ඔවු ඔවු මූ මේවෙලාවෙ වර්ගයා බෝ කිරීමේ කළාවෙහි නිරත වෙනවලු!!![]()
අනේද කියන්නේ, මුට බෑ කියල කට්ටිය ගහන මඩට මු උත්තර දෙන්න උපරිමයෙන්ම ට්‍රය් කරනවා ඇති...

කලබල වෙලා මොනවා කරගනීද ???

ඔවු ඔවු මූ මේවෙලාවෙ වර්ගයා බෝ කිරීමේ කළාවෙහි නිරත වෙනවලු!!![]()


මම කොලු පොට් වලට යන්නෙ නෑ ඒ හින්ඳ උඹේ පොට් එකෙ වැඩ ඉවර වෙන වෙලාවල් මම දන්නෙ නෑ.ඇයි උබ අද අල්ලන ගියේ නැද්ද?
මම කොලු පොට් වලට යන්නෙ නෑ ඒ හින්ඳ උඹේ පොට් එකෙ වැඩ ඉවර වෙන වෙලාවල් මම දන්නෙ නෑ.
උඹ හිරේ ඉඳිද්දිද දෙන්න පුරුදු උනෙ ? අපි නං හිරේ ගිහින් නෑ.ඔව ඔව උබලා නැ නැ කියල හිරෙන් තමා අල්ලන්නේ ගිහිල්ලා...
සිරාවටම කියන්නෙ tag ටික ශෙයාර් කරගමු
…මම දෙකක් දෙන්නම්
…යුරජය ගෙන් දෙක්ද
…තරියගෙන් දෙකක්ඩ
…මොසියගෙන් දෙකක්ද
…කිබුලගෙන් එකක්ද
…ඉල්ලමු
…උබටයි කින්ග්ටයි කොසටයි තව ඔනා අයටයි දෙන්න ඔනා

ටැග් නම් දෙන්න බෑ..... ඕවා ගන්න උන් ආයේ දෙයිද......??
අනික ගිය පාර මැරීඩ් ක්ලබ් එකේ ටැග් නැතුව අනාත වෙලා හිටියේ මමත්.......


යුරාජය ගාව හතරක්ම තියනවයි කියන්නෙ..![]()

පල පල බොරු නොකියා..... GPS අනාතයා.......!! 
එහෙනං පොර හොර අයිඩී පාවිච්චි කරනවා..![]()

අඩෝ මාව ඝාතනය කරාට කමක් නෑ.... මගේ චරිතය ඝාතනය කරන්න එපා....... 

උඹේ ඒක වලලපු තැන් වල ගස් වලින් තවත් ගස් පැලවෙලා ලු..අඩෝ මාව ඝාතනය කරාට කමක් නෑ.... මගේ චරිතය ඝාතනය කරන්න එපා.......
![]()

පිස්සුද බන්...මේක ඌට දීල තියෙන ස්පෙෂල් දීමනාවක්...
(තාම මූ මේක දැක නැත...හැ**** ලෙස අමතාගැනීමට අවස්ථාව නොබෝ වෙලාවකින්ම හිමි වනු ඇත)

කිව්වා කියලා හිතා ගනින් අංකල්...... 
ඔව් බන් කලබලෙට කොරහෙත් දාගන්න බැහැ කියනවානෙඅනේද කියන්නේ, මුට බෑ කියල කට්ටිය ගහන මඩට මු උත්තර දෙන්න උපරිමයෙන්ම ට්‍රය් කරනවා ඇති...
කලබල වෙලා මොනවා කරගනීද ???![]()
