.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
elane api next year eke yanna inne
sachith,fire five,mama
ubawath balagenama yanna enam ko;)
මතක ඇතුව පර්මිට් අරගෙන යමන්:growl:

අනික බෝපත් ඇල්ලටත් යමල්ලා. කොහොමටත් ඔය පැත්තෙ දිය ඇලි සෑහෙන්න තියෙනවා

මම එහෙ නෑ බොල.. :eek:
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    jnu_paththaya.jpg

    centipede kiyala kiyanne ban English walin

    mamath me eka thamai hewuwe
    google eke paththeyo kiyala search karama wena kunuharapa enne:lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    moko mu echchara baya wela
    English walin ne oka karanna thiyenne
    nethnam benum ahanna wei kiyalada

    awulak nethuwa wede karaganna puluwan wennaya kiyala prarthana karamu

    kawuda ban danne, weuwlanawalu sanniya hadila wage wili lajjayi, matara kolone ohoma thamayi
    api wage na:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මතක ඇතුව පර්මිට් අරගෙන යමන්:growl:
    අනික බෝපත් ඇල්ලටත් යමල්ලා. කොහොමටත් ඔය පැත්තෙ දිය ඇලි සෑහෙන්න තියෙනවා

    මම එහෙ නෑ බොල.. :eek:
    අවසර ගන්නෙ කොහෙන්ම බොස්
    උඹ දැන් කොහෙද ඉන්නෙ
    සිංහරාජෙ යනව නම් මොනවද අරගෙන යන්න ඕන විශෙෂයෙන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අවසර ගන්නෙ කොහෙන්ම බොස්
    උඹ දැන් කොහෙද ඉන්නෙ
    සිංහරාජෙ යනව නම් මොනවද අරගෙන යන්න ඕන විශෙෂයෙන්
    කොලඹින් අවසර ගනින්. නැත්නම් ජාන හොරකමේ ගියා කියලා හිරේ දායි.. ඇඳුම් කෑම අරගෙන යමන්.. පොලිතින් ගෙනියන්න එපා.. ඇතුලට පොලිතින් ගෙනියන්න දෙන්නෙ නෑ. ජර්සියක් අරගෙන යමන්... ටෝච් කෑල්ලක් එහෙමත් දාගෙන යමන්. කෑම්ප් ගහනවනම් ඕන කරන දේවල් අරගෙන යන්න වෙනවා. හැබැයි කැලේ ඇතුලෙ ගින්දර ගහන්න දෙන්නෙ නෑ.. පුලුවන්නම් සෙනග අදින ලොරියක යමන්.. හැබැයි පරිස්සමට යන්න වෙනවා.. නැත්නම් ලොරිය කන්ද අද්දදී උඹ පිටිපස්සෙන් බිමට පතබෑවෙයි..:lol::lol::lol:

    තව ඩිංගෙන් අමතක වෙනවා..දෙහි ගෙනියපන්. දෙහි ගෑවම කූඩැල්ලො කන්නෙ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොලඹින් අවසර ගනින්. නැත්නම් ජාන හොරකමේ ගියා කියලා හිරේ දායි.. ඇඳුම් කෑම අරගෙන යමන්.. පොලිතින් ගෙනියන්න එපා.. ඇතුලට පොලිතින් ගෙනියන්න දෙන්නෙ නෑ. ජර්සියක් අරගෙන යමන්... ටෝච් කෑල්ලක් එහෙමත් දාගෙන යමන්. කෑම්ප් ගහනවනම් ඕන කරන දේවල් අරගෙන යන්න වෙනවා. හැබැයි කැලේ ඇතුලෙ ගින්දර ගහන්න දෙන්නෙ නෑ.. පුලුවන්නම් සෙනග අදින ලොරියක යමන්.. හැබැයි පරිස්සමට යන්න වෙනවා.. නැත්නම් ලොරිය කන්ද අද්දදී උඹ පිටිපස්සෙන් බිමට පතබෑවෙයි..:lol::lol::lol:
    අපිට ඕනෙ සිංහරාජෙ සිරි නරබන්න
    එක දවසින් ඕක කරන්න බෑ නේද
    නවතින්න ප්ලේස් තියෙනවද කොහොමද ඒවල ගණන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපිට ඕනෙ සිංහරාජෙ සිරි නරබන්න
    එක දවසින් ඕක කරන්න බෑ නේද
    නවතින්න ප්ලේස් තියෙනවද කොහොමද ඒවල ගණන්

    ඒ හද්දා කෑලේ මොන නවතින්න තැන්ද බං ටෙන්ට් එකක් අරගෙන ගිහින් ඇතුලේ කෑම්ප් ගහන එක තමයි හොඳම දේ.මැප් එකක් එහෙම ගෙනියන්න වෙනවා :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ හද්දා කෑලේ මොන නවතින්න තැන්ද බං ටෙන්ට් එකක් අරගෙන ගිහින් ඇතුලේ කෑම්ප් ගහන එක තමයි හොඳම දේ.මැප් එකක් එහෙම ගෙනියන්න වෙනවා :D
    ඇයි බන් නවතින බංගලා වගේ තියෙනව නේද බොල
    අපි කැළේ රවුම් ගහල එනකම් වාහන එහෙම නවත්වන්න ප්ලේස් එකක් තියෙනවද:eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි බන් නවතින බංගලා වගේ තියෙනව නේද බොල
    අපි කැළේ රවුම් ගහල එනකම් වාහන එහෙම නවත්වන්න ප්ලේස් එකක් තියෙනවද:eek:
    තියෙනවා හැබැයි කැලෙන් එලියෙ.. කැලේ ඇවිදිනවනම් සතියක් ඇවිද්දත් ඉවරයක් වෙන්නෙ නෑ:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Ubala Echchara Ewidala Thiyenawada
    Ammo Pissue Gedara Yanna Wenne Ne Wage Oke Ewidala:(:(:sorry::sorry::eek::eek::nerd::nerd:
    උඹලට ඇති කියලා හිතුනම ආපහු වරෙන්.. මුලු කැලේම ඇවිදින්න හිතන්න එපා :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අප්පා එහෙමද,ආසයි ඇවිදින්න
    කැළේ ඇතුලෙ වතුර එහෙම හෙන සීතලයි නේද
    ආයෙත් අහලා අර හංසයො ගැන තියෙන ත්‍රෙඩ් එක බලහන්.. ;)