etoro එකේ trade කරන විදියහ මුල ඉදලා ඉගෙන ගන්න එන්න

RichGuy

Banned
Jun 3, 2012
94
6
0
hina koheda yako dan ubama kiyanwa ubata month ekata 1500$k hoyanwa kiyla..ei aniuk evunta barida???

har i hari uba kiyla ddepnko anika ayat 1500$ month ekta hoyana vidiha ehanm

මේකේ ඉන්න මන්ද පැටවුන්ට ෆොරෙක්ස් කියලා දෙන්න නම් උන්ට මොළ බද්ධ කරන්න වෙනවා! උඹ නම් මරු රිෆරල් පොන්සියෙක්
 
Dec 8, 2009
549
37
0
Malaysia
මේක දන්නැති අයට කොරන්ඩ බැහැ කරන්ඩ ගිහින් අතේ තියෙන පිච්චිය නැති කොරගන්ඩ වැඩක් තමා oita වැඩිය හොද බැංකුවට salidagena පොලිය වත් ගනිල්ලා එක්කෝ වැඩකට ඇති දෙයකට වියදම් කරපල්ලා කගේ උනත් සල්ලි නිසි කියන්නේ මේක bhe කියන් නේ නෙහෙ මම මම කියන්නේ මේවා ගැන හරියට දැන් නැතුව කරොත් කෙල වෙන ekai

වැඩිපුර සල්ලි තියෙනවා නම් අම්මලට දීපල්ලා එක්කෝ ඉතුරුකරගනිල්ල :yes: NO OFFENCE JUST A COMMENT
 
jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA

    mekai machn math meke 1st time lost una eta passe tama meka gana idea ekak awe....experience ekak enna anniwayen real trading karalma ballnda onna

    meke wadi thanhawata yanne natiwa dawasta pips 20k 30 target karat dawasat 2$ 3$ hoyanda puluwan.

    me 2$ or 3$ hoyanna apita danna ona 100$

    dan hitala ballpalla 100$ bank eke tibbot keeya hamenne????

    100* 130 kiyamu rs 13000:D

    RS 1000k wata enne ne month ekata

    uba rs 13000 poliyat dunna kiyamu month ekata 5% ubataei RS 1500k wage

    dan balapn forex eke 10pips gattta dawasat 1$ hambenwa a kiyanne month ekata RS 2000k wage(forex market eka week enda close hinda)

    100$ dala 20 pips gattot 2$ per day a kiyanne month ekata 40$ wage

    100$ walin month ekata RS 5000k hoya ganna puluwan aduma washayen

    forex karanna kattiya dannwa pips 20k kiyanne atttama podi ganak kiyla
     
    Last edited:

    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Athtatama PIPs 20 wage dawaskata ganna puluwan nam eka athi, perethakamen thami math lost une 3 parak, dan nam godak hodin karagana yanawa. mama signals follow karala karanne. dawasakata 90 pips wage labenawa. wadenam sarui.

    Greedy is your devil in FX.
    Decelplene is important.
    Never deversify.
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    Athtatama PIPs 20 wage dawaskata ganna puluwan nam eka athi, perethakamen thami math lost une 3 parak, dan nam godak hodin karagana yanawa. mama signals follow karala karanne. dawasakata 90 pips wage labenawa. wadenam sarui.

    Greedy is your devil in FX.
    Decelplene is important.
    Never deversify.

    that's true machn:yes:
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    mekai machn math meke 1st time lost una eta passe tama meka gana idea ekak awe....experience ekak enna anniwayen real trading karalma ballnda onna

    meke wadi thanhawata yanne natiwa dawasta pips 20k 30 target karat dawasat 2$ 3$ hoyanda puluwan.

    me 2$ or 3$ hoyanna apita danna ona 100$

    dan hitala ballpalla 100$ bank eke tibbot keeya hamenne????

    100* 130 kiyamu rs 13000:D

    RS 1000k wata enne ne month ekata

    uba rs 13000 poliyat dunna kiyamu month ekata 5% ubataei RS 1500k wage

    dan balapn forex eke 10pips gattta dawasat 1$ hambenwa a kiyanne month ekata RS 2000k wage(forex market eka week enda close hinda)

    100$ dala 20 pips gattot 2$ per day a kiyanne month ekata 40$ wage

    100$ walin month ekata RS 5000k hoya ganna puluwan aduma washayen

    forex karanna kattiya dannwa pips 20k kiyanne atttama podi ganak kiyla
    හරි හරි මේක සමහර ය ඉන්නවා කොචර කිවත් වැඩක් නෙහෙ ලොස්ට් වෙනවා. කොචර ඉගෙන ගත්තත් වැඩක් නැටි ය ඉන්නවා. ඒවගේ අහිංසක මිනිසුගේ සල්ලි ටික මැරිලා මැරිලා හොයාගත්තුව එක මොහොතකින් නැතිවෙනවා. බැංකුවේ සල්ලි තිබ්බොත් රුපියල් 2 ක හරි ලැබෙනවා සල්ලි ටිකත් තියෙනවා එකතුකරලා මොනවහරි කොරන් ද පුළුවන් හරි 10000 දාල දන්නැති එකා ලොස්ට් උනොත් සේරම උට එහෙ සල්ලි labeida උට 10000 නෙහෙ ලැබිච දෙයකුත් නෙහෙ . හොදම ස්මාර්ට් පොරවල්ලට මේක ගැන හොදට දන්නා උබලට මේක ගේමක් නෙමේ එත් අහිංසක මිනිහට මොකද වෙන්නනේ ? හරි හරි දැන් ඔකේ copy කරන් ද පුළුවන් නේ එකියන්නේ උබ වද trade කරලා 40 හෙව්වොත් ඉතින් මටත් පුළුවන්නේ උබේ කරේ එල් ලිලා උබේ ගැනම හොයන්ඩ මේක ගැන කිසිම දැනීමක් නැතුව එහෙම පුලුවන්ද? එහෙම උනොත් ඕන කෙනෙකුට උබව copy කරලා කියක් හරි හොයාගන්ඩ පුළුවන් ලොස්ට් වෙන්නැතුව උබ එහෙම දෙයක් කරපංකෝ එහෙම උනොත් මේ අහිංසකයන් ගේ පිච්චිය ithurui ඒවගේම උබටත් හොද ඒක තමා උදව්ව කියන්නේ මේක හරි අවදානම් වැඩක් . අනිත් එවුන්ගේ අතේ තියන එකට කෙලෙවෙන වැඩක් වෙනවට වැඩ ඒක නේද උදව්ව කියන්නේ ? :confused: