උඹ අර සොෆ්වෙයා එක ගත්තද? මමත් අලුත් එකක් ගත්තා..අවුලක් නෑ අක්කෙ.. දුකයි සැපයි මැද්දෙන් ඉන්නවා..
සෝමෙ අයියෙ.. කොහොමෙයි බං..? මේ උඹ අර කෙල්ල සුපුන්ගෙ පිංතූරෙ කොහොමෙයි හොයාගත්තේ..

උඹ අර සොෆ්වෙයා එක ගත්තද? මමත් අලුත් එකක් ගත්තා..අවුලක් නෑ අක්කෙ.. දුකයි සැපයි මැද්දෙන් ඉන්නවා..
සෝමෙ අයියෙ.. කොහොමෙයි බං..? මේ උඹ අර කෙල්ල සුපුන්ගෙ පිංතූරෙ කොහොමෙයි හොයාගත්තේ..

මටත් හොරෙන් මගේ සිතින්
බිදින් බිද ආදරය සොරාගෙන
මගේ සිතම ඇය රැගෙන ගිහින්

ඕක ෆ්‍රිජ් එකේ දාල තියපන් එතකොට බිදෙන් බිද ගෙනියන්න බෑනේ....කුට්ටිය පිටින්ම ගෙනියන්න වෙන්නේ....![]()
මට පේන්නෙ ඒ විදියට නේ බං..
![]()
Baba Alankarayen Kiwwoth Kiwwa
![]()
මොන...?උඹ අර සොෆ්වෙයා එක ගත්තද? මමත් අලුත් එකක් ගත්තා..![]()
ඥානය නේද බොල.. සිංහල අන්තිමයිනේ..නානය

oya pintura deka danna ona place eka maru wenna one mama hithanneඋඹ සන්ග්ලාස් දාලද ඉන්නේ....?
![]()
![]()
බිදෙන් බිද බිදෙන් බිද
මෙහෙම නම්
කිට්ටිය පිටින් පිස්සු නෙ

උඹ සන්ග්ලාස් දාලද ඉන්නේ....?

අදත් පොට් එකට ගිහින් ඇති,,නෑ බං ඒක ආතල් එකට කිව්වෙ..
සෝමෙ අයියා වැඩි කතාවක් නෑනෙ බං..

නෑ බං ඒක ආතල් එකට කිව්වෙ..
සෝමෙ අයියා වැඩි කතාවක් නෑනෙ බං..

අවුලක් නෑ අක්කෙ.. දුකයි සැපයි මැද්දෙන් ඉන්නවා..
සෝමෙ අයියෙ.. කොහොමෙයි බං..? මේ උඹ අර කෙල්ල සුපුන්ගෙ පිංතූරෙ කොහොමෙයි හොයාගත්තේ..
me kawda??

එයා මානසිකව වැටිලා ඉන්නෙ අක්කෙ.. ගණන් ගන්න එපා බැඳලා ලමයි ඉන්න තාත්තා කෙනෙක්.. 

අදත් පොට් එකට ගිහින් ඇති,,![]()

ඒ වගේ.. ඒ වුනාට පොරගෙන් සැප දුක් ඇහුවට කිව්වෙ නෑනෙ බං..

ඔව් ඔව්.. ඒක තමා මාත් හිතන්නෙ..එල එල....
සෝමේ අයිය චකන් බුං බුං වගේ....![]()
ඥානය නේද බොල.. සිංහල අන්තිමයිනේ..![]()

චකන් බුං බුං
එළකිරි එකේ ලස්සන කෙල්ලෙක් මෙහෙම ඔයට බැන්නොත් මොකද කරන්නෙ ඔගොල්ලො