තමන්ගේ මතය ඉදිරිපත් කරන එක වැරදි නෑකාටවත් කවදාවත් මොනම දේකටවත් 100% එකඟ වෙන්නත් බෑ විරුද්ධ වෙන්න බෑ... ඉතින් තමන්ගෙ මතය ඉදිරිපත් කරන එක අන්තගාමී වෙන්න බෑ
ඒත් අනිත් අයගේ මතයන්ටත් ඉඩක් තියෙන්න ඕනේ
මොකද ඒ අයත් ඔයගේ මතය ඉදිරිපත් කරන්න ඉඩක් දුන්න නෙ
තමන්ගේ මතය ඉදිරිපත් කරන එක වැරදි නෑකාටවත් කවදාවත් මොනම දේකටවත් 100% එකඟ වෙන්නත් බෑ විරුද්ධ වෙන්න බෑ... ඉතින් තමන්ගෙ මතය ඉදිරිපත් කරන එක අන්තගාමී වෙන්න බෑ
මොකක් විපක්ෂයක්
ශක්තිමත් විපක්ෂයක්
එහෙම එකක් මම දන්න කාලෙක නම් ලංකාවෙ තිබුණෙ නෑ![]()


ekane ithin..math danna kaleka thibbe na..na ithin meyala kiyane wipakshe aya ka gahaddi adu karanwa kiyala..ekayi kiwe..ehema 1k thibbanam hodayi kiayal..ayya math oka thama hithuwe..eth mata kata wahan inna bane me eka eka ewa kiyaddi..man owata kawadawath uththara den na..ada thama ohoma 1k hari kiwe..
oyage kathawa aththa...
![]()
thamange adahasa dakveema varadak namaine
habai e aithiyama anith ayatath thiyenava kiyana eka thamai danagena inna oona 
අක විහිළු කරනව නේද
වෙන ආණ්ඩුවක් එන්න
හෙහෙ

eka thama...ehenam me kattiya anduwa peralla wagene nikan hadanne..api mona kiwath waradii.මොකාටවත් චන්දෙ දන්නෙ නෑ බන් මන්
චන්දෙ දැම්ම කියල වෙන සෙතක් නෑ
චන්දෙ කාලෙට අපි ගානක් හම්බ කරගන්නව මිසක්![]()
විපක්ෂෙ බාගෙකටත් වඩා ආණ්ඩු පක්ෂෙ ඉන්න කොට ඉතින්ekane ithin..math danna kaleka thibbe na..na ithin meyala kiyane wipakshe aya ka gahaddi adu karanwa kiyala..ekayi kiwe..ehema 1k thibbanam hodayi kiayal..

තමන්ගේ මතය ඉදිරිපත් කරන එක වැරදි නෑ
ඒත් අනිත් අයගේ මතයන්ටත් ඉඩක් තියෙන්න ඕනේ
මොකද ඒ අයත් ඔයගේ මතය ඉදිරිපත් කරන්න ඉඩක් දුන්න නෙ


eth hugak than wala wenne..thamange mathe idiripath karala anith ayage mathe idiripath karanan ida den na..dakkane man ara thread1 katah karama 1 waradi..
mata hithuna dene kiwe,,lankave pavathina viyavasthavenuth oona ma kenekuta thama kamathi pakshayak, mathayak anugamanaya karanna hakiyava deela thiyenavane. eeka nisaa ithin eeka gataluvak naethamange adahasa dakveema varadak namaine
habai e aithiyama anith ayatath thiyenava kiyana eka thamai danagena inna oona
![]()


