පියයුරු බැඳි තනපට (කොටහළු වුනු එවුන්ට පමණ&#351

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පියයුරු බැඳි තනපට (කොටහළු වුනු එවුන්ට පමණ&#351

    1.jpg

    පියයුරු.......... ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් පුරාතනයේ ඉඳන්ම ඉතින් ගෑණු උදවියගෙ, ගැටිස්සියන්ගෙ, ලමිස්සියන්ගෙ එහෙම පියයුරු කියන්නෙ ඉතින් කවියන්ට, සාහිත්‍යධරයන්ට පේන්න බැරි වුනු රසවත් අංගයක් නෙව.පිරිල පෘෂ්ඨිමත්ව තියෙන තරමට ඕනෙම ලෞකික පිරිමි හිතක් සලිත කරන්න අනිවා ඩෙෆා පියයුරු වලට පුලුවන්.


    ශිෂ්ඨසම්පන්න විදිහට කියනව නම් අපිට මේව පියයුරු, පයෝධර වගේ නම් වලින් අරුත් ගන්වන්න පුලුවනි.ඔය ගැමි වහරෙදි නම් ගැටය, ලැම වගේ නම් වලින් හඳුන්වන අතරම සාමාන්‍ය වහරෙදි පපුව, තන් යන ලෙසද හඳුන්වන්න ඇහැකි.ඇතැමුන් කුක්කු කියාද හඳුන්වන අතර අපි වැනි සුට්ටි එවුන් කිරි වලට මෙන්ම පියයුරු වලටද ඒ නම භාවිත කරයි.කිරි තිබේදැයිද කියා පිරික්සා බැලීමට ආරාධනාවක් ලැබුනොත් එපා කියන එකෙක් හොයාගන්න නම් අපිට ආපහු නොමල කෙනෙක් ඇති ගෙදරකින් අබ ඇට හොයන්නත් වේවි සමහරවිට ;)

    සාහිත්‍යයෙදි වල් කමේදි වගේම ජීවිතේ අති උතුම් ස්ථානයකුත් මේ පියයුරු වලට හිමිවෙනව.ඇත්තටම අපි හැමෝම අද මේ ලෝකෙ සතුටින් ජීවත් වෙන්නෙ අපේ අම්මල ලේ කිරි කරල අපිට පොවපු නිසයි.කෙනෙක් හිතාවි ඉතින් ඒක ලෝක ධර්මයනෙ කියල.පිස්සුද බං.චුට්ටක් හිතපං


    මවක් කියන්නෙත් අතීතය යම් දිනයක අම්මෙකුගෙ බඩින් ඉපදුනු චූටි කෙලි පැටික්කියෙක්.මාතෘත්වය උපන්දා සිට කෙනෙක් අත්විඳින දෙයක් නෙමේ.මොකද පුංචි කාලෙදි අපි අත්විඳින්නෙ ජීවිතය.අපි හිතන්නෙ හැමදේම දෙමාපියන්ගෙ යුතුකම් පමනක් කියල.අපිට නමුත් යතාර්ථය තේරෙන්නෙ ටිකෙන් ටික ඉහ නිකට පැහෙන්න ගද්දි.අපේ අම්මත් අපි වගේම පුංචි කාලෙදි හුරතල් වෙන්න ඇති.බෑ කිය කිය උදේම නැගිටල අඬ අඬ ඉස්කෝලෙ යන්න ඇති.ඉගෙනගන්න ඇති.පිස්සු නටන්න ඇති.හැකි තරමින් විභාගත් පාස් කරන්න ඇති.අපි වගේම දවසින් දවස ජීවිතේ ගැන හීන දකින්න ඇති.ජීවිතේත ආදරය කියන වචනය යම් දිනයක ඇතුල් වෙන්න ඇති.යම් දිනයක අපි මේ ලෝකෙ එළිය දකින්න ඇති.හිතපන් හිතපන්.මේක කියවන උඹලටත් වැඩි කාලයක් නෑ ඔය සන්තෑසිය වෙන්න.කොහොමින් කොහොම හෝ මං කියන්න ලෑස්ති උනේ මේ එක දෙයක් ගැනවත් නෙමේ.වෙනම කතාවක්.


