Airtel walata honda wede

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Always with Dialog...At first I wanted to buy an Airtel Post paid but they rejected me because they didn't accept my CDMA bill as a billing proof, then I went to Dialog and bought a post paid connection, they didn't ask a single address proof other than my NIC! Now Experiencing the best service from Dialog for more than 2 years! Airtel is already dead! Good for them!! They deserve this!
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,679
    1,200
    113
    Mars
    ඩයලොග් මැලේෂියන් සමාගමක්. එත් ඒගොල්ලෝ ලංකාවේ පෙනී හිටින්නේ ලංකාවේ සමාගමක් හැටියට. SLT ගන්න කලින් මොබිටෙල් ඕස්ට්‍රේලියන් හිමිකාරිත්වයක් තිබුනට ඒගොල්ලෝ පෙනී හිටියෙත් ලංකාවේ සමාගමක් හැටියට. එටිසලාට් අරාබි හිමිකාරිත්වයක් තිබුනත් පෙනී ඉන්නේ ලංකාවේ සමාගමක් හැටියටමයි. හච් උනත් එච්චරයි. මේ සමාගම්වල ඉහලෙන් ඉන්නෙත් ලංකාවේ අය. ඒගොල්ලෝ ලංකාවේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හඳුනනවා.
    එත් වාතටෙල් (Airtel) එක දුවන්නේ ඉන්දියන් බුවාලා ටිකක් මෙහෙ ඇවිල්ල. ඒගොල්ලෝ හිතුවේ ඉන්දියාවේ මාකට් එක අල්ලන්න එහෙ දාපු සෙල්ලම් මෙහෙත් දැම්මනම් ලංකාවෙත් නොම්මර 1 වෙන්න පුළුවන් කියල. කිසිම හිරිකිතයක් නැතුව වාතටෙල් හඳුන්වල දුන්නේ තනිකරම ඉන්දියන් දෙයක් විදියට. ලංකාවේ බහුතරයක් මේක ප්‍රතික්ෂේප කරා. ඒගොල්ලෝ ටිකක් හරි දුවන්නේ උතුරු නැගෙනහිර වාතටෙල් වලට තාමත් ටිකක් ඉල්ලුම තියෙන හින්ද

    :yes:කතාව ඇත්ත, මට මතකයි මුලින්ම Airtel Internet try කරලා බලන්න ඕන කියලා try කරපු වහම මුන්ගේ google page එක ගියේ Google.in India Google page එකට. තාමත් එහෙමද දන්නෙ නෑ
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අනිවා
    මං නම් නිකං සිම් අරන් කතා කරලා වීසි කළා
    කී දෙනෙක් කරන්න ඇත්ද?
    ඉතින් බංකොලොත් නොවී තියේද?
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    airtel එනවා කියපු නිසා තමයි dialog සහ අනිත් ඒවා අඩු කරේ නැත්නම් මතකද cli වලටත් සල්ලි දේන්න ඕනේ,incoming වලටත් එහෙමයි මතකනේ ඉස්සර ගණන්..මම එදා dialog අද love එකට airtel & අනිත් ඒවාට dialog තාක්ෂණයේ දියුණුව සමග dual සිම්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    issara hutch eke balance rs 25ta adu unahama call ekak ganna yaddi issellama balance eka kiyanawa. maha wadayak. mama kathaa karalaa complaint ekak daganna kiwwahama eki kiwwa eka complain ekak widihata ganna be kiyala. mama ahuwa complaints oya gollanta ona eva witharada kiyala. eeta passe meki nikam lokluwata kathaa kara witharayi mama kiwwa hondama eken. eki mata kiwwa i will do the needful, cos i have recorded the call kiyala. mama kiwwa you come here i will do the mouthful, that is far better kiyala :lol:

    :lol::lol::P පට්ටයි.... ඕකුන්ට අමතනන් ඕනා ඔහොම තමා....... :yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඩයලොග් සර්විස් එක සාමාන්‍යයෙන් අනිත් උන්ට වැඩ හොඳයි. හැබැයි ඩයලොග් කියන්නෙත් පට්ට ජරා කොම්පැනියක් මචන්. උන්ට අනිත් උන් තරගයක් දුන්න හින්ද තමයි ඔය විදියට හරි ගණන් අඩු කලේ. නැත්නම් කස්ටමර්ස් ල ගසා කන්න උපන් හපන් උන් ටිකක් තමයි ඩයලොග් මනේජ්මෙන්ට් එකේ ඉන්නේ. මතකනේ, මුලින්ම ඩොන්ගල් වලින් ගසා කෑවා. ඉන්ටර්නෙට් පැකේජේ වලින් ගසා කෑවා. දැන් ඩයලොග් tv HD පැකේජ් වලින් ගසා කනවා. එයා ටෙල් දැන් බංකොලොත් උනාට උන් එන එකට බය වෙලා තමයි ඩයලොග් බ්ලාස්ටර් පැකේජ් දුන්නේ.
    අලුත් ස්ටාෆ් ගන්න ඒක අඩු කරලා, ඇඩ්වර්ටයිසින්ග් අඩු කරලා තමයි බ්ලාස්ටර් පටන් ගත්තේ. එකෙන් උන්ට ඕනේ කස්ටමර්ස් ල ගාන අල්ල ගත්තට පස්සේ TRC එක අල්ල ගෙන ගාන අඩු පැකේජ් දෙන ඒක නැවැත්තුව. අවම මිලක් දැම්ම. ඒ වෙනකොට එයා ටෙල් සත ගානට අවුට්ගොයින් පැකේජ් එකක් එලියට දාන්න හිටියේ. හැබැයි අවම මිල තීරණය හින්ද ඒ ඔක්කොම කෙල වෙලා ගියා. අනිත් උන්ට සාපේක්ෂව ඩයලොග් හොඳයි කියල හිතෙනවා. හැබැයි උන්ට කස්ටමර්ස් ල ගසා කන්න හම්බෙන හැම චාන්ස් එකක්ම අනිවාර්යෙන්ම අර ගන්නවා කියන ඒක අමතක කරන්න එපා. ඒක හින්ද ඩයලොග් එක්ක පරිස්සමින් ඩීල් කරන්න.
     
    • Like
    Reactions: adult.junior