.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කෝරලේමහත්තයා;13059596 said:
    මේ ත්‍රෙඩ් එකක් හරියට ‍ෆිල්ම් එකක් වගේ....:yes:ලස්සන ආදර කවිවලින් ...:love::love:
    හරි ලාමක විදිහට පටන් අරන් අලුත් අලුත් චරිත විවිධ අවස්තාවන්වල එකතුවෙලා...:cool:
    අදරබස් දොඩාල ...:love::love:ඊට පස්සෙ දුෂ්ඨ චරිතත් එකතුවෙලා...:angry::angry:පොඩිසටන්පාරක්...ගිහිල්ල..:shocked::shocked:
    දැන් ඔන්න ‍ෆිල්ම් එකේ සිංදුත් ගියා...:)දැන් මේ ‍ෆිල්ම් එක මොන පැත්තටද හැරෙන්නේ...:rolleyes:


    එය ප්‍රෙක්ෂක ඔබට බාරයි..:oo:

    සිරාවටම....:yes:
    11.gif
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    වැඩක් නෑ බන් කියල..:yes:..පට්ට පාළුයි ඌ නැතුව..මෙහෙ නාවට කමක් නෑ..හොදට මේ පාර එක්සෑම් ගොඩදාගත්තොත් ඒ ඇති ..:)

    මාත් යනවා බන් නිදාගන්න...බුදු සරණයි මචන්..
    ගුඩ් නයිට් !
    :cool:

    ගිහින් වරෙන් මචන්...:cool::love: මාත් යනවා :yes:

    බුදු සරණයි .......!!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සමියා විභාගේ ඉවර උනාම එයි බන් ..:sorry: තකන් ඉතින් කට්ටිය මිසින් ..:( ඌ නැතුව එලකිරියම පාලු වෙලා :( අපිට ආතල් දීලා හැමදාම ලිඳේ පනින එකෙක් අපි කොහෙන් හොයන්නද ? :confused:

    වී මිස් ජංගි...:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    podi shot ekak gahamuda:P raaa thama thiyenne :(

    රා කෑන් එකක් බිවුවත් වදින්නෙ නැත්තෙ මොකද බන්??

    එල කිතුල් රා තමයි බොන්නෙ ඒත් වදින්නෙ නෑ.:eek::eek: