අව්ලක් නෑ මචන් හොඳින් ඉන්නවා...komada sapa sanipa tika dawasakin


උඹට වන්ඩියක් හම්බුනාද ?
අව්ලක් නෑ මචන් හොඳින් ඉන්නවා...komada sapa sanipa tika dawasakin


වැඩක් නෑ මචන්....
නොබැඳපු උන් ටික ටැග් සේරටම ගේම දීල....![]()

මු නිදියන්නෙ ක්ලබ් එකෙනෙ


සිරාවටම කියන්නෙ tag ටික ශෙයාර් කරගමුවැඩක් නෑ මචන්....
නොබැඳපු උන් ටික ටැග් සේරටම ගේම දීල....![]()
wife night duty උඹත් එක්ක නෙමෙයිද ?අද ෆුල් නිදහස්....
(wife night duty)![]()

නෑ නෑ එක කරන්නේ gaiya ...night guardද ?![]()

tag දෙකක් දැනටම මගෙ තමයි..සිරාවටම කියන්නෙ tag ටික ශෙයාර් කරගමු
…මම දෙකක් දෙන්නම්
…යුරජය ගෙන් දෙක්ද
…තරියගෙන් දෙකක්ඩ
…මොසියගෙන් දෙකක්ද
…කිබුලගෙන් එකක්ද
…ඉල්ලමු
…උබටයි කින්ග්ටයි කොසටයි තව ඔනා අයටයි දෙන්න ඔනා

මෙන්න බෙදා හදාගෙන කන මිනිස්සු....සිරාවටම කියන්නෙ tag ටික ශෙයාර් කරගමු
…මම දෙකක් දෙන්නම්
…යුරජය ගෙන් දෙක්ද
…තරියගෙන් දෙකක්ඩ
…මොසියගෙන් දෙකක්ද
…කිබුලගෙන් එකක්ද
…ඉල්ලමු
…උබටයි කින්ග්ටයි කොසටයි තව ඔනා අයටයි දෙන්න ඔනා


සිරාවටම කියන්නෙ tag ටික ශෙයාර් කරගමු
…මම දෙකක් දෙන්නම්
…යුරජය ගෙන් දෙක්ද
…තරියගෙන් දෙකක්ඩ
…මොසියගෙන් දෙකක්ද
…කිබුලගෙන් එකක්ද
…ඉල්ලමු
…උබටයි කින්ග්ටයි කොසටයි තව ඔනා අයටයි දෙන්න ඔනා

මුන් දැන් ත්රෙඩ් එක දාන්න කළින් ටැග් දාන්නෙ බන්
ලොල්..ඔවු ඔවු!! ලඟදිම මිනිපුර නෝනගෙන් අහගන්න වෙයි..මූ දැනට බේරිල ඉන්නෙ ..
" අනේ ඔයා ඩෙංගු හැදිල හොස්පිටල් ඉන්නකොට මට හයියක් වෙච්චි සෙට් එක බලන්නනේ එළකිරි යන්නෙ" කියන හින්ද?...![]()



එහෙනං පොර හොර අයිඩී පාවිච්චි කරනවා..යුරාජය ගාව හතරක්ම තියනවයි කියන්නෙ..![]()

මට තියෙන්නෙත් අර ගමය ගේ වංගෙඩිය වගේ එකයි.........සිරාවටම කියන්නෙ tag ටික ශෙයාර් කරගමු
…මම දෙකක් දෙන්නම්
…යුරජය ගෙන් දෙක්ද
…තරියගෙන් දෙකක්ඩ
…මොසියගෙන් දෙකක්ද
…කිබුලගෙන් එකක්ද
…ඉල්ලමු
…උබටයි කින්ග්ටයි කොසටයි තව ඔනා අයටයි දෙන්න ඔනා



එහෙනං පොර හොර අයිඩී පාවිච්චි කරනවා..![]()

)මට තියෙන්නෙත් අර ගමය ගේ වංගෙඩිය වගේ එකයි.........
ඒක දීල කොහොමද යකෝව්........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!![]()
දැක්ක ගමන් කට්ටියටම අමතනු ඇත ....පිස්සුද බන්...මේක ඌට දීල තියෙන ස්පෙෂල් දීමනාවක්...
(තාම මූ මේක දැක නැත...හැ**** ලෙස අමතාගැනීමට අවස්ථාව නොබෝ වෙලාවකින්ම හිමි වනු ඇත)
මට තියෙන්නෙත් අර ගමය ගේ වංගෙඩිය වගේ එකයි.........
ඒක දීල කොහොමද යකෝව්........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!![]()



දැක්ක ගමන් කට්ටියටම අමතනු ඇත ....
