යකෝ උඹේ ත්රෙඩ් එකේ කමන්ට් කරත් වැරදිද?
මටත් කිසි විශේෂයක් නෑ....
මට කාටවත් පැණි හලන්න ඕන නෑ යකෝ.....
අපි ගියා.....![]()
පිස්සුද සහෝ....මම මේ වලි දාගන්න අහපු ප්රශ්නයක් නෙවෙයි....මට නිකමට හිතුන මේ අකවුන්ට් දෙකම මෙහෙයවන්නේ එක්කෙනෙක්ද කියල....ඒකයි එහෙම ඇහුවේ.....උඹ පැණි හලනවා කියල කිව්වේ නෑනේ බන්....කොහේ යන්නද?
මෙන්න මේ පිස්සු නැතුව පුරුදු විදියට හිටපන් අපිත් එක්ක...




kawuda ban danne




