EK Married Club-2

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    255302_446342365405830_841892489_n.jpg
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    හෆ්ෆා දැන් කාලේ පොඩි උන් ඔහොම්මම තමයි :yes: උන් අපිවත් උගස් තියයි :sorry:. අපේ ඉස්සරහා ගෙදර පොඩි එකිත් ඔහොම්මමයි :yes::confused::baffled:.කවදා හරි ඒකි ලොකු ලොකු උනාම යාලු වෙන කොල්ලට බුදු සරණයි. :( ඌට හොරෙන් ඒකි ඌව විකුණයි :yes:

     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ශික්, දවස් දෙකඊ එන්න බැරිඋනේ.....
    ටැග් සේරටම වැඩේ දීල ....:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක්වා දහස් අනු නවයක් වඋ සැප්තැම්බර් සහ අට වෙනි දින තමා ප්‍රේම පුරාණය පටන් ගත්තේ............;)
    දෙදහස් හතරේ සැප්තැම්බර් තිස් වෙනි දින තමා විවාහ ප්‍රාප්ත වුනේ නිල වශයෙන්............:eek:
    දෙදහස් පහේ මාර්තු විසි හතර වෙනිදා දිනයක තමා මුළු ජීවිතේම අවසන් වුනේ..........!!!!!:(:sorry:
    අහෝ ඛේදයකි.......!!!!!!!:(
    කොවුල වගේ හොදට හිටි එකාට වෙච්ච මේ විනාසෙ වනේ වන හතුරෙකුටවත් නොවේවා......!!!!:no::no:
    ඔන්න යංතං ආවා....මේක දකිද්දි නිකං කහනව වගේ මුකුත් නොකියා, ඒකයි ගොඩ වුනේ.........එද්දි ඉතුරු එකම එක ටැග් එකයි......:growl::growl:......අපි එහෙනම් චුත වුණා...........තව ටික දොහකින් එංඤඤං...........!!!
    :nerd:
    කිඹුලා මෙහෙමවත් දකින්න ලැබෙන එක ගැන සන්තොශඊ.....:):)
    ඊට මාසයකට කලින් මම අමාරුවේ වැටුනේ.....:(;)