට් එකක්.. අර වඳුරා තමයි ඒකෙ නායකයා.. හිම නැවක් එහෙමත් තියෙනව..:yes::yes::yes:

    නෑ බන් පට්ටම කොලිටියට තිබ්බා..:cool::cool:

    ඈ...රිලීස් වෙන්නත් කලින් උඹලගේ කඩේට ආව කියන්නේ....සෙල්ලම් නෑ හැබැයි...:shocked:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    BattleShip නම් තාම R6 ඒ කියන්නේ web rip එක තමයි තියෙන්නේ .. 720p තියෙනවා... Bluray නම් තාම නෑ බන් ..

    Avengers එකටත් ටිකක් ඉවසන් ඉන්න වෙයි ..
    මම නං ඔය මගුල් හොයන්නෙ නෑ බං අතට අහුවෙන එක රෙසොලූෂන් වෙනස් කරලා බලනව. :cool:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපෝ නෑ අක්කෙ.. ඉතින් කොහොමද සැප දුක්..?
    realistic-animated-eyes-in-adobe-flash.jpg


    hodin innawa malli..oyalata kohomada??
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    BattleShip නම් තාම R6 ඒ කියන්නේ web rip එක තමයි තියෙන්නේ .. 720p තියෙනවා... Bluray නම් තාම නෑ බන් ..

    Avengers එකටත් ටිකක් ඉවසන් ඉන්න වෙයි ..

    මචං ඔය Mediafire, Torrent වලට එහෙම ෆිල්ම් අප්ලෝඩ් කරන අයට සල්ලි හම්බවෙනවද..?
    උන්ට කොහෙන්ද බං ෆිල්ම්ස් අප්ලෝඩ් කරන්න..?

    දන්න එකෙක් ඉන්නවා නම් කියපන්කෝ..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Dekka Dekka
    Somege Nenda Rawanawa Kiwwa
    Aragan Araganna Gihin(Kanna Monawada:lol:)
    Sayo Akka Ehema Dekke Ne,Mehema Nam Dekka;)

    kattiya nidida??:baffled::baffled:

    ඇවිල්ලා.. ත්‍රේඩ් එකකුත් දාලා තිබුණා..
    මේ සෝමෙ අයියා, ඇරගන්, සයෝ අක්කා එහෙම කෝ..?


    ඇයි බොලාට කටක් ඇරලා ආගන් කියල කියන්න බැරි හැබෑටම....:frown:

    බබාලංකාරය කිව්වා වගේම බන්ඩි ගෙඩිය පුරෝගන්න තමයි ගියේ...:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hodin innawa malli..oyalata kohomada??
    අවුලක් නෑ අක්කෙ.. දුකයි සැපයි මැද්දෙන් ඉන්නවා..

    :lol::lol::lol: mu pawulagen redi nathuwa kanna hadanne
    සෝමෙ අයියෙ.. කොහොමෙයි බං..? මේ උඹ අර කෙල්ල සුපුන්ගෙ පිංතූරෙ කොහොමෙයි හොයාගත්තේ.. :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බොලාට කටක් ඇරලා ආගන් කියල කියන්න බැරි හැබෑටම....:frown:

    බබාලංකාරය කිව්වා වගේම බන්ඩි ගෙඩිය පුරෝගන්න තමයි ගියේ...:yes:
    :lol::lol: මට පේන්නෙ ඒ විදියට නේ බං.. :(