.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    යකෝ උඹේ ත්‍රෙඩ් එකේ කමන්ට් කරත් වැරදිද?
    මටත් කිසි විශේෂයක් නෑ....
    මට කාටවත් පැණි හලන්න ඕන නෑ යකෝ.....:no:
    අපි ගියා.....:baffled::baffled:

    පිස්සුද සහෝ....මම මේ වලි දාගන්න අහපු ප්‍රශ්නයක් නෙවෙයි....මට නිකමට හිතුන මේ අකවුන්ට් දෙකම මෙහෙයවන්නේ එක්කෙනෙක්ද කියල....ඒකයි එහෙම ඇහුවේ.....උඹ පැණි හලනවා කියල කිව්වේ නෑනේ බන්....කොහේ යන්නද?:frown: මෙන්න මේ පිස්සු නැතුව පුරුදු විදියට හිටපන් අපිත් එක්ක...
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔලුව දාන්න නෙවේ පොඩ්ඩක් බිය වද්දමු..
    :frown: එහෙත් අපට අවුෂද නැතිව සිංහ ගතිය එලියට ගැනීමට අපහසුය

    images
    :lol::lol::lol:



    air tel විතරයි බං.. ඔහොම හිටින් ඌ වැඩ ඇති.. ෆෝන් ඒක charge කරයි,, ඌ කෑ ගාල්ලෙ උදාහ ගෙදරද දන්නෙ නෑ නෙ..

    poddak baya karamu
    ara nangige class erenna 3.15 ta wage
    arutath edama gampaha class eka 2.30 iwarai
    mu eka iwara wela weliweliye sudarshi hariya rawum gahanawa kiyala thoraturu awa
    bike eke gihin balamuda petrol mama gane:D

    ubata cl ekak danna puluwan wechcha welawaka kiyapan oya kabala on karala thiyanna kiyala
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම නම් මොකුත් කිව්වෙ නෑ මම කිව්වෙ
    එළකිරි සම්ප්‍රදාය ගැන
    මටත් කියල දුන්නෙ එළකිරි එකේ අයිය කෙනෙක් තමයි ඕක
    ඒක මතක් වෙලයි කිව්වෙ මම

    oya mokawath kiwe nane ehema wishesha deyak..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හයියෝ ඕක ගනන් ගන්න එපා. මේ අය සීරියස් නෙමෙයිනෙ ඕව කියන්නෙ :D ඊට වඩා සීරියස් කිවුව වුණත් ඒක ලෝකෙ එ කාලෙ ඉඳල විද්‍යාත්මකව පිළිගතත් දෙයක්. :D

    :yes::yes:e unata mata inna yaluwoth nathi wenna wadak wenne anthimata..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හයියෝ කට්ටිය මොකෝ මේ පොඩි ළමයි වගේ? පැණි හැලීම කියන්නෙ වෙන දෙයක්. ආකර්ෂණය කියන්නෙ වෙන දෙයක්. ගැහැණු ළමයෙක් ගෙදරක ඉන්නකොට කියන්නෙ ගෙදර ශ්‍රියාකාන්තාව ඉන්නව කියල. එතකොට තමයි ගෙයක් එළිය වෙන්නෙ. ඒ වගේ තමයි ත්‍රේඩ් එකකට වුණත් මේ එළකිරියට වුණත් ගැහැණු ළමයි ඉන්නකොට තමයි එළිය වැඩි. නැතුව අපි මේ පිරිමි ළමයි ටික විතරක් අපේ අදහස් කියාගෙන හිටියට වැඩක් නැහැනෙ. ගැහැණු ළමයින්ගෙ අදහස් අපේ ඒවට වැඩිය වෙනස්. එයාල කැමති දේවලුත් එහෙමයි. එතකොට තමයි අලුත් අදහස් හා සංකල්ප බිහිවෙන්නෙ. මේ වගේ චැට් ත්‍රේඩ් පවතින්නෙත් ඒකයි. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි එයාලට පැණි හලනව කියල ලොල්.

    (මෙතන කවුරුත් පැණි හලනවනම් මං දැක්කෙ නෑ. හැබැයි මං හැලුවද දන්නෙ නෑ :lol::lol:)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පිස්සුද සහෝ....මම මේ වලි දාගන්න අහපු ප්‍රශ්නයක් නෙවෙයි....මට නිකමට හිතුන මේ අකවුන්ට් දෙකම මෙහෙයවන්නේ එක්කෙනෙක්ද කියල....ඒකයි එහෙම ඇහුවේ.....උඹ පැණි හලනවා කියල කිව්වේ නෑනේ බන්....කොහේ යන්නද?:frown: මෙන්න මේ පිස්සු නැතුව පුරුදු විදියට හිටපන් අපිත් එක්ක...
    11.gif

    :lol::lol::lol:magulak katha karanawane oya..api22ma elakiri get1ta giya..ara apuruwat 4to wala inne..pissu naththam shokklu..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: