මගේ ගාව... ඩොලර් දාස් ගනන් වෙන... හොයාගන්න... නෙට් එකේ අමාරු... වීඩියෝ ටියුටොරියල්ස් තියෙනව...
…සී ශාර්ප්,ජාවා,සී,එස් කියු එල්,ඔරකල්, වගේ ගොඩක්... ගිගා බයිට් 20ක් විතර....
…මම දෙන්න කැමති... පෝස්ට් කරන්න සල්ලි නැ මට උබලට.... ඒ අවදානම මට ගන්න බැ... නමුත්... උබලට... දෙන්න විදියක් උබලම කියපල්ල....
…මම දෙන්නම් අනිවා....
70-536 .NET 2.0 Application Development Foundation(C#)
Microsoft 70-515 .NET 4 MCTS Web Applications Development with Microsoft .NET Framework 4(C#)
MCTS Accessing Data with .NET Framework 4 70-516(C#)
machan may thuna thiyanawada umba gawa.mata download karaganna link ekak hari denna nethnam mama salli dennam umbata mekata umbata wenama ganak ona nam dennam machan mahansiyata.mama mewa goda kaleka indan hoyanawa mata download karaganna dihawak na ban VB ewa witharai hamba une.C# eka ona karala thiyanawa plzz kagawa hari thiyanawa nam kiyannako loku udawwak machan la
උඹට ගන්න උන් sure නම් විතරක් එවපන්.
උඹට 1 පාරයිනේ පොස්ට් කරන්න වෙන්නේ. ඊට පස්සෙ වැඩේ continue නේ. උඹට surema එකාට ඉස්සරෝම යවහන්.
මේක ගොඩාක් පින් අතේ වැඩක්.