    පිරිමි ඇහැ කියන්නෙ හරි පුදුම දෙයක්.ගැහැනියක් කොයිතරමින් හැඩ වැඩ උනත්, ලස්සන උනත්, සෙක්සි උනත් පිරිමියෙක් එක හෙලා මුල් වරට බැලෙන්න ගැහැනියකගෙ මූන, ඇස්, තොල්, පපුව, ඉන, ඇඟිලි වගේ දේවල් වලට.එතනිනුත් ඉතින් බොහෝ වෙලාවටම ඇස් නතරවෙන්නෙ එක්කො මූනෙන් නැත්නම් පපුවෙන්.නිරුවත් පියයුරු වගේම තදව ආවරන‍ය කෙරුනු පියයුරු ගැනත් අපිට සාහිත්‍යයෙදි ඕනෙ තරම් දැක ගත හැකියි.මං නම් හිතන්නෙ පිරිමියෙක්ට ලස්සනටම පෙනෙන්නෙ ගැහැනියකගෙ ලැම.වල් හිතින්ම නෙමේ එහෙම බැලෙන්නෙ.ඇතැම් විටක ඒක තරමක් සදාචාරය ඉක්මවා ගිය කළාත්මක නොහොත් රැඩිකල් හැඟීමක්.කියන්න තේරෙන්නෙ නෑ.පපුව නම්බර් වන් කියල හිතාගන්නකො.


    හැඩතල ගැන මොන්සෝරි තරමේ හෝ දැනුමක් හැමෝටම ඇතිනෙ.බලන්නකො මේ දෙකේ සමාන කමක්


    2.jpg


    3.jpg


    පේනවද හංසයින්ගෙයි මේ තනපටෙයි හැඩයන්ගේ සමාන බවක්.තනපට කියන්නෙ කොහොමත් තන රෙදිපටකින් ආවරන‍ය කරන එකනෙ.ඒ කියන්නෙ තන ආවරණය කරන රෙදිපට තමා තනපට කියන්නෙ.කොහොමත් අපේ කවියො හොඳින් පිරුනු පෘෂ්ඨිමත් පියයුරු අර්ථ දක්වල තියෙන්නෙ හංස පැටවුන්ට.නිරුවත් පියයුරු නිදහසේ චලනය වීම ඇතැම් තැන් වලදි අත්තටු ගසා ඉගිලෙන්න වෙර දරන හංස පැටවුන්ටත් සමාන කරල උපමා කරල තියෙනව.


    මටනම් ඒත් හිතෙනව නිරුවත් ලැමට වඩා තනපටකින් බැඳුනු ලැම ලස්සනින් වැඩී කියල.මොකද කියනවනම් ඒ තුල හුදෙක් රාගිකත්වයට වඩා සභ්‍ය ලස්සනක් තියෙනව.අලේ මන්ද.තීරනය ඔබ සතුයි.

    5.jpg


    6.jpg


    හැබැයි තවත් දෙයක්..........

    කළු වුනත්, සුදු වුනත්, ලොකු වුනත්, පොඩි වුනත් හංසය හංසයමනෙ.ඇරල තිබ්බත්, වහල තිබ්බත් අපේ සමනල්ලු තමයි ඉතින් පියාඹන්නෙ ;););)


    credit go for orginal writer
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    haha good post machan ම් ඒත් ඉතින් පොඩි දෙයක් ඇස් දෙක ඇස් දෙකේ නතර උනොත් පපුව දිහා බැලෙන්න ටිකක් වෙලාව යනවා ( බලන්නෙ නෑ නෙවේ බලන්න වෙලා නෑ ) :lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මටනම් ඒත් හිතෙනව නිරුවත් ලැමට වඩා තනපටකින් බැඳුනු ලැම ලස්සනින් වැඩී කියල.මොකද කියනවනම් ඒ තුල හුදෙක් රාගිකත්වයට වඩා සභ්‍ය ලස්සනක් තියෙනව

    :yes:

    :yes:

    :yes:
     

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    සමාවෙන්න මෙලෝ රහක් නැති ලිපියක් ,ඇත්ත එළකිරියේ පලවෙන හුගක් ලිපි වලට වඩා සිත් ඇදගන්නා මාතෘකාවක් එත් අපි හැමෝම දන්නා දෙයක් එකම තැන කරකෝලා ,මේ විෂය සම්බන්දව කොච්චර ලස්සනට ලියන්න තිබ්බද මෙලෝ රහක් නැහැ :no::no:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මටනම් ඒත් හිතෙනව නිරුවත් ලැමට වඩා තනපටකින් බැඳුනු ලැම ලස්සනින් වැඩී කියල.මොකද කියනවනම් ඒ තුල හුදෙක් රාගිකත්වයට වඩා සභ්‍ය ලස්සනක් තියෙනව

    :yes:

    :yes:

    :yes:

    :yes::yes::yes: