රාවණා ලංකාවට වැදගත්ද?

රාවණා රජුන්

  • අපිට ඕන.

    Votes: 16 76.2%
  • ඕන නැත

    Votes: 5 23.8%

  • Total voters
    21

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    රාවණා ලංකාවට වැදගත්ද?

    රාවණා ඉතිහාසය ලංකාවට වැදගත්වේ.රටේ නම පවා ඔහුගේ යුගයට අයත්ය. ඔහු හෙල අසුරයෙකි.අපිට ආඩම්බරයක්දවේ.මෙයට ඔබ එකඟද? එහම නැත්නම් අපේ ඉතිහාසය විජයගෙන් පටන් ගමුද?
    වසර දස දහසක් පැරනි අපේ වංශ කතාව වසර දෙදහස් පන්සීයකට සීමා කරමුද?
    ඔබගේ අවංක අදහස කියන්න.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ************* කියලා කෙනෙක් බ්ලොගයක් හදාගෙන අපේ ඉතිහාසයට අපි ලව්වාම හිනස්සෝනවා. ඒකෙ තියෙන්නෙ ඒ පුද්ගලයා සම්පූණයෙන්ම අපේ දේ උපහාසයට ලක් කරලා.
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ************* කියලා කෙනෙක් බ්ලොගයක් හදාගෙන අපේ ඉතිහාසයට අපි ලව්වාම හිනස්සෝනවා. ඒකෙ තියෙන්නෙ ඒ පුද්ගලයා සම්පූණයෙන්ම අපේ දේ උපහාසයට ලක් කරලා.
    වර්ග පූර්නිකාව කියන්නේ ෆැන්ටසි බ්ලොග් එකක්.ඔහු අතිශයෝක්තියක් කරනවා.අතිශයෝක්තිය බුදුන්වහන්සේට පවා ලියලා තියෙනවා.ඒක නෙවෙයි වැදගත්.රාවණා කියන්නේ යම්කිසි බලයක් තිබුන රජ කෙනෙක්.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    moka gen patan gaththath ubala api kawadaawath raja welaa naha.eka nisa thama eheta meheta thalena kukkowage badu milatai /doller rate ekatai baye inne.rajek hitiyanam api uge balu gaththo welaa inna athi 2012 welath ape samahara ewunta rajek oni ekai.dan watth
    oya raja meniyaawa nawaththala , ratakma ekekta puka dena sanskuthiya nawaththala.prajaathanthra waadi vidihata hamotama samana aithiwaasikam thiyena samaajayak karaa yamu.
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    1745785111.gif
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    moka gen patan gaththath ubala api kawadaawath raja welaa naha.eka nisa thama eheta meheta thalena kukkowage badu milatai /doller rate ekatai baye inne.rajek hitiyanam api uge balu gaththo welaa inna athi 2012 welath ape samahara ewunta rajek oni ekai.dan watth
    oya raja meniyaawa nawaththala , ratakma ekekta puka dena sanskuthiya nawaththala.prajaathanthra waadi vidihata hamotama samana aithiwaasikam thiyena samaajayak karaa yamu.

    11.gif
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0

    • Like
    Reactions: gcj