කෝරලේමහත්තයා;13059596 said:මේ ත්රෙඩ් එකක් හරියට ෆිල්ම් එකක් වගේ....ලස්සන ආදර කවිවලින් ...
හරි ලාමක විදිහට පටන් අරන් අලුත් අලුත් චරිත විවිධ අවස්තාවන්වල එකතුවෙලා...
අදරබස් දොඩාල ...ඊට පස්සෙ දුෂ්ඨ චරිතත් එකතුවෙලා...
පොඩිසටන්පාරක්...ගිහිල්ල..
දැන් ඔන්න ෆිල්ම් එකේ සිංදුත් ගියා...දැන් මේ ෆිල්ම් එක මොන පැත්තටද හැරෙන්නේ...
එය ප්රෙක්ෂක ඔබට බාරයි..![]()
සිරාවටම....




දැන් මේ ෆිල්ම් එක මොන පැත්තටද හැරෙන්නේ...



තකන් ඉතින් කට්ටිය මිසින් ..
ඌ නැතුව එලකිරියම පාලු වෙලා 


