සති කිහිපයකට කලින් Dead Island ව Tartarus එකට කුමන්ත්රණකාරි බලවේග විසින් තල්ලු කර දැමුවා. ඒත් Tartarus හි ද්වාරය විවෘත වී ඔන්න අද එළියට එන්න chance එක ආවා. ඉතින් මෙන්න පැනලා ආවා.
අල්ලහගේ ඇම්බැට්ටයෙක් මේ කුමන්ත්රණකාරි බලවේග පිටුපස ඉන්නවා කියලා මම දැක්කා දුෂමාන ආරංචියක් යනවා කොහේදෝ මන්දා.
කට්ටියට ඒ වගේම කියන්න තියෙනවා තව සුභ ආරංචියක් රාළත් අන්න ඇවිත්. දන්න අය ගිහින් බලන්න. නොදන්න අය search කරලා ගිහින් බලන්න.

,ආවට කාරි නැ මිත්රයා අයෙත් ආගම් වලට මඩ නොගහා ඉන්න බලන්න,ආගමක් ගැන ප්රශ්න කලාට කාරි නැ,නමුත් පහත් ලෙස විවෙචනයේ යෙදෙන්න එපා (මඩ ගහන්න යන්න එපා)