ස්පයිඩර් මෑන් කටුස්සා

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    ස්පයිඩර් මෑන් කටුස්සා

    ස්පයිඩර් මෑන් අයියා වගේ කටුස්සෙක් දැකලා නැද්ද?
    ඕන් බාලා ගන්නවලකො.

    98ff4.jpg


    බලහන්කො පොස් එක. දෙන්නම එක වගේ නේද?

    uwia5.jpg


    ඔය පල්ලෙහා ඉන්නේ ගත්තු කෙනා. Cassio Lopes (මනුස්සයා).
    වයිෆ් Alessandra එක්ක කෙන්යාවේ Masai mara national park එක පැත්තේ ගියපු වෙලාවක අරන් තියෙන්නේ.


    76r5m.jpg
     
    • Like
    Reactions: dilrasan