.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පඩි? :nerd: ඒ උනාට ඔය සමහරු නාවල කරලා දරුවෝ වගේ රැකබලාගන්නේ....විශේෂෙන්ම කෙල්ලෝ තමයි...:yes:

    roma..:nerd:ow samahara kellonam ehema thama..man asa na ewata..man teddylata asayi..unoth puso wage thamayi..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    akkawa hambuna agata 7 daala amathanna akka seeduwe me wele orex apparel eke night shift ekak karanawalu, hammeee mata nikan kalanthe wage yako e gani call eka cut karanna dennema nha magen ahanwa kawuda kawuda kiyala:lol::lol:

    සෝමේ තමයි සෝමේ...වැඩේ කරලත් ඉවරයි...:D වෙන අංක ට්‍රයි කරේ නැතෙයි?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උබෙත් කැත හිත :( මම පවිත්‍ර චේතනාවෙන් ඒක කිවවේ.. ඕම අදහසකින් නෙවේ :(

    maath kewe prashnayak wisadana widiya online video tutorial ekak demu kiyala, balapan umbath ara mal baba wagema wal welane:lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අර ලොකු ස්ටෑන්ඩඩ් ෆෑන් බන්
    රැස්වීම් වල එහෙම තියෙන්නෙ
    ඕක සාලෙ තියෙන්නෙ
    ඒක දාපුවාම වටේටම කැරකෙන
    වටේම බඩු ටික ඉතින් බිම
    ටීවි එක එක පාරක් හෙන ගේමක් ගහල බෙර ගත්තෙ
    තාම ඒ සළකුණු අතේ තියෙනව
    අදත් වැරදිල ඒක දාල මම සද්දෙට දිව්වෙ නැත්නම් බඩුම තමයි

    ahaa ow ow man dananwa, me paththe hotel ekaka thiyanawa eka daapuwama uyapu maaluth piyabanawa:lol::lol: