අළුත් ලේලන්ඩ් බස්

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අළුත් ලේලන්ඩ් බස්

    මෙන්න අපේ බස් රත්නේ අළුතින් කිරි ටොයියෝ වගේ ලේලන්ඩ් බස් ටිකක් ගෙනල්ලා හොරෙන්ම...... :rolleyes::rolleyes: ඊයේ කොළඹ වරායට ගිය වේලාවේ තමයි දැක්කේ...... හොරෙන් ගෙනාවට ඔන්න මම රටටම පෙන්නුවා හරිද...... :D:D:D