EK Married Club-2

kingdewi

Well-known member
  • වැඩක් නෑ මචන්....
    නොබැඳපු උන් ටික ටැග් සේරටම ගේම දීල....:(:(

    මුන් දැන් ත්‍රෙඩ් එක දාන්න කළින් ටැග් දාන්නෙ බන් :lol:

    ;)මු නිදියන්නෙ ක්ලබ් එකෙනෙ

    ලොල්..ඔවු ඔවු!! ලඟදිම මිනිපුර නෝනගෙන් අහගන්න වෙයි..මූ දැනට බේරිල ඉන්නෙ ..
    " අනේ ඔයා ඩෙංගු හැදිල හොස්පිටල් ඉන්නකොට මට හයියක් වෙච්චි සෙට් එක බලන්නනේ එළකිරි යන්නෙ" කියන හින්ද?...:lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වැඩක් නෑ මචන්....
    නොබැඳපු උන් ටික ටැග් සේරටම ගේම දීල....:(:(
    සිරාවටම කියන්නෙ tag ටික ශෙයාර් කරගමු
    …මම දෙකක් දෙන්නම්
    …යුරජය ගෙන් දෙක්ද
    …තරියගෙන් දෙකක්ඩ
    …මොසියගෙන් දෙකක්ද
    …කිබුලගෙන් එකක්ද
    …ඉල්ලමු
    …උබටයි කින්ග්ටයි කොසටයි තව ඔනා අයටයි දෙන්න ඔනා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවටම කියන්නෙ tag ටික ශෙයාර් කරගමු
    …මම දෙකක් දෙන්නම්
    …යුරජය ගෙන් දෙක්ද
    …තරියගෙන් දෙකක්ඩ
    …මොසියගෙන් දෙකක්ද
    …කිබුලගෙන් එකක්ද
    …ඉල්ලමු
    …උබටයි කින්ග්ටයි කොසටයි තව ඔනා අයටයි දෙන්න ඔනා
    tag දෙකක් දැනටම මගෙ තමයි.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම කියන්නෙ tag ටික ශෙයාර් කරගමු
    …මම දෙකක් දෙන්නම්
    …යුරජය ගෙන් දෙක්ද
    …තරියගෙන් දෙකක්ඩ
    …මොසියගෙන් දෙකක්ද
    …කිබුලගෙන් එකක්ද
    …ඉල්ලමු
    …උබටයි කින්ග්ටයි කොසටයි තව ඔනා අයටයි දෙන්න ඔනා
    මෙන්න බෙදා හදාගෙන කන මිනිස්සු....:cool::cool:
     
    kingdewi

    Well-known member
  • සිරාවටම කියන්නෙ tag ටික ශෙයාර් කරගමු
    …මම දෙකක් දෙන්නම්
    …යුරජය ගෙන් දෙක්ද
    …තරියගෙන් දෙකක්ඩ
    …මොසියගෙන් දෙකක්ද
    …කිබුලගෙන් එකක්ද
    …ඉල්ලමු
    …උබටයි කින්ග්ටයි කොසටයි තව ඔනා අයටයි දෙන්න ඔනා

    යුරාජය ගාව හතරක්ම තියනවයි කියන්නෙ..:eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන් දැන් ත්‍රෙඩ් එක දාන්න කළින් ටැග් දාන්නෙ බන් :lol:

    ලොල්..ඔවු ඔවු!! ලඟදිම මිනිපුර නෝනගෙන් අහගන්න වෙයි..මූ දැනට බේරිල ඉන්නෙ ..
    " අනේ ඔයා ඩෙංගු හැදිල හොස්පිටල් ඉන්නකොට මට හයියක් වෙච්චි සෙට් එක බලන්නනේ එළකිරි යන්නෙ" කියන හින්ද?...:lol::lol:
    :yes:;):lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම කියන්නෙ tag ටික ශෙයාර් කරගමු
    …මම දෙකක් දෙන්නම්
    …යුරජය ගෙන් දෙක්ද
    …තරියගෙන් දෙකක්ඩ
    …මොසියගෙන් දෙකක්ද
    …කිබුලගෙන් එකක්ද
    …ඉල්ලමු
    …උබටයි කින්ග්ටයි කොසටයි තව ඔනා අයටයි දෙන්න ඔනා
    මට තියෙන්නෙත් අර ගමය ගේ වංගෙඩිය වගේ එකයි.........
    ඒක දීල කොහොමද යකෝව්........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!:growl::growl::growl:
     
    kingdewi

    Well-known member
  • එහෙනං පොර හොර අයිඩී පාවිච්චි කරනවා.. :oo:

    පිස්සුද බන්...මේක ඌට දීල තියෙන ස්පෙෂල් දීමනාවක්...;)
    (තාම මූ මේක දැක නැත...හැ**** ලෙස අමතාගැනීමට අවස්ථාව නොබෝ වෙලාවකින්ම හිමි වනු ඇත :lol:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සුද බන්...මේක ඌට දීල තියෙන ස්පෙෂල් දීමනාවක්...;)
    (තාම මූ මේක දැක නැත...හැ**** ලෙස අමතාගැනීමට අවස්ථාව නොබෝ වෙලාවකින්ම හිමි වනු ඇත :lol:)
    දැක්ක ගමන් කට්ටියටම අමතනු ඇත ....