Eka Thamaianiwaryenma ekenma ninda giya
oluwa wanuwe umbawa gas badinawada ahuwa ekata

ekane aneekane ane..api mokatada lassana ganu lmayita irisiya karane..api katahwayi...

wadenam bhayaanakayi nangita udeta udeta oluwe kekkuma ehemath thiyanawada?


pissuda ane..

deepan ko den uththaraonna ahaganin piliwelata
Supunge 4to eka gaththe api giya trip ekakadi
supun inne ape gewal paththe newe mama Kandy Supun Rathnapure
ow me 4to eke inne supunge pawula thama
අපේ අල්ලපු ගෙදර කෙල්ලෙක් ඉන්නවා.. කෙල්ල මගෙත් එක්ක බුදු ෆිට්... ඒකිගෙ යාලුවො එහෙම එහෙ යනවා එනවා. එහෙම යනකොට උනුත් අපේ ගෙදර එනවා යනවා... කොහොමහරි මම දවල්ට නිදාගන්න එකා... දවසක් ඔහොම නිදාගෙන ඉඳලා එකපාරටන හදිසි අවශ්‍යතාවයකට එලියෙ ටොයිලට් එකට ගියා.. යන කොට අල්ලපු ගෙදර කෙල්ලයි තව කෙල්ලෙකුයි අපේ වත්තෙ හිටියා. මම ඉතින් ගනන් ගත්තෙ නැතුව මගේ වැඩේට ගියා.... සරම දොරේ දාලා වැඩේ යනකොට සරස් කියලා සද්දයක් ඇහුන.. එතකොටම අඩි සද්දෙකුත් අහුනා. කොහොම හරි දැන් සරම නෑ.. මොනාකරන්නද ඉතින් අත්‍යවශ්‍ය අංගෝපන්ග අතෙන් වහගෙන ආපහු ශේප් එකේ ගෙට දුවලා ගියා. පහුවදා ඊමේල් එකක් එනවා.. මොකක්ද එකෙ තිබ්බෙ යූටියුබ් ලින්ක් එකක්.. ගිහින් බැලුවා. හුටා මෙන්න ඊයෙ වෙච්ච සීන් එක මේකෙ.. අර කෙල්ලො දෙන්න වීඩියෝ කරල.. බලපල්ල මට වෙච්ච හුට්ටප්පරේ.. මේ ටිකේ චාටර් වෙන්නෙ තොග පිටින්..![]()



mata e link eka PM ekak daapan machanඅපේ අල්ලපු ගෙදර කෙල්ලෙක් ඉන්නවා.. කෙල්ල මගෙත් එක්ක බුදු ෆිට්... ඒකිගෙ යාලුවො එහෙම එහෙ යනවා එනවා. එහෙම යනකොට උනුත් අපේ ගෙදර එනවා යනවා... කොහොමහරි මම දවල්ට නිදාගන්න එකා... දවසක් ඔහොම නිදාගෙන ඉඳලා එකපාරටන හදිසි අවශ්‍යතාවයකට එලියෙ ටොයිලට් එකට ගියා.. යන කොට අල්ලපු ගෙදර කෙල්ලයි තව කෙල්ලෙකුයි අපේ වත්තෙ හිටියා. මම ඉතින් ගනන් ගත්තෙ නැතුව මගේ වැඩේට ගියා.... සරම දොරේ දාලා වැඩේ යනකොට සරස් කියලා සද්දයක් ඇහුන.. එතකොටම අඩි සද්දෙකුත් අහුනා. කොහොම හරි දැන් සරම නෑ.. මොනාකරන්නද ඉතින් අත්‍යවශ්‍ය අංගෝපන්ග අතෙන් වහගෙන ආපහු ශේප් එකේ ගෙට දුවලා ගියා. පහුවදා ඊමේල් එකක් එනවා.. මොකක්ද එකෙ තිබ්බෙ යූටියුබ් ලින්ක් එකක්.. ගිහින් බැලුවා. හුටා මෙන්න ඊයෙ වෙච්ච සීන් එක මේකෙ.. අර කෙල්ලො දෙන්න වීඩියෝ කරල.. බලපල්ල මට වෙච්ච හුට්ටප්පරේ.. මේ ටිකේ චාටර් වෙන්නෙ තොග පිටින්..![]()


hodama wade..hari joly..හායි!!
ඔය ටික තමා කලින්ම ඇහුවෙ..![]()

Apitath Deepan Ko Link Eka Poddak Balannaඅපේ අල්ලපු ගෙදර කෙල්ලෙක් ඉන්නවා.. කෙල්ල මගෙත් එක්ක බුදු ෆිට්... ඒකිගෙ යාලුවො එහෙම එහෙ යනවා එනවා. එහෙම යනකොට උනුත් අපේ ගෙදර එනවා යනවා... කොහොමහරි මම දවල්ට නිදාගන්න එකා... දවසක් ඔහොම නිදාගෙන ඉඳලා එකපාරටන හදිසි අවශ්‍යතාවයකට එලියෙ ටොයිලට් එකට ගියා.. යන කොට අල්ලපු ගෙදර කෙල්ලයි තව කෙල්ලෙකුයි අපේ වත්තෙ හිටියා. මම ඉතින් ගනන් ගත්තෙ නැතුව මගේ වැඩේට ගියා.... සරම දොරේ දාලා වැඩේ යනකොට සරස් කියලා සද්දයක් ඇහුන.. එතකොටම අඩි සද්දෙකුත් අහුනා. කොහොම හරි දැන් සරම නෑ.. මොනාකරන්නද ඉතින් අත්‍යවශ්‍ය අංගෝපන්ග අතෙන් වහගෙන ආපහු ශේප් එකේ ගෙට දුවලා ගියා. පහුවදා ඊමේල් එකක් එනවා.. මොකක්ද එකෙ තිබ්බෙ යූටියුබ් ලින්ක් එකක්.. ගිහින් බැලුවා. හුටා මෙන්න ඊයෙ වෙච්ච සීන් එක මේකෙ.. අර කෙල්ලො දෙන්න වීඩියෝ කරල.. බලපල්ල මට වෙච්ච හුට්ටප්පරේ.. මේ ටිකේ චාටර් වෙන්නෙ තොග පිටින්..![]()




kawda manda..ai baluwoth wamane yayi..![]()

ehenam nobala inna meyaEka Thamai
Kawuda Wife Da![]()
hodama wade..hari joly..
ne ne eyawath lawata dannawa e lamayaow umbe wife gas bandiyi kiyala keewe

මම විහිලුවක් කලේwademayi irisiya karanna..
සුපුනයට පිස්සු බං.. මම ඇහුවෙ ඌ ඉන්නෙ උඹලගෙ ගෙවල් ගාවද කියලා.. ෆොටෝ එකක් ගහපු නිසා..?
හ්ම්..
ඕවා හරියන්නැ බං.. ජඩ කෙල්ලො ඉන්නෙ මූණුපොතේ.. බලපං වෙන දේ.. මම කෑවෙ ඉස්පිරිතාලෙ ඉන්නඑක සැරයක්..එක පාරක් නෙමෙයි දෙපාරක්..
![]()

ikmanta badapan. ethakota market wadiyi
monawada ane oyala me dana rupa..mata wamane yanan awa..




ඒක නෑ වගේ බන් හැබැයි කෙල්ලො දෙන්නගෙ ෆොටෝස් තියෙනවා දැන් මෙයාලා නුවර බෝඩ්වෙලා ඉන්නෙ... ලෝ කරනවාmata e link eka PM ekak daapan machan
hodama wade..hari joly..