මේ කතාව පසුගිය 6 වැනි සිකුරාදා මම බදුල්ලේ සිට කොලබ බලා යන දුම්රියේ යනකොට වුන සිද්දියක්...
ගොඩක් අය මේ වගේ සිද්දි අත්විදලා ඇති.නමුත් මක මට ගොඩක් සිතට වැදුනා....මෙහෙමයි වුනේ..
සවස 6 ට බදුල්ලෙන් පිටත් වන දුම්රියට 3rd class මැදිරියකට ගොඩවී ආසනයක හිදගත් මම ටික වෙලාවක් යනවිට මම සිටිය දුම්රිය මැදිරියේ සුපුරුදු පරිදි සෙනග පිරුනා..ඒ අතර වයසක මව්වරුන් කිහිපදෙනෙකු සහ අත දරුවන් රැගත් මව්වරු කිහිපදෙනෙකුද සිටියා..ටික වෙලාවක් යනවිට දුම්රිය යාමට විනාඩි 10 ට විතර පෙර මා සිටි ආසනයට දකුණතින් ඇති ආසන දෙකකට දමිල අවුරුදු 26 ක් පමණැති ගැහැණු ළමයෙකු සහ තවත් ඒම වයසේම වගේ වන තරුණයින් 3 දෙනෙකු නැග හිදගත්තා..කතා කරන විලාශයෙන් තේරුම ගත්තා මේ කොල්ලෝ තුන්දෙනා බීල ඉන්න වග...මෙම දුම්රිය දුර ගමන් යන එකක් නිසා මත්පැන් පානය කර තමන්ගේ පාඩුවේ විනෝද වීගෙන ,අනිත් අයට කරදරයක් නොවී යන මිනිසුන් ඕනෑ තරම් සිටින බව කවුරුත් දන්නා කරුණකි..එනමුත් මෙම සතර දෙනා ඇතුළු පිරිස කෑ කෝ ගහන අන්දමට මට තේරුනා වැඩි දුර යන්න කලින් අපි හමොටම කරදරයක් වන බව..ඊට පස්සේ මම ඉඩතිබ්බ නිසා ඒම මැදිරියේම ඉඩ තිබුන නිසා ටිකක් පිටිපස්සේ සීට් එකකට ගියා කරදරේ නිසා..මුන් කියපු වචන ටිකක් මම දාන්නම්..
“එක කොල්ලෙක් කියනවා තවත් හොදටම බීපු කොල්ලට-:මචන් වැඩිය කැ ගහන්නතුව යමු.
එතකොට අනිත් අර බීපු කොල්ලගේ කට ඇවිස්සිලා කියනවා :- අනේ මේ...ඒවා හරියන් නැ,මේක අපේ area එක,එක හු***ට වත් අතක වචනයක් කියන්න දෙන්නේ නැ. Train ඒකෙන් බහිනකොට හමන්***ලා යවන්නේ..ඔක්කොටම හු****නවා..අපි මේකේ යන්නේ ටිකට් අරගෙන නේ? අපි අපේ ආතල් එක ගන්නවා,,කාට හරි එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් බලාගම්මු..”
මම මේ කිව්වේ ඒ කිව්වා වචන වලින් බොහොම පොඩ්ඩයි..කියන්න තියෙන ඔක්කොම කියෙව්වා..බලාගෙන හිටියා බීල නිසා ටිකක් දුර යනකොට වත් අඩු වෙයි කියලා..මොන අඩුද?ඒ අසල හිටපු කිහිප දෙනෙකුත් ඊට පස්සේ නැගිටලා යන්න ගියා..
ඊට පස්සේ ඔන්න මුන් සීට් එකේ ඉදන්ම සිගරට් බොන්න ගත්තා..එකක් නෙවේ,ගොඩක් බොනවා දැන් මුන් තුන් දෙනාම.ඊට පසේ මත්පැන් ගෙනාපු ඒවත් පානය කළා එතන ඉදන්ම...දැන් නම් මට ඉන්ඩම බැ මුන්ට නෙලන්නමයි හිත.නමුත් මුන් එක්ක කතා කරන්නවත් බැ කාටවත්.මොකද තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්නත් ඕනේ නිසා..
බණ්ඩාරවෙලින් ගොඩක් කට්ටිය මේ train එකට නගින නිසා මුන් හිටගෙන ඉන්න වෙලාවක කට්ටියම නැග්ග..හදිස්සියේම එතන සීට් එක හිස් කියල දැක්ක මනුස්සයෙක් එතන ඉදගත්තා..ඔන්න අරුණ දැන් ගේම ඇද්ද උට,..කොහොම හරි ඒ මනුස්සය බේරිලා ගියා..තව ටිකක් වෙලා යනකොට දරුවෙක් වඩාගෙන හිටපු අම්ම කෙනෙක් ගේ අසරණ මනුස්සයෙක් මේක සිගරට් මේක ඇතුලෙම බොනවා දැකල උට කැ ගැහුවා "සිගරට් බොන්න එපා" කියල...එතකොට මේ මනුස්සයට අර බීපු දගලන එකා ගහන්න පැන්න,ඊට පස්සේ පාරවල් දෙක තුනක් ගැහුවා..මට එතකොට ඉබේටම නැගිටුනා....නමුත් මම එතනට ලං වෙන්න ඉස්සෙල්ල ගොඩක් සෙනග හිටිය නිසාමට ලං වෙන්නවත් වුනේ නැ..නමුත් උනේ මොකද්ද දන්නවද?හිටගෙන හිටපු අනිත් සෙනග අර බීපු එකාව පාලනය කරන එක පැත්තකින් තියල අර අසාධාරණය වෙනුවෙන් කතා කරපු මනුස්සයව තල්ලු කරලා උට හොදටම බැනල එලෙව්වා...
