Cool Ebay Gadgets II

Status
Not open for further replies.

[S]kull

Member
Jul 12, 2012
352
18
0
Middle of nowhere
සල්ලි තියෙනවා බං... උන් කියනවා කාර්ඩ් එකේ රු2000ට වඩා තියෙන්න ඕනලු. ඒ 2000 පාවිච්චි කරන්න බැහැලු. එහෙම සීන් එකක් තියෙනවද....

bank eka mokadhdha machan?
 
bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    bank eka mokadhdha machan?
    HNB බං
    මම රු 3000න එකවුන්ට් එක ඕපන් කලේ. ඊයේ කාර්ඩ් එක ඇඩ් කරලා මම ඩොලර් 2.84ක් වියදම් වෙන්න පොඩි අයිටම් දෙකක් ගත්ත. ඒත් දැන් මුකුත් ගන්න බහ. ඕක එනවා. HNB එකෙන් කිව්වා රු2000ක් අනිවා එකවුන්ට් එකේ තියෙන්න ඕනෙලු. මම හෙට සල්ලි දාලම ට්‍රයි එකක් දාන්නම්කො බං... ;););););)
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    818
    113
    In La Srinka
    HNB බං
    මම රු 3000න එකවුන්ට් එක ඕපන් කලේ. ඊයේ කාර්ඩ් එක ඇඩ් කරලා මම ඩොලර් 2.84ක් වියදම් වෙන්න පොඩි අයිටම් දෙකක් ගත්ත. ඒත් දැන් මුකුත් ගන්න බහ. ඕක එනවා. HNB එකෙන් කිව්වා රු2000ක් අනිවා එකවුන්ට් එකේ තියෙන්න ඕනෙලු. මම හෙට සල්ලි දාලම ට්‍රයි එකක් දාන්නම්කො බං... ;););););)
    uba card eka internet payments activate kale kochchara kaalekatada? un samahara welawata oka active karanne 1 week walata. mata hithenne ubatath wela thiyenne eka thamai. ekai card eka decline wenne.

    bank account eke Rs2000 k aniwa thiyenna ona kiyala neethiyak naha.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    HNB බං
    මම රු 3000න එකවුන්ට් එක ඕපන් කලේ. ඊයේ කාර්ඩ් එක ඇඩ් කරලා මම ඩොලර් 2.84ක් වියදම් වෙන්න පොඩි අයිටම් දෙකක් ගත්ත. ඒත් දැන් මුකුත් ගන්න බහ. ඕක එනවා. HNB එකෙන් කිව්වා රු2000ක් අනිවා එකවුන්ට් එකේ තියෙන්න ඕනෙලු. මම හෙට සල්ලි දාලම ට්‍රයි එකක් දාන්නම්කො බං... ;););););)
    pissuda ban :P
    mama oken anthima satheta wenakan badu gannawa samahara welawata , ehema restriction ekak na :oo:
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    HNB බං
    මම රු 3000න එකවුන්ට් එක ඕපන් කලේ. ඊයේ කාර්ඩ් එක ඇඩ් කරලා මම ඩොලර් 2.84ක් වියදම් වෙන්න පොඩි අයිටම් දෙකක් ගත්ත. ඒත් දැන් මුකුත් ගන්න බහ. ඕක එනවා. HNB එකෙන් කිව්වා රු2000ක් අනිවා එකවුන්ට් එකේ තියෙන්න ඕනෙලු. මම හෙට සල්ලි දාලම ට්‍රයි එකක් දාන්නම්කො බං... ;););););)

    500ka da kohedha ithuru wenna ona machan. uba dan ganna giye keeyaka ekakdhdha?
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    පැටියා;13058491 said:

    scaled.php

    ;)
     
    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    මචන් අපි ඔඩර් කරපු බඩු දෑන් කොහෙද තියෙන්නෙ කියල බලාගන්න පුලුවන්ද?
     
    Status
    Not open for further replies.