උන් අපිවත් උගස් තියයි
. අපේ ඉස්සරහා ගෙදර පොඩි එකිත් ඔහොම්මමයි 

.කවදා හරි ඒකි ලොකු ලොකු උනාම යාලු වෙන කොල්ලට බුදු සරණයි.
ඌට හොරෙන් ඒකි ඌව විකුණයි 
මෙතන නඩු අහන්නේ නෑ.... කියාපිය පොලිසියට......![]()
පල පොලිසියට 
මෙතන නඩු අහන්නේ නෑ.... කියාපිය පොලිසියට......![]()
ubath gahuwama ehetada yanne
කිඹුලා මෙහෙමවත් දකින්න ලැබෙන එක ගැන සන්තොශඊ.....එක්වා දහස් අනු නවයක් වඋ සැප්තැම්බර් සහ අට වෙනි දින තමා ප්‍රේම පුරාණය පටන් ගත්තේ............
දෙදහස් හතරේ සැප්තැම්බර් තිස් වෙනි දින තමා විවාහ ප්‍රාප්ත වුනේ නිල වශයෙන්............
දෙදහස් පහේ මාර්තු විසි හතර වෙනිදා දිනයක තමා මුළු ජීවිතේම අවසන් වුනේ..........!!!!!
අහෝ ඛේදයකි.......!!!!!!!
කොවුල වගේ හොදට හිටි එකාට වෙච්ච මේ විනාසෙ වනේ වන හතුරෙකුටවත් නොවේවා......!!!!
ඔන්න යංතං ආවා....මේක දකිද්දි නිකං කහනව වගේ මුකුත් නොකියා, ඒකයි ගොඩ වුනේ.........එද්දි ඉතුරු එකම එක ටැග් එකයි............අපි එහෙනම් චුත වුණා...........තව ටික දොහකින් එංඤඤං...........!!!
![]()