එතකොට අර සදාචාර සම්පන්න බව කෙලෙසුව කාලකන්නි නිදොස් වී ,අසාධාරණය වෙනුවෙන් නැගී සිටි මනුස්සය අසරණ විදියට බල්ලෙක් වගේ යන්න වුනා..මම දැනගත්ත මේක මෙහෙම කරන්න බැරි වග.ඉක්මනට මම කෝච්චියේ එහාට මෙහාට ඇවිදලා බැලුව security කට්ටිය ඉන්නවද කියල..නමුත් හිටියේ නැති නිසා,දෙමෝදර බණ්ඩාරවෙලට පසුව තිබුන station ඒකෙන බැහැල අර සුදු ඇදගත්ත guard කෙනෙකුට කිව්වා.එතකොට ඒ මනුස්සය කිව්වා “මේකේ සිකුරුටි ල ඉන්නවා පොඩ්ඩක් බලන්න”කියල.මම කිව්වා මම බැලුව නමුත් පෙන්න නම් හිටියේ නැ කියල..එතකොට මේ guard කියනවා”වෙනදා නම් ඉන්නවා,අද නම් නැ වගේ “කියල..
ඊට පස්සේ මම මගේ ආසනයට ඇවිත් ඉදගෙන ටික වෙලාවක් යනකන් බැලුව කවුරුවත් අවේ නැ බලන්න..අතරතුර අර බීල දගලන එවුන්ගේ අනිත් එවුන්ට කරදර විදියට හැසිරෙන එක අඩුවක් නම් නැ...ගොඩාක් දුර මෙහෙම යනකොට ඉවසන්නම බැරි තැන නානුඔය station ඒකෙන බැහැල මම ආයෙත් අර guard කෙනෙකුට කිව්වා..එතකොට මෙන්න මේක කියනවා”ඔයා හෙන වෙලා ඉදන් මොකද මේ guard ල හොයා හොයා දගලන්නේ?මොනවා වෙලාද?පාඩුවේ යන්න බැරිද?”කියල...මගේ ඇගට ගොඩ වුනා..මටත් දැන් යකා නැගල,,මමත් ඇරියේ නැ.මම කිව්වා”මම එක පාරක් කිව්වනේ,සිකුරුටි ල නැති නිසා තමා ඔයාලට කියන්නේ,බැරි වෙලාවත් අරුන් නිසා අහිසක ජීවිත හානියක් උනොත් වගකියන්නේ කවුද?”කියල..මුන්ට ඕක තේරෙන්නැති වෙන්න තරම් බබ්බු නවෙයි නේ?
ඊට පස්සේ මම station එකේ හොයල සිකුරුටි කෙනෙක්ව හොයල කාරණේ කිව්වා...හොද වෙලාවට ඊට පස්සේ ඇවිත් උන්ට බැන්නා....නමුත් මම නම් හිතුවේ උන්ට ඊට වැඩ දෙයක් කරන්න ඕනේ කියල,මොකද මම හොදටම දන්නවා අයෙත් යනකොට අර විදියට කරදර කරනවාමයි කියල....මම හිතුව වගේ එක එහෙම්මම වුනා....
මෙහෙම හොයා හොයා ගොඩක් වෙලා ගත කරලා,දෙයක් වෙන්න ඉස්සෙල්ල අවශ්‍ය කට්ටියට කියලත් මේක නවත්තන්න බැරි නම් මම හිතාගත්තා,,”මුන් දැන් මේ කැ ගහන්නේ මුන්ගේ area එක හින්ද නේ?හිටපන්කෝ මමත් ගම්පහ පැත්තට යනකොට අපිත් ඉන්නේ එහෙ නේ?එතකොට නම් අනුන්ට කරදරක් කලොත්, දෙතුන් දෙනෙක් එක්ක දෙකක් දීල ඇදල එලියට දානවා කියල...නමුත් වාසනාවකටද කොහෙද ,ඒ බල්ලොන්ගේ කරදර අඩු වෙලා පාඩුවේ ගියා......
මම මේ සිද්දියෙන් කියන්න උත්සාහ කලේ, හදිස්සියේ වත් මේ වගේ දෙයකින් ජීවිතයකට හානියක් වුනොත්, ඒ දේවල් වලක්වගන්න ඊට පෙර ඇයි ක්‍රියාමාර්ග ගන්න බැරි?
මම දන්නා තරමින් රැට මේ කෝච්චියේ යන අයට ආරක්ෂාව ගොඩක් අඩුයි.මිනිහෙක් මරල දාල පැනල ගියත් එච්චරයි...විශේෂයෙන්ම “3rd class” වල යන මිනිසුන්ට....
මේ දෙවක් මෙහෙම වෙනවා නම් ඇයි හැම දුම්රිය මැදිරියක් තුලම “දුම්බීම තහනම්” කියල ගහල තියෙන්නේ??????
“ ඔයාලගේ අදහස් පල කරන්න.....ස්තුතියි...”

අපි මේක අපේ කෝච්චි පෙරාට කියලා බලමු.... 