FREE.....ක්ලික් කරලම බලන්න...

Juni@r

Member
May 18, 2012
370
22
0
මගේ ගාව... ඩොලර් දාස් ගනන් වෙන... හොයාගන්න... නෙට් එකේ අමාරු... වීඩියෝ ටියුටොරියල්ස් තියෙනව...
…සී ශාර්ප්,ජාවා,සී,එස් කියු එල්,ඔරකල්, වගේ ගොඩක්... ගිගා බයිට් 20ක් විතර....
…මම දෙන්න කැමති... පෝස්ට් කරන්න සල්ලි නැ මට උබලට.... ඒ අවදානම මට ගන්න බැ... නමුත්... උබලට... දෙන්න විදියක් උබලම කියපල්ල....
…මම දෙන්නම් අනිවා....


70-536 .NET 2.0 Application Development Foundation(C#)

Microsoft 70-515 .NET 4 MCTS Web Applications Development with Microsoft .NET Framework 4(C#)

MCTS Accessing Data with .NET Framework 4 70-516
(C#)


machan may thuna thiyanawada umba gawa.mata download karaganna link ekak hari denna nethnam mama salli dennam umbata mekata umbata wenama ganak ona nam dennam machan mahansiyata.mama mewa goda kaleka indan hoyanawa mata download karaganna dihawak na ban VB ewa witharai hamba une.C# eka ona karala thiyanawa plzz kagawa hari thiyanawa nam kiyannako loku udawwak machan la
 

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මගේ ගාව... ඩොලර් දාස් ගනන් වෙන... හොයාගන්න... නෙට් එකේ අමාරු... වීඩියෝ ටියුටොරියල්ස් තියෙනව...
    …සී ශාර්ප්,ජාවා,සී,එස් කියු එල්,ඔරකල්, වගේ ගොඩක්... ගිගා බයිට් 20ක් විතර....
    …මම දෙන්න කැමති... පෝස්ට් කරන්න සල්ලි නැ මට උබලට.... ඒ අවදානම මට ගන්න බැ... නමුත්... උබලට... දෙන්න විදියක් උබලම කියපල්ල....
    …මම දෙන්නම් අනිවා....

    අතින් කයිට් වෙන්නෙ නැහැනෙ බන්. උබට යන වියදම ඕන එකා දෙන්න ඔනෙ හැබැයි ඇත්තටම යන වියදම.

    උදා: සිඩි+ තැපැල් ගාස්තුව+ කවරයට යන ගාන

    පොඩ්ඩක් අනිත් උන් ගැන හිතල උදව්වක් කරපන්. රිලෝඩ්, මනි ඕඩර්, නැත්තන් බෑන්ක් එකට දාල හරි සල්ලි දෙන්න පුලුවන්නෙ...

    මචං දැන් prime photoshop tutorial set 1k එකක් එවන්නම් කිවුවනෙ ඒක යන හැටියට බලලා වැඩේ පටන් ගනින්. :yes:උඹට ගන්න උන් sure නම් විතරක් එවපන්.:confused:
    20 GB කියන්නෙ DVD 5 වැටෙයි. එච්චර ගානක් යන 1ක් නම් නෑ.:shocked:උඹට 1 පාරයිනේ පොස්ට් කරන්න වෙන්නේ. ඊට පස්සෙ වැඩේ continue නේ. උඹට surema එකාට ඉස්සරෝම යවහන්. :Pමේක ගොඩාක් පින් අතේ වැඩක්.;);)
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    patta wadak machn... elz.... math ada indan digatama me thread eka balanawa. mage gawath
    php mysql
    Certified Ethical Hacker v5 2010
    MCSE 70-290 Simulation 1
    Best_PlantPhotoshop_Tutorials
    Photoshop top scecret dvd
    A+
    ccna
    ccna vedios cisco made icnd 1
    making a shping cart php
    CBT Nuggets PHP MySQL Video Tutorialscovered in our course
    sinhala php
    dreamweaver tutorial1
    dreamweaver tutorial2
    flash animation tutorial wagayak.
    PHP Series - Building A PHP MySQL Forum Tutorial Series Part 4 - Viewing Topic Content


    wage ewa thiyenwa. bt me ekakk wath dvd walata nam gahala na... kata hari oone nam mata dvd eke gaana ewapn.. posting charges arawa mewa oone na.. dvd eke gana ewapn. langa paatha inna ekek nam mama adrs eka dennam dvd ekak aran awith copy karan palyn..

    meka honda wadak bn... hama ekama balu wada nokara wade karagena yamalla...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔන්න කිවුව නිසාම 4ක්ම දැම්මා :rolleyes::rolleyes:

    :D :D

    2 tags reserved, if needed send pm


    11.gif
    11.gif
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    css , php , ajax , mysql , javascript , jqury.....

    web development walata gahapu tutoriols tiyenawanam help me ....

    inna tanakata awith aran yannam dvd wala gana dila ..... (colombo awata)

    machn mage gawa php mysql and dreamweaver tutorial wagayak nam thiyenwa... mama ethulkotte inne. ubta oonenam pm karapn..

    ubata javascript jqury ajax ewa set unoth matath kiyapn a tikanam matath oone... :P
     

    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    මචන් ලා.., මට අවශ්‍යතාවයක් තියෙනවා
    මෙන්න මේ ටික. තියෙන කෙනෙක් ඉන්නවනම්
    මට PM එකක් දාන මෙන් කාරුණිකව ඉල්ලනවා.
    adobe after effects
    adobe primere softweare 2 සහ
    ඒවාට අදාළ tutorials (සිංහල නම් වඩා හොඳයි)
    යන වියදමට අමතරව මුදලකුත් දෙන බව පොරොන්දු වෙමි.