මතක ඇතුව පර්මිට් අරගෙන යමන්elane api next year eke yanna inne
sachith,fire five,mama
ubawath balagenama yanna enam ko![]()

අනික බෝපත් ඇල්ලටත් යමල්ලා. කොහොමටත් ඔය පැත්තෙ දිය ඇලි සෑහෙන්න තියෙනවා
මම එහෙ නෑ බොල..

මතක ඇතුව පර්මිට් අරගෙන යමන්elane api next year eke yanna inne
sachith,fire five,mama
ubawath balagenama yanna enam ko![]()


mamath me eka thamai hewuwe
google eke paththeyo kiyala search karama wena kunuharapa enne![]()
moko mu echchara baya wela
English walin ne oka karanna thiyenne
nethnam benum ahanna wei kiyalada
awulak nethuwa wede karaganna puluwan wennaya kiyala prarthana karamu

මතක ඇතුව පර්මිට් අරගෙන යමන්
අනික බෝපත් ඇල්ලටත් යමල්ලා. කොහොමටත් ඔය පැත්තෙ දිය ඇලි සෑහෙන්න තියෙනවා
මම එහෙ නෑ බොල..![]()
![]()
centipede kiyala kiyanne ban English walin

aha thanks ayyamatara kiyanne dakunekawuda ban danne, weuwlanawalu sanniya hadila wage wili lajjayi, matara kolone ohoma thamayi
api wage na![]()
aha thanks ayya
hoyaganna beruwa hitiye
elakiri



aha mama paththaya images search kalehmm math oka hewwe pattaya ekenma thama,![]()
කොලඹින් අවසර ගනින්. නැත්නම් ජාන හොරකමේ ගියා කියලා හිරේ දායි.. ඇඳුම් කෑම අරගෙන යමන්.. පොලිතින් ගෙනියන්න එපා.. ඇතුලට පොලිතින් ගෙනියන්න දෙන්නෙ නෑ. ජර්සියක් අරගෙන යමන්... ටෝච් කෑල්ලක් එහෙමත් දාගෙන යමන්. කෑම්ප් ගහනවනම් ඕන කරන දේවල් අරගෙන යන්න වෙනවා. හැබැයි කැලේ ඇතුලෙ ගින්දර ගහන්න දෙන්නෙ නෑ.. පුලුවන්නම් සෙනග අදින ලොරියක යමන්.. හැබැයි පරිස්සමට යන්න වෙනවා.. නැත්නම් ලොරිය කන්ද අද්දදී උඹ පිටිපස්සෙන් බිමට පතබෑවෙයි..අවසර ගන්නෙ කොහෙන්ම බොස්
උඹ දැන් කොහෙද ඉන්නෙ
සිංහරාජෙ යනව නම් මොනවද අරගෙන යන්න ඕන විශෙෂයෙන්



අපිට ඕනෙ සිංහරාජෙ සිරි නරබන්නකොලඹින් අවසර ගනින්. නැත්නම් ජාන හොරකමේ ගියා කියලා හිරේ දායි.. ඇඳුම් කෑම අරගෙන යමන්.. පොලිතින් ගෙනියන්න එපා.. ඇතුලට පොලිතින් ගෙනියන්න දෙන්නෙ නෑ. ජර්සියක් අරගෙන යමන්... ටෝච් කෑල්ලක් එහෙමත් දාගෙන යමන්. කෑම්ප් ගහනවනම් ඕන කරන දේවල් අරගෙන යන්න වෙනවා. හැබැයි කැලේ ඇතුලෙ ගින්දර ගහන්න දෙන්නෙ නෑ.. පුලුවන්නම් සෙනග අදින ලොරියක යමන්.. හැබැයි පරිස්සමට යන්න වෙනවා.. නැත්නම් ලොරිය කන්ද අද්දදී උඹ පිටිපස්සෙන් බිමට පතබෑවෙයි..![]()
අපිට ඕනෙ සිංහරාජෙ සිරි නරබන්න
එක දවසින් ඕක කරන්න බෑ නේද
නවතින්න ප්ලේස් තියෙනවද කොහොමද ඒවල ගණන්

ඒ හද්දා කෑලේ මොන නවතින්න තැන්ද බං ටෙන්ට් එකක් අරගෙන ගිහින් ඇතුලේ කෑම්ප් ගහන එක තමයි හොඳම දේ.මැප් එකක් එහෙම ගෙනියන්න වෙනවා![]()

තියෙනවා හැබැයි කැලෙන් එලියෙ.. කැලේ ඇවිදිනවනම් සතියක් ඇවිද්දත් ඉවරයක් වෙන්නෙ නෑඇයි බන් නවතින බංගලා වගේ තියෙනව නේද බොල
අපි කැළේ රවුම් ගහල එනකම් වාහන එහෙම නවත්වන්න ප්ලේස් එකක් තියෙනවද

Ubala Echchara Ewidala Thiyenawadaතියෙනවා හැබැයි කැලෙන් එලියෙ.. කැලේ ඇවිදිනවනම් සතියක් ඇවිද්දත් ඉවරයක් වෙන්නෙ නෑ![]()








උඹලට ඇති කියලා හිතුනම ආපහු වරෙන්.. මුලු කැලේම ඇවිදින්න හිතන්න එපාUbala Echchara Ewidala Thiyenawada
Ammo Pissue Gedara Yanna Wenne Ne Wage Oke Ewidala![]()

අප්පා එහෙමද,ආසයි ඇවිදින්නඋඹලට ඇති කියලා හිතුනම ආපහු වරෙන්.. මුලු කැලේම ඇවිදින්න හිතන්න එපා![]()
ආයෙත් අහලා අර හංසයො ගැන තියෙන ත්රෙඩ් එක බලහන්..අප්පා එහෙමද,ආසයි ඇවිදින්න
කැළේ ඇතුලෙ වතුර එහෙම හෙන සීතලයි නේද
