සල්ලි තියෙනවා බං... උන් කියනවා කාර්ඩ් එකේ රු2000ට වඩා තියෙන්න ඕනලු. ඒ 2000 පාවිච්චි කරන්න බැහැලු. එහෙම සීන් එකක් තියෙනවද....
bank eka mokadhdha machan?
සල්ලි තියෙනවා බං... උන් කියනවා කාර්ඩ් එකේ රු2000ට වඩා තියෙන්න ඕනලු. ඒ 2000 පාවිච්චි කරන්න බැහැලු. එහෙම සීන් එකක් තියෙනවද....
mata paypal tikak denna puluwan katada?
mama account ekata dannam heta.

thankxUba waradi thread eken machan ahanne
Methanin ahapan, un gaawa salli thiyenawa
http://elakiri.com/forum/showthread.php?t=1410575&page=350
HNB බංbank eka mokadhdha machan?

uba card eka internet payments activate kale kochchara kaalekatada? un samahara welawata oka active karanne 1 week walata. mata hithenne ubatath wela thiyenne eka thamai. ekai card eka decline wenne.HNB බං
මම රු 3000න එකවුන්ට් එක ඕපන් කලේ. ඊයේ කාර්ඩ් එක ඇඩ් කරලා මම ඩොලර් 2.84ක් වියදම් වෙන්න පොඩි අයිටම් දෙකක් ගත්ත. ඒත් දැන් මුකුත් ගන්න බහ. ඕක එනවා. HNB එකෙන් කිව්වා රු2000ක් අනිවා එකවුන්ට් එකේ තියෙන්න ඕනෙලු. මම හෙට සල්ලි දාලම ට්රයි එකක් දාන්නම්කො බං...![]()
pissuda banHNB බං

yeka thama maath kiwwepissuda ban![]()
mama oken anthima satheta wenakan badu gannawa samahara welawata , ehema restriction ekak na![]()

HNB බං
මම රු 3000න එකවුන්ට් එක ඕපන් කලේ. ඊයේ කාර්ඩ් එක ඇඩ් කරලා මම ඩොලර් 2.84ක් වියදම් වෙන්න පොඩි අයිටම් දෙකක් ගත්ත. ඒත් දැන් මුකුත් ගන්න බහ. ඕක එනවා. HNB එකෙන් කිව්වා රු2000ක් අනිවා එකවුන්ට් එකේ තියෙන්න ඕනෙලු. මම හෙට සල්ලි දාලම ට්රයි එකක් දාන්නම්කො බං...![]()
500ka da kohedha ithuru wenna ona machan. uba dan ganna giye keeyaka ekakdhdha?