Dead Island is back from Death

Status
Not open for further replies.

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
Mama Hitanne mamta Palmau -Rep eka dunne deada..mama vihuluwata Kiyapu deyakta deada upset gihilla..

bt maath tikak upset giya banned kala kiyala danagattama:eek::eek:..
mama Ban case eka danagattheth deada ge case eken:yes:..

wel come:D.....habai deada Wenas wela naa:no:...sure wenas wenneth na..
:no:
 
@John F. Kennedy
අපෝ නෑ. මම ආගම් වලට මඩ ගහන්නේ නෑ. ඒවල ඇත්ත පෙන්වන එකයි කරන්නේ.
ඇත්ත තිත්ත නිසා ඉතින් ඉතින් කට්ටියට කේන්ති යනවා.

ඔනම දෙයක් ඉදිරිපත් කරන විදියක් තියනවා මිත්‍රයා,ආගමක් ගැන ඇත්ත නැත්ත කතා කරනකොටත් එක අධාල වෙනවා,කවදාවත් ආගමික නායකයින් පහත් කොට කතා කරන්න එපා,එ අය විහිළුවක් කර ගන්නත් එපා,එක විශේෂයෙන්ම ශිශ්ට සිංහල බෞද්ධයෙකුගේ ලක්ශනයක් නෙමෙයි,ආගමක් ගැන වැ‍රැද්දක් තියේ නම් එක ශිශ්ට විදියට විවෙචනය කෙරුවාට හානියක් නැ :):):)

වැ‍රැද්දක් කියා මා මෙහි පැවසුවේ ඔවුන් හිතන පතන විදියෙන් යම් වරදක් බහුතර සමාජයට සිදු වෙනවා නම් එයයි ,එතනින් එහා ගිහින් ඔවුන් එළඔ සිටින අනිකුත් ආගමික මත අදහස් බිඳින්න යන්න එපා,එවාට ගරහන්න, අඩුතක්සෙරු කිරිමට අපිට අයිතියක් නැ
:):):)
 
Last edited:

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere

දැන් උඹ කියන්නේ මිනී මරුවෙක් තමන්ගේ ගෝලයෝ ටික සෙට් කරගෙන ආගමක් හැදුවහම ඌ ආගමික නායකයෙක් කියල ඌට ගරු සරු ඇතුව කතා කරන්න ඕන කියල ද? ඉස්ලාම් පැත්තකින් තියපන්කෝ, දැන් අර සෝකෝ අසහාරා වීරයෙක් ද?
යකෝ ආගම හරි නැතා හරි බලු වැඩක් කරා නම් ඒක බලු වැඩක්. ඒක කියන්න ඕන. එහෙම නැතුව ආගමික සහජීවනය පෙන්නලා තමයි අද ලංකාවට කෙලවිලා තියෙන්නේ. උඹේ ගේ වටේට හරක් මරණ තැන නැති උනාට ඒවා ව්‍යාප්ත වීගෙන යනවා. ඔහොම යද්දී උඹේ ගෙදර ලඟටත් එයි.
 
ශොකෝ අසහාරා කවුද (මම කතා කරන්නෙ ප්‍රධාන ආගම් වල නායකයෝ ටික ගැන),ශොකෝ අසහාරා තවත් මිනිමරු (බහුතරයක් නොපිලිගත්) අයෙක්,එහෙම ආගමික නායකයෝ කියා ගන්නා උදවිය නම් අද සමාජයෙත් ඉන්නවා,නමුත් ශක්තිමත් පදනමකින් පසු වන ආගම් වල නායකයිනුත් එ ගණයට දමා අපට කතා කරන්න බැ (ඔනම ආගමික නායකයෙකු ලඟ අනිකුත් සමාන්‍ය පුද්ගලයෙකු ලඟ නොතිබු (නොතිබෙන) ලක්ශන තිබිලා තියනවා (එයට අප ගරු කල යුතුයි) එම නිසාය එ සා විශාල ජන කොටස් ඔවුන් වටේ එක් වි තිබෙන්නෙ...යුද්ධ ලේ වැගිරිම් වැනි දෙවල් සමහරක් ආගමික නායකයින් අතින් වු බව මම පිලිගන්නවා (එවා වැරදි බවත් මම පිලිගන්නවා) නමුත් දැන් එහෙමයි කියලා එ නායකයින්ව පහත් ලෙස විවෙචනය කිරිම සුදුසු නැ...

ඔවා ගැන කියලා නෙට් එකේ කුණුහරුපයෙන්
කැගැහැව්වාට ඵලක් නැ,මම ඔය ගැන සජිවිව හඬ නගපු අයෙක් (ගව ඝාතනය වෙනුවෙන් විශේෂයෙන්)
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    අපෝ වලතරයා, අසහනකාරයා ඇවිල්ලාද තූ නොදකින්..
     
    un wate ekathu wela inne thopi wage konda pana nethi harak thamayi.
    yako, issella baya karala gattama passe un andha bakthiyen harenawa. wadi wenne ehema.

    gawa ghaathanayata epa kiwwe nam umbe sahodara premaya handa wenna athi. hambayek aawada umbawath geniyanna? mokada molayak thiyana paatak nam ne.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com

    6.gif
     
    Status
    Not open for further replies.