Dialog Prepaid Midnight Plan....!!~

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,513
    1,006
    113
    Ah dan diologuth midnight neda.......

    තව එටිසලාට් විතරයි දෙන්න ඉන්නෙ.. උනුත් හොද එකක් දෙයි කියල මගෙ හිතෙ.. උන් මේකට ගැහුවොත්නම් සුපිරි
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    mata nam hithenne 299 dala act karama eka 1n month denawa ne .... ara 100 dala act karana eka maasayak denne nathi wei 6 hour witharai denne arye act karanna 100k danna wei ...
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,513
    1,006
    113
    mata nam hithenne 299 dala act karama eka 1n month denawa ne .... ara 100 dala act karana eka maasayak denne nathi wei 6 hour witharai denne arye act karanna 100k danna wei ...

    ඔව් ඔව් උබ කියනකන් හිටියේ...:rofl::rofl:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    අපි මොබිතෙල් පිප්ටීන් GB for රුපියල් හයතීය පකෙජස් එක දාගෙන ඉන්නෙ
    2.gif
    ඩයලොග් කණු අල්ලන්න ගස් බඩගාන්න ඕනෙ බං මෙහාට :oo:
    ඔහොම එකක් නැනේ බන්???:oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    අපෝ පාඩුයි.... ඊට හොදයි අර රුපියල් 50 ට පැය 2ද 3ද පැකේජ් එක ඈක්ටිව් කරන් ඕනා වෙලාවට බානවා...... :D
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඔහොම එකක් නැනේ බන්???:oo::oo:

    ඒක mobitel late night pakage එක බං. :yes:
    ඒකට වඩා dialog එක ලාබයි. 15GB දවසට down කරන්න පුළුවන්.:D