man anith ayage adahs walata mokawath kiwe nane..
..anith aya man kiyana ewata eka eka ewa kiwe..
හරි මට දැනගන්න ඕන වුනේ එච්චරයි.. මට ඇත්තටම උඹ ඡන්දෙ දාන්නෙ මොන පක්ෂෙටද කියන එක වැඩ නෑ.
දැන් මේ ටික අහගනින්.
උඹලට හොඳ පාලකයෙක් පත්කරගෙන රටට සේවයක් කරන්න තිබුන එකම අවස්ථාවටත් පයින් ගහල ඉන්ටනෙට් එකට ඇවිත් පාලකයො නරකයි කියල බනිනව... හයියෙන් ටොක්කක් ඇනගනින්, කරන බූරු වැඩවලට. ඔය උඹ ලස්සනටම කියලා තියෙන්නෙ අපිට කන්න තියෙනවනම් රටට හෙන ගැහුනත් කමක් නෑ කියලා. තව මොන කතාද..
තමන්ගෙ මතය ඉදිරිපත් කිරීම අන්තගාමී නෙමෙයි. තමන්ගෙ මතය විතරක් හරියි අනිත් මත සියල්ල වැරදියි කියල හිතන එකයි අන්තගාමී. ඒ දෙක දෙකක්.![]()
අනිවා..
ඒක හරි.. ඒත් මේකෙන් හැදෙන්නේ එකම සෙට් එකක් නේ බං..
අනිත් උන්ටත් චාන්ස් එකක් දෙන්න එපැයි..![]()
තමන්ගේ මතය ඉදිරිපත් කරන එක වැරදි නෑ
ඒත් අනිත් අයගේ මතයන්ටත් ඉඩක් තියෙන්න ඕනේ
මොකද ඒ අයත් ඔයගේ මතය ඉදිරිපත් කරන්න ඉඩක් දුන්න නෙ
විපක්ෂෙ බාගෙකටත් වඩා ආණ්ඩු පක්ෂෙ ඉන්න කොට ඉතින්
විපක්ෂෙන් කියල හූවක් වත් තියන්න බෑ![]()





Owa Ohoma Thamaieth hugak than wala wenne..thamange mathe idiripath karala anith ayage mathe idiripath karanan ida den na..dakkane man ara thread1 katah karama 1 waradi..
mata hithuna dene kiwe,,

හ්ම්...........................
තර්ක ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනව
කෙලින්ම කියපු එක ලොකු දෙයක්..
තමන්ගෙ මතය වෙනුවෙන් කරුනු ඉදිරිපත් කරන්න කාටත් තියෙනව
Owa Ohoma Thamai
Arthamarthakami Wela Minissu
Apita Ithin Samajaya Hadanna Be Ne
Mona Karannada




ohoma kiyala thamayi man ara thread1ta mulinma cmnt kare..man anith ayage adahs walata mokawath kiwe nane..
..anith aya man kiyana ewata eka eka ewa kiwe..
anith aya kivva kiyala kivvath namai. kaatath danaganna kivve. moko man kamathi nae elakiri eke sahodara sahodariyo vage inna aya me vage boru deeval nisaa nikan hith nohonda karagannavata
උඹලා ඡන්දෙ දුන්නෙ නෑ කියලා උන් නෑවිත් ඉන්නවද?උඹ විහිළු කරන්න එපා
චන්දෙ දෙන්න කියල කවුද බන් ඉන්නෙ
කුඩුකාරයොයි.ස්ත්රී දූෂකයොයි.මිනී මරුවොයි,හොරුයි නෙ
ඉතින් උන්ව පාලකයො ලෙසපත් කරන්නය කියල කෑ ගහන උඹලට තමයි බූවල්ලෙන් කෙලින්න ඕනේ
anithmata ahaa yana baldiyakuth peraluna nedaohoma kiyala thamayi man ara thread1ta mulinma cmnt kare..

සමාජෙ හදන්න බැරිනම් අඩුගානෙ. තමන්ගෙ ඡන්දෙ මොන පක්ෂෙකට හරි දාලා රට වෙනුවෙන් කරන්න තියෙන යුතුකම කරපන්..Owa Ohoma Thamai
Arthamarthakami Wela Minissu
Apita Ithin Samajaya Hadanna Be Ne
Mona Karannada
man oyaa kivva kiyala kivva namaineanith aya kivva kiyala kivvath namai. kaatath danaganna kivve. moko man kamathi nae elakiri eke sahodara sahodariyo vage inna aya me vage boru deeval nisaa nikan hith nohonda karagannavata
![]()
kavuru vunath thamange mathaya venuven peni inna. habai e hamadeema mathavadi sakachchavalin suhadava visandaganna.